මචංලා මගේ පොඩි කලේ වුන අවුලක් නිසා , මගේ එක ඇහැක් පේනවා අඩුයි , එක හදන්න බැ කියලා තමයි දොස්තරලා කියන්නේ , මගේ අනිත් ඇහේ අවුලක් නැ , අවුල් තියෙන ඇහේ වුනත් මට clear නැති අවුල විතරයි , කණ්නාඩි දැම්මට හරියන්නේ නැ
මට driving licence එක ගන්න ඕනි
සැහැල්ලු වාහන විතරයි ඕනිත් , bike,car,van තිබ්බම ඇති හොදටම , මම driving licence ගන්නේ ගියොත් එක මට අවුලක් වෙයිද ????

bump ekakin wath support ekak denna , loku udawwak meka mata......






