විස්තරේ කියපන් මම කියන්නම් හරියටම උඹට හරියන කැමරාව... ඇවිදින ගමන් ෆොටෝ ගහන මේනියාව තදටම තියෙන එකෙක් මම. කැමරාව විතරක් මදි ලෙන්ස් එකයි වඩා වැදගත්. ඒ වගේම ගන්න ඕනේ equipment ටිකකුත් තියෙනවා.
1. උඹේ බජට් එක කීයද?
2. Photography විතරද නැත්තන් Videography ත් ඕනෙද?
3. උඹ ගහන්නේ මොන වගේ photos ද? landscape,selfie,birds etc.
4. උඹේ photography ගැන දැනුම මොන වගේද?
5. උඹ ඇවිදින්නේ මොන වගේ තැන්වලද?
කැම් එකක් ගන්නවා කියන්නේ ගෑනියෙක් ගන්නවට වඩා හිතන්න ඕනේ දෙයක්, උඹ invest කරන system එක ආයේ වෙනස් කරන්න අමාරුයි. අතින් කෙලවෙනවා හෙන ගානකට එහෙම කරන්න ගියොත්. ඒ නිසා හරියටම බලලා ගනින්.