DSLR Camera - PHOTOS - මං ගත්ත ෆොටෝ ටිකක් ...

Pothula

Member
Apr 29, 2012
331
29
0
ඈ බන් මගෙ 70-300mm f/4-56 IS ll වත් හද මෙතරම් සූම් වෙන්නෙ නැහැනෙ උබලට හද ලගයිද


ඒක තමයි.අනිත් පිංතූර කෙසේ වෙතත් හඳ අරන් තියෙන්නේ මූ 200mm එකකින් නෙවෙයි. මදිවට ට්‍රයිපොඩුත් නැතුව. මමත් මගෙ 75-300mm එකෙන් උපරිම අරන් තියෙන්නෙ මීටත් වඩ පොඩියි. මූ කියන මේ ලෙන්ස් එකත් මගෙ ගාව තියෙනවා නමුත් මෙහෙම ගන්න බැහැ ඒකෙන්
.
:lol:
 

navod456

Member
Apr 23, 2007
1,449
76
0
shutter eka wedi karanna 1/ 128 iso 800 f/16 dala ganna elata wadiwi :)

548774_10151012721861520_232503611_n.jpg




nice photos mate .....

machan nikon d3100 wage cam ekakata hariyana hoda lens ekak kiyapanko me wage pix ganna hoda zooming lens ekak danata thiyenne normal eka machan 18-55 mm vr 1:3.5-5.6G
 

tarson

Well-known member
  • Feb 25, 2009
    8,660
    5,853
    113

    ඒක තමයි.අනිත් පිංතූර කෙසේ වෙතත් හඳ අරන් තියෙන්නේ මූ 200mm එකකින් නෙවෙයි. මදිවට ට්‍රයිපොඩුත් නැතුව. මමත් මගෙ 75-300mm එකෙන් උපරිම අරන් තියෙන්නෙ මීටත් වඩ පොඩියි. මූ කියන මේ ලෙන්ස් එකත් මගෙ ගාව තියෙනවා නමුත් මෙහෙම ගන්න බැහැ ඒකෙන්
    .


    උඹලට 300mm නෙමේයි 100000mm තිබ්බත් වැඩක් නෑ , ලෙන්ස් එක පාවිච්චි කරන්න දන්නෙ නැතුව ... කලින් දාපු රිප්ලයි බලපන් එතකොට තේරෙයි කොහොමද මම ෆොටෝ එක ගත්තෙ කියල ... උඹලට ගන්න තේරෙන්නෙ නැතුවට මම මොනව කරන්නද ...
    :rolleyes::rolleyes::rofl::rofl: ( කලින් දාපු රිප්ලයි වල නැති දෙයක් කියන්නම් ,ට්‍රයි පොඩ් නැතුව ගන්නෙ ලෙන්ස් එකේ තියෙන image stabilizer button එක on කරල, අනිත් එක කැමරාව පුළුවන් තරම් හෙල්ලෙන් නැති වෙන්න අල්ල ගන්නත් ඕනෙ ... දෙයක් දන්නැත්තන් ඒ විදිහට අහපන්, නිකන් පොර ටෝක් දිදී නොදන්න කම ප්‍රදර්ශනය කරන්නෙ නැතුව ... :rolleyes::rolleyes::P , අනිත් ඒවාට උත්තර ඕනෙ නම් කලින් රිප්ලයි බලපන් :rolleyes::rolleyes:)
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,853
    113
    machan nikon d3100 wage cam ekakata hariyana hoda lens ekak kiyapanko me wage pix ganna hoda zooming lens ekak danata thiyenne normal eka machan 18-55 mm vr 1:3.5-5.6G


    v8gub.jpg


    මේක ගත්තෙ Canon 18-200mm IS-II lens එකකින්,
    digital zoom වගේ editing කරල නෑ , resolution වෙනස් කරලා නෑ ..., artificial දේවල් කරල නෑ , මම ගත්ත original photo එක ක්රොප් කරල තියෙන්නෙ... . නිකොන් D3100 එකකට තියෙන්නෙ F mount එකක් lens mount එක හැටියට , එක නිසා , AF-S lens එකක් හරියනවා ... Nikon Nikkor AF-S 18-200mm F/3.5-5.6 II VR DX ED G Lens එක සාමාන්‍යයෙන් හොඳ ලෙන්ස් එකක් .... 200mm වලට වැඩිය එකක් ගන්න පුළුවන් නම් හොඳ zoom එකක් ගන්න පුළුවන්... :P:P:D
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,853
    113
    562888_10151165346087009_2095286118_n.jpg

