Driving_Licence

kavindagk

Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo

    මචංලා මගේ පොඩි කලේ වුන අවුලක් නිසා , මගේ එක ඇහැක් පේනවා අඩුයි , එක හදන්න බැ කියලා තමයි දොස්තරලා කියන්නේ , මගේ අනිත් ඇහේ අවුලක් නැ , අවුල් තියෙන ඇහේ වුනත් මට clear නැති අවුල විතරයි , කණ්නාඩි දැම්මට හරියන්නේ නැ

    මට driving licence එක ගන්න ඕනි :( සැහැල්ලු වාහන විතරයි ඕනිත් , bike,car,van තිබ්බම ඇති හොදටම , මම driving licence ගන්නේ ගියොත් එක මට අවුලක් වෙයිද ???? :( :(

    bump ekakin wath support ekak denna , loku udawwak meka mata...... :(:(:(:(:(
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    ඔය තත්වේ උඩ නොගන්න තරමට හොඳයි බන්. වාහනයක් පදිනවා කියන්නේ සෙල්ලමක් නෙවේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ඔය තත්වේ උඩ නොගන්න තරමට හොඳයි බන්. වාහනයක් පදිනවා කියන්නේ සෙල්ලමක් නෙවේ.

    ගොඩ දෙනෙක් ගේ ජීවිත අනතුරේ දන්න එපා බන්
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Mehemai machan . Oyage Eye eka Spects walin correct karanna bari nam Contact lens try karanna. Godak durata hari yanawa. Eth Vision eka madi nam oyata Ganna wenne Special vehicle license ekak . e kiyanne Modify karapu eka vehicle ekak vithrai oyata use karanna puluwan. General eka drive karanna bae eken
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඔය තත්වේ උඩ නොගන්න තරමට හොඳයි බන්. වාහනයක් පදිනවා කියන්නේ සෙල්ලමක් නෙවේ.

    ගොඩ දෙනෙක් ගේ ජීවිත අනතුරේ දන්න එපා බන්
    [/COLOR][/COLOR][/COLOR][/SIZE]​
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ලයිසන් එක ගන්න මෙඩිකල් එක ගන්න යද්දි ඔය වගේ සීන් තියන අය වෙනම වෙන් කරලා ගත්තා වගේ මතකයි බං, ඒ අයට වෙනම Eye චෙක් කරන් ඇවිත් පෙන්නන්න කිව්වා මට මතක විදියට, හරියටම ෂුවර් නෑ බං, මාත් දැන් අරං ටිකක් කල්
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන

    මචංලා මගේ පොඩි කලේ වුන අවුලක් නිසා , මගේ එක ඇහැක් පේනවා අඩුයි , එක හදන්න බැ කියලා තමයි දොස්තරලා කියන්නේ , මගේ අනිත් ඇහේ අවුලක් නැ , අවුල් තියෙන ඇහේ වුනත් මට clear නැති අවුල විතරයි , කණ්නාඩි දැම්මට හරියන්නේ නැ

    මට driving licence එක ගන්න ඕනි :( සැහැල්ලු වාහන විතරයි ඕනිත් , bike,car,van තිබ්බම ඇති හොදටම , මම driving licence ගන්නේ ගියොත් එක මට අවුලක් වෙයිද ???? :( :(

    bump ekakin wath support ekak denna , loku udawwak meka mata...... :(:(:(:(:(

    kisima awulak na machan..
    ubata awulak nathuwa drive karanna puluwan nam awulak na:).
    hebei drive karana hema welema kannadi deka dagena inna wenawa machan.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මෙඩිකල් එක ගන්න ගියාම එතන ඉන්න ඩොකාගෙන් අහපන්.උ කියයි කරන්න ඕන දේවල්.වෙන්න ඕන විදිහ