DSLR Camera - PHOTOS - මං ගත්ත ෆොටෝ ටිකක් ...

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    2cs8obm.jpg


    3444dok.jpg


    29olqwy.jpg


    10h5dfa.jpg


    35he234.jpg
     
    Last edited:

    chinthaka1986

    Junior member
  • Oct 15, 2007
    629
    12
    18
    SLIIT'08
    මේ දවස්‌ ටිකේ , එළකිරි එකේ DSLR Camera ගැන ත්‍රෙඩ් යන නිසා මමත් හිතුව මගෙ කැමරාවෙන් ගත්ත ෆොටෝ දෙක තුනක් දාන්න .... :rofl::rofl::rofl:

    v8gub.jpg


    මේක ගත්තේ tripod එකක් නැතුව අතේ තියාගෙන :baffled: දැන් පැය තුනකට විතර ඉස්සෙල්ල







    1zb87pw.jpg

    මේක ගත්තේ පට්ට කළුවරේ ... ගෙදර මල් පාත්තියේ ...:rolleyes: :rofl:





    28lv20w.jpg

    මේක නම් මහ දවාලෙ ගත්තෙ .. ගෙදර මල් පාත්තියේ :rofl::rofl::P





    24vjiqg.jpg

    මේක ගත්තෙත් දවල් වගේ මතක ...:rofl: :P

    මේ හැම ෆොටෝ එකක් ම ගත්තෙ ලෙන්ස් එක 200mm වලදි ..
    තව ෆොටෝ තියෙනව , දාන්න කම්මැලී ... :rofl:

    කාට හරි අවශ්‍ය උනොත් කියල ඔන්න කැමරාව ගැන විස්තරත් දානව ..


    Camera type : Canon 500D (a.k.a - xti 1 & kiss x3)
    Lens : Canon 18-200mm EF-S , IS II


    3837606272_0f7cd51220.jpg


    Canon 500D camera






    Canon-EF-S-18-200mm-f-3.5-5.6-IS-Lens-Rotated.jpg


    Canon 18-200mm - IS II - lens


    :rofl::rofl:
    machan me cam eka price kohomda??
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    thnx 4 da info bro.....
    :D
    mata oni honda still photo ganna puluwan cam ekak.....athatama kochchara honda cam ekak tibbath wadak nee hariyata photo ganna danne nathnam..

    "To take a good photo, you have to know how to take a good photo. No matter what camera you use.." kiyala blog ekakth tibuna:P:rofl::rofl:


    ඒක නම් සහතික ඇත්ත මචං, ෆොටෝ එක ගන්න කෙනාගෙ දක්ෂතාවය නැත්තන් මොන තරම් හොඳ කැමරාවක් තිබුනත් වැඩක් නෑ ... :rofl::rofl::P
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48

    ඉකේ බන්...ෆොටෝ එකේ Details බලලනම් කාට කියන්න බැරිද....මම අහුවේ මෙකෙ ඉන්න ෆොටෝ කාපර්ලගෙන්....බලපු ගමන් කියන්න පුලුවන් ඒවුන් ඉන්නවනේ මේකෙ...




    :frown::frown::frown:

    එහෙනම් කියපල්ලා මේක ගැන...:P:P:P

    dypw1x.jpg


    Lighting ekka baladdinam oka on camera flash wenna amarui :S :S. Photo eke angle ekai shadows wala angle ekai 2k nisa.. :S :S

    PS. Seems i got it all wrong :P
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    It's just 100% crop ;) ;)...


    ඒකනෙ බං , මුන්ට ඕක කියල කියල මට ඇති වෙලා , මහලොකුවට උන් පණ්ඩිත කම් දෙඩෙව්වට ඒක වත් දන්නෙ නෑ .... :rofl::rofl::P:P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    Menna mage shot ekak.
    Meka mam gatte mage webcam eken bansla.

    57329_151_jwfull.jpg


    කෝ තට්ට කුකුලො , මෙතන ෆොටෝ එකක් නෑනේ ... ගූගල් එකෙන් වත් හොයල දාපන් ... නැත්තන් වස ලැජ්ජාවනෙ ... :rofl::rofl::rofl::rolleyes: