

දඩබ්බරයා;13145557 said:Mehemai machan ithin man okak gaththa kiyala profitionl widihata use karanne na ban...mata oone tikak atha thiyena deyak ganna naththa safari ekak wage yaddi atha inna sathekge photo ekak wage ganna thama ...ekai 30x ekakta yanna haduwe...oya uba kiyana jathiye Cam ekak keeyak wenawada ban....thawa deyak Row photos kiyala kiyane mokakda ban...eke format eka mokakda ban...dan nathi godak dewal dana gaththa machan thank you....+1 k thama denna thiyeen ithin onna dunna......
. සෆාරි යන්න කියපු බාන්ඩේ 500D .. අනික හරි ලේසී බන් ෆොටෝ ගන්න ... උබට පුළුවන් Full Auto එකට දාගන්න එතකොට point & shoot කැමරාවක් වගේ , ශටර් බටන් එක එබුවම ෆොටෝ එක වදිනවා .. හරි සිම්පල් .... අනික උඹ Canon හරි Nikon හරි , Large Sensor එකක් තියෙන DSLR කැමරාවක් use කලොත් උඹ HX-200V එකක් ගන්න එකක් නෑ ... 
, ඒත් ඉතින් බජට් එක බලන්නත් ඕනෙනෙ, නේද ...
....... 



oya moon photo eka nam sure naa



අෆ්ෆා, හඳේ හාවා කෝ...?


ෆොටෝ එක ගන්නකොටම හාව හඳේ අනිත් පැත්තට දිව්වා .... 

සිරා මචං.. ලස්සනයි..






, අඳුරු තැන් වල Quality එක අඩුයි නේද ... ඊළඟ සැරේ ෆොටෝ ගන්නකොට ISO value adjust කරපන් , aperture එක ෆුල් ඇරපන් ...
,නැත්තන් ෆොටෝ එක පුරාම ඩොට් හිටී ඊළඟ පාරත් ...
, මේක ගත්තෙ DSLR කැමරාවකින් නෙමෙයි ද 

, මචං ෆොටෝ දානකොට කැමරාව සහ ලෙන්ස් එක ගැන විස්තරත් දාන්න .. WOW i have 18-55 and 55-300 need to ge 50 mm![]()
and im NikOn![]()

