ඉස්සෙල්ලම කියන්න ඕනෙ .. උබේ ෆොටෝ එක නම් නියමයි මචං ...... හැබැයි මොකකින් ගත්තද කියල දන්නෙ නෑ...අනේ අපි නම් කාපර් ල නෙමෙයි .. ලොල් .... ඒත් මේ එළකිරි ඩොට් කොම් එකේ ඉන්නව හෙන ගනන් දීල ගත්ත කැමරා එකක් තිබුනට කැමරාව පාවිච්චි කරන්න දන්නෙ නැතුව චාටර් ෆොටෝ ගහල ඒ ෆොටෝ අවුල් උනේ තමන්ගෙ වැරැද්දෙන් නෙවෙයි කැමරාවෙ සෙටින්ග්ස් හදන්න බැරි උන නිසා කියන එකෙක් දෙන්නෙක් ...
, තව ෆොටෝ දාපන් මචං ... උඹ මොන කැමරාවෙන් ගත්තත් උබේ ෆොටෝ එල ...
ඕක ගැහුවෙත් අර ඉසෙල්ල එකෙන්මයි බන්....


ඔය මොනිටරේ අය්නේ දාරෙකට පැනපු මකුලුවෙක්.
(අර පොඩි ඒවුන් ඉන්නෙ
)හොඳ කැම් එකක් ගන්න ඕනේ බන්...

Thanks macho




... මම නම් ඉතින් කැමති