DSLR Camera - PHOTOS - මං ගත්ත ෆොටෝ ටිකක් ...

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
img4620va.jpg
 

tarson

Well-known member
  • Feb 25, 2009
    8,665
    5,855
    113
    මේ දවස් ටිකේ Exams වගයක් තිබුන නිසා රිප්ලයි කරන්න පරක්කු උනා .. සොරි වේවා ... :P:P


    දඩබ්බරයා;13145557 said:
    Mehemai machan ithin man okak gaththa kiyala profitionl widihata use karanne na ban...mata oone tikak atha thiyena deyak ganna naththa safari ekak wage yaddi atha inna sathekge photo ekak wage ganna thama ...ekai 30x ekakta yanna haduwe...oya uba kiyana jathiye Cam ekak keeyak wenawada ban....thawa deyak Row photos kiyala kiyane mokakda ban...eke format eka mokakda ban...dan nathi godak dewal dana gaththa machan thank you....+1 k thama denna thiyeen ithin onna dunna......

    හ්ම්.. image quality එක ගැන වැඩිය හිතන්නෙ නැත්තන් ඉතින් HX-200V හරියයි උඹට... මමත් professional විදිහට ෆොටෝ ගන්නෙ නෑ බන් ... ආතල් එකට ගන්න ටිකක් තමයි ..:P . සෆාරි යන්න කියපු බාන්ඩේ 500D .. අනික හරි ලේසී බන් ෆොටෝ ගන්න ... උබට පුළුවන් Full Auto එකට දාගන්න එතකොට point & shoot කැමරාවක් වගේ , ශටර් බටන් එක එබුවම ෆොටෝ එක වදිනවා .. හරි සිම්පල් .... අනික උඹ Canon හරි Nikon හරි , Large Sensor එකක් තියෙන DSLR කැමරාවක් use කලොත් උඹ HX-200V එකක් ගන්න එකක් නෑ ... :rofl::rofl: , ඒත් ඉතින් බජට් එක බලන්නත් ඕනෙනෙ, නේද ... :D .......
    අනිත් කැමරා වල (
    උදා: HX-200V) තියෙන්නෙ JPEG වගේ file format එකක් විතරයි .. අපි ලස්සන ස්පොට් එකක ෆොටෝ එකක් ගත්තට ඒක ලස්සනට වදින්නේ නෑ ... මොකද, කැමරාවෙ Sensor එකෙන් දෙන දත්ත ,JPEG වලට Save වෙනකොට කැමරාව file එක compress කරලයි Save කරන්නෙ, එතකොට quality එක අඩුවෙනවා ,පාටවල් වෙනස් වෙනව, සමහර වෙලාවට බොඳ වෙන්නත් පුළුවන් ... ඒත් Canon 500D වගේ කැමරාවක JPEG වගේම, කැමරාවෙ Sensor එකෙන් ලැබෙන දත්ත ඒ විදිහටම Save කරන්නත් අවස්ථාව තියෙනව. ඒකට තමයි Raw file format කියන්නෙ. එකෙදි ෆොටෝ එකේ quality එක අඩුවීමක් හෝ පාටවල් වෙනස් වීමක් හෝ බොඳ වීමක් සිද්ද වෙන්නෙ නෑ ... කැමතිනම් RAW+JPEG දෙකෙන් ම ගහන්නත් පුළුවන් ...
    කොහොම උනත් , Point & Shoot පොකට් කැමරා වලිනුත් ඉතාමත් හොඳ ෆොටෝස් ගන්න අය ඉන්නවා ඒක නිසා උඹම තීරණය කරපන් ... :rofl::rofl::P:P



    oya moon photo eka nam sure naa

    ඇයි උබට පේන්නෙ වෙන ග්‍රහ ලෝකයක් වගේද :lol::lol::rofl:



    අෆ්ෆා, හඳේ හාවා කෝ...?

    :rofl::rofl::rofl: ෆොටෝ එක ගන්නකොටම හාව හඳේ අනිත් පැත්තට දිව්වා .... :P:P




    සිරා මචං.. ලස්සනයි..:love:

    එල එල තැන්ක්ස් මචං .... :rofl::rofl:







    අහ්හ් , ඔය දාල තියෙන්නෙ , එල එල ... :rofl::rofl::P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,855
    113

    එල එල ... :P:rofl: , අඳුරු තැන් වල Quality එක අඩුයි නේද ... ඊළඟ සැරේ ෆොටෝ ගන්නකොට ISO value adjust කරපන් , aperture එක ෆුල් ඇරපන් ... :P ,නැත්තන් ෆොටෝ එක පුරාම ඩොට් හිටී ඊළඟ පාරත් ... :P , මේක ගත්තෙ DSLR කැමරාවකින් නෙමෙයි ද
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,855
    113
    WOW i have 18-55 and 55-300 need to ge 50 mm :(
    and im NikOn :)

    මචං , 50mm ගන්නවානම් f1.8 හෝ f1.4 තියෙන එකක් ගන්න .... උඹ ගත්ත ෆොටෝසුත් තියෙනවනම් දාපන් :rofl::rofl: