DSLR කැමරා ගැන දන්න උන් වරෙල්ලා

kamal1978

Well-known member
  • Oct 7, 2023
    298
    1,106
    93
    විස්තරේ කියපන් මම කියන්නම් හරියටම උඹට හරියන කැමරාව... ඇවිදින ගමන් ෆොටෝ ගහන මේනියාව තදටම තියෙන එකෙක් මම. කැමරාව විතරක් මදි ලෙන්ස් එකයි වඩා වැදගත්. ඒ වගේම ගන්න ඕනේ equipment ටිකකුත් තියෙනවා.

    1. උඹේ බජට් එක කීයද?
    2. Photography විතරද නැත්තන් Videography ත් ඕනෙද?
    3. උඹ ගහන්නේ මොන වගේ photos ද? landscape,selfie,birds etc.
    4. උඹේ photography ගැන දැනුම මොන වගේද?
    5. උඹ ඇවිදින්නේ මොන වගේ තැන්වලද?

    කැම් එකක් ගන්නවා කියන්නේ ගෑනියෙක් ගන්නවට වඩා හිතන්න ඕනේ දෙයක්, උඹ invest කරන system එක ආයේ වෙනස් කරන්න අමාරුයි. අතින් කෙලවෙනවා හෙන ගානකට එහෙම කරන්න ගියොත්. ඒ නිසා හරියටම බලලා ගනින්.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    camera ekak ona nam mirrorless camera ekak ganna

    lokuwata professional photography karanne nathnam aluth iPhone ekak unath hodatama athi


    Sony Alpha

    https://www.cameralk.com/browse/m/sony

    DCHNFQM.jpeg


    Photo taken with https://www.cameralk.com/product/sony-alpha-a6400-mirrorless?style=735

    Uba oya salli nastyak krane.. oya wadeta phone ekak hodatama athi.. tika dwskin oka epa wenawa pattaka dala tyei. ( uba sira intrst ekak natnm ) . Salli awlk natnm kamk na ithin

    @ThadiPollenCepaDenawa @thadi_bijja තඩි පොල්ල ගන්න පුළුවන් වෙයි ද කැමරා එකට ? 🤔🤔🤔

    වෙන කාගෙන් ගන්නද ඉතිම්
    Anushka Gunasinghe added a new photo. - Anushka Gunasinghe

    ගූශ්‍රයලේට පුක දෙන උන්ට උදව් කරන්නෙ නෑ

    අපේ ගෙදරත් DSLR එකකුයි, තව 60X zoom කරන්න පුළුවන් එකකුයි දෙකක් තියෙනව

    හදිස්සියට ෆොටෝ එකක් ගන්න මල කරදරයි බන් ඕව. හොඳම දේ කැමර කොලිටිය හොඳටම තියෙන ෆෝන් එකක් ගන්න එක. iPhone තමයි ඉතින්

    අවුරුද්දකින් පස්සෙ රෙපයා කරන්නෙ කොහොමද ? With out warranty ඔයාට ලාබ විදිහක් බලන්න.
    Iphone 512Gb වත් ගන්න.👍


    Mirror less එකකට යන්ට සුන්දරයෝ 😏

    ma gawa tiyenne sony zv1
    sakkuwe dagena ynna puluwn. 1inch sensor

    විස්තරේ කියපන් මම කියන්නම් හරියටම උඹට හරියන කැමරාව... ඇවිදින ගමන් ෆොටෝ ගහන මේනියාව තදටම තියෙන එකෙක් මම. කැමරාව විතරක් මදි ලෙන්ස් එකයි වඩා වැදගත්. ඒ වගේම ගන්න ඕනේ equipment ටිකකුත් තියෙනවා.

    1. උඹේ බජට් එක කීයද?
    2. Photography විතරද නැත්තන් Videography ත් ඕනෙද?
    3. උඹ ගහන්නේ මොන වගේ photos ද? landscape,selfie,birds etc.
    4. උඹේ photography ගැන දැනුම මොන වගේද?
    5. උඹ ඇවිදින්නේ මොන වගේ තැන්වලද?

    කැම් එකක් ගන්නවා කියන්නේ ගෑනියෙක් ගන්නවට වඩා හිතන්න ඕනේ දෙයක්, උඹ invest කරන system එක ආයේ වෙනස් කරන්න අමාරුයි. අතින් කෙලවෙනවා හෙන ගානකට එහෙම කරන්න ගියොත්. ඒ නිසා හරියටම බලලා ගනින්.


    1. බජට් එක ප්‍රශ්නයක් නෑ බුල් සල්ලි දෙන්නම් කීව

    2. වීඩියෝ/ ඔන්ලයින් ස්ට්රීම් තමයි

    3. ඔන්ලිෆෑන් කරන්න තමයි ගන්නෙ. පුක එහෙම සුදුවට පේන්න ඕන.

    4. එහෙම මුකුත් දැනුමක් නෑ . හැබැයි හොලවන්නෙ නැතිව වීඩියෝ කරන්න පුලුවන්.

    5. හොටෙල් රූම් තමයි.

    ගෑනියක් ගන්නව කියල එක හෙන ලාබයි, ඒකි තමයි මාසෙට ලක්ෂ විසිහතක් හොයන්නෙ. තාරක ගෙදරට වෙලා ලමයි බලාගෙන ජංගි හෝදගෙන ඔන්ලයින් රනිල්ට පුක දෙන එකයි අම්මා පුතා වැල බලන එකයි කරන්නෙ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    personal use එකට (ට්‍රිප් එකක් ගියාම ගන්න, මොකක්හරි ලස්සන දෙයක් දැක්කාම ඉක්මනින් ෆොටෝ එකක් ගන්න) පූලුවන් කැමරා එකක් කියපන්, අනික ගන්න හොඳ තැනකුත් කියන් පලයල්ලා :yes: :yes:
    DSLR ussan yanne Iphone ekak ganin

    nikon 7200 ekak tiyenawa tama gahala tiyenne photos 5500
    use wenne na iphone better
     
    • Like
    Reactions: pasansnoop

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Honda Cam ekak tiyene Smart Phone ekak ganna. oyage requirements walata Cam ekak ganna epa aparade Salli, Therumak naa
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    සල්ලි තියනම් Sony mirrorless එකක් ගත්තට කමක් නෑ.
    කැමරා එක හුරු වෙනකන් auto දාල හොඳ පොටෝස් ගන්න පුළුවන්..
    ඒත් ඔය image quality ම නැති උනත් Sony Xperia 1 Mark series, Google Pixel, iPhone වගේ smartphone එකකින් උනත් ඔයාගේ අවශ්‍යතාව කරගන්න එක ලේසියි
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    Banis gediyak kanna oona kamata bakery ekak Salli deela gannawa wage wadak ooka. Professional photography or Hobby ekata wage photography karanna hithan innawa nm DSLR camera ekak gaththata Kamak na. Idala hitala photo kallak ganna DSLR cam ekak gannawa kiyanne therumak nathi wadak. Sathiyak dekak onna nam masayak aasawa thiyeyi gaththata passe. Eeta passe camera eka nikn tyeyi. Camera paththa hoda smart phone ekak ganna eka eeta wada hodayi.