    Nikon d3100 with tamron 70-300mm


    පට්ට මචං, එල එල, තව තියෙනවනම් දාපන් :P:P:D .... ( අනුන්ගෙ ඇද හොය හොය ඔය පොර ටෝක් විතරක් දෙන උන් ටිකත් මේ වගේ ෆොටෝ දෙක තුනක් දාපල්ල .. :P:P:P)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,853
    113
    පුලුවන්නම් කියපල්ලා මේ ෆොටෝ එක ගත්තේ මොන වගේ කැම් එකකින්ද කියලා:P:P:P

    2mgs6rd.jpg


    ෆෝන් කැමරාවකින් ද :rofl::rofl::rofl::P:P ලොල් .... ඉතින් උඹම කියපන්කො :rolleyes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඈ බන් ෆොටො එක දිහා බලලා එක ගැහුවෙ මොන කැමරවකින්ද කියලා කියන්නෙ කොහොමද බන්. උබනම් මාර බඩුවක් තමයි.
    නෑ ඉතුන් කියපන් බලන්න ෆෝන් එකකින්ද? නිකන් කැමරා එකකින්ද?ඩිජිටල් කැමරා(normal) එකකින්ද?DSLR එකකින්ද කියලා....:P:P:P
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    පුලුවන්නම් කියපල්ලා මේ ෆොටෝ එක ගත්තේ මොන වගේ කැම් එකකින්ද කියලා:P:P:P

    2mgs6rd.jpg
    meka aragena thiyenne...

    Samsung ST66 / ST68 digital cam eken

    aragaththe 7/2/2012 @ 8:19 AM


    Himantha kiyanne ube namada? :D
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,853
    113
    meka aragena thiyenne...

    Samsung ST66 / ST68 digital cam eken

    aragaththe 7/2/2012 @ 8:19 AM


    Himantha kiyanne ube namada? :D

    :rofl::rofl::rofl: බඩු මාට්ටු :P:P, මේ විස්තර ඇත්ත නේද AWRORA ... :P
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    meka aragena thiyenne...

    Samsung ST66 / ST68 digital cam eken

    aragaththe 7/2/2012 @ 8:19 AM


    Himantha kiyanne ube namada? :D


    ඉකේ බන්...ෆොටෝ එකේ Details බලලනම් කාට කියන්න බැරිද....මම අහුවේ මෙකෙ ඉන්න ෆොටෝ කාපර්ලගෙන්....බලපු ගමන් කියන්න පුලුවන් ඒවුන් ඉන්නවනේ මේකෙ...


    :rofl::rofl::rofl: බඩු මාට්ටු :P:P, මේ විස්තර ඇත්ත නේද AWRORA ... :P

    :frown::frown::frown:

    එහෙනම් කියපල්ලා මේක ගැන...:P:P:P

    dypw1x.jpg

     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,853
    113

    ඉකේ බන්...ෆොටෝ එකේ Details බලලනම් කාට කියන්න බැරිද....මම අහුවේ මෙකෙ ඉන්න ෆොටෝ කාපර්ලගෙන්....බලපු ගමන් කියන්න පුලුවන් ඒවුන් ඉන්නවනේ මේකෙ...




    :frown::frown::frown:

    එහෙනම් කියපල්ලා මේක ගැන...:P:P:P

    dypw1x.jpg




    ඉස්සෙල්ලම කියන්න ඕනෙ .. උබේ ෆොටෝ එක නම් නියමයි මචං ...... හැබැයි මොකකින් ගත්තද කියල දන්නෙ නෑ :P:P ...අනේ අපි නම් කාපර් ල නෙමෙයි .. ලොල් .... ඒත් මේ එළකිරි ඩොට් කොම් එකේ ඉන්නව හෙන ගනන් දීල ගත්ත කැමරා එකක් තිබුනට කැමරාව පාවිච්චි කරන්න දන්නෙ නැතුව චාටර් ෆොටෝ ගහල ඒ ෆොටෝ අවුල් උනේ තමන්ගෙ වැරැද්දෙන් නෙවෙයි කැමරාවෙ සෙටින්ග්ස් හදන්න බැරි උන නිසා කියන එකෙක් දෙන්නෙක් ... :rofl::rofl::rofl: , තව ෆොටෝ දාපන් මචං ... උඹ මොන කැමරාවෙන් ගත්තත් උබේ ෆොටෝ එල ...
     
    Last edited: