ඈ බන් මගෙ 70-300mm f/4-56 IS ll වත් හද මෙතරම් සූම් වෙන්නෙ නැහැනෙ උබලට හද ලගයිද
ඒක තමයි.අනිත් පිංතූර කෙසේ වෙතත් හඳ අරන් තියෙන්නේ මූ 200mm එකකින් නෙවෙයි. මදිවට ට්‍රයිපොඩුත් නැතුව. මමත් මගෙ 75-300mm එකෙන් උපරිම අරන් තියෙන්නෙ මීටත් වඩ පොඩියි. මූ කියන මේ ලෙන්ස් එකත් මගෙ ගාව තියෙනවා නමුත් මෙහෙම ගන්න බැහැ ඒකෙන්.



, අනිත් ඒවාට උත්තර ඕනෙ නම් කලින් රිප්ලයි බලපන්


