DSLR Camera!

Aug 14, 2013
122
7
0
I suggest: - Get the cheapest camera body - Get reasonably good lenses. If you have money to spend use it for lenses. - spend maximum effort and money on improving your skills. remember, a good photo is made by a photographer, camera is just a helpful tool.
 

Gru

Member
Nov 24, 2010
674
18
0
nature kiwwe landscape da wildlife da? landscape walata nam wide lens 1k ganin and if can, full frame 1k, wildlife walata cropped sensor + tele thamai, ideal, crop factor 1 hinda tele lens eke range eke wadi wenawa.

Lens hama thissema maru karanna yanna epa thibba paliyata, hama thissema all rounder type lens 1k use karapan. Maru karanawa nam sheniketa maru karapan, prosla kiyanne nam sensor 1 yata paththata harawala maru karanna kiyala, ane manda eka nam.

2nd hand awulak nehe, kalathurakin thamai balu widihata use karapu ewa hamba wenne, umbe luck 1 thamai. Sure thanakin ganin used unath.

Shutter count wadi prashnayak nehe, awul giyoth shutter 1 maru kalahaki, wadi ganak yanne nehe

Camera model eka ubata hari yana ekak thamai, Canon Nikon wenasak nehe 2ma ekai, umba issellama use karana eka umbata lesi, ergonomics athin 2ma ekai.
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගන්න කලින් මේකත් පොඩ්ඩක් බලලා ඉන්න
    ගත්තෙ ෆේස්බුක් එකෙන්... ඔයා‍ෙ ත්‍රෙඩ් එක දැක්කම මට මේක මතක් උනා :D

    තමන්ගෙ ඇස අන්ධ නම්
    තෙවෙනි ඇස මොකක් වුණත්
    වෙනසක් වෙන්නෙ නැහැ.

    කියවලා තේරුම් ගන්න පින්තූර ගන්න පුළුවන් එකා මොකක් තිබ්බත් ගන්නවා... ඒකට කැනන් ද නිකෝන්ද කියලා වැඩක් නෑ.




    කැමරාව කියන්නෙ ඡායාරූප ශිල්පියාගෙ කුලී වැඩකරුවා.
    ඡායාරූප ශිල්පියාගෙ කම්කරුවා..

    කම්කරුවාගෙ දක්ෂකම නිශ්චිතයි..

    ඡායාරූප ශිල්පියාගෙ දැක්මට සීමාවල් නැහැ.

    කැමරා අතරෙ පරතරයට වඩා
    සිය දහස් ලක්ෂ වාරයක පරතරයක්
    එකම කැමරාව පාවිච්චි කරන
    ඡායාරූප ශිල්පීන් දෙන්නෙක් අතර තියනවා.

    සැබෑ සීමාවල් තියෙන්නෙ
    ශිල්පියාගෙ දක්ෂකමේ..
    ඔහුගෙ නිර්මාණ ශීලි බවේ..
    ඔහුගෙ ප්‍රතිභාවