machan me cam eka price kohomda??මේ දවස් ටිකේ , එළකිරි එකේ DSLR Camera ගැන ත්‍රෙඩ් යන නිසා මමත් හිතුව මගෙ කැමරාවෙන් ගත්ත ෆොටෝ දෙක තුනක් දාන්න ....
![]()
මේක ගත්තේ tripod එකක් නැතුව අතේ තියාගෙනදැන් පැය තුනකට විතර ඉස්සෙල්ල
![]()
මේක ගත්තේ පට්ට කළුවරේ ... ගෙදර මල් පාත්තියේ ...![]()
![]()
මේක නම් මහ දවාලෙ ගත්තෙ .. ගෙදර මල් පාත්තියේ
![]()
මේක ගත්තෙත් දවල් වගේ මතක ...![]()
![]()
මේ හැම ෆොටෝ එකක් ම ගත්තෙ ලෙන්ස් එක 200mm වලදි ..
තව ෆොටෝ තියෙනව , දාන්න කම්මැලී ...
කාට හරි අවශ්‍ය උනොත් කියල ඔන්න කැමරාව ගැන විස්තරත් දානව ..
Camera type : Canon 500D (a.k.a - xti 1 & kiss x3)
Lens : Canon 18-200mm EF-S , IS II
![]()
Canon 500D camera
![]()
Canon 18-200mm - IS II - lens
thnx 4 da info bro.....
mata oni honda still photo ganna puluwan cam ekak.....athatama kochchara honda cam ekak tibbath wadak nee hariyata photo ganna danne nathnam..
"To take a good photo, you have to know how to take a good photo. No matter what camera you use.." kiyala blog ekakth tibuna![]()



machan me cam eka price kohomda??



It's just 100% cropඈ බන් මගෙ 70-300mm f/4-56 IS ll වත් හද මෙතරම් සූම් වෙන්නෙ නැහැනෙ උබලට හද ලගයිද
...
ඉකේ බන්...ෆොටෝ එකේ Details බලලනම් කාට කියන්න බැරිද....මම අහුවේ මෙකෙ ඉන්න ෆොටෝ කාපර්ලගෙන්....බලපු ගමන් කියන්න පුලුවන් ඒවුන් ඉන්නවනේ මේකෙ...
එහෙනම් කියපල්ලා මේක ගැන...
![]()

It's just 100% crop![]()
...




Menna mage shot ekak.
Meka mam gatte mage webcam eken bansla.
![]()


Menna mage shot ekak.
Meka mam gatte mage webcam eken bansla.
![]()




දාන එකක් මෙතන දාපන් කො, අපිට බලන්න ...![]()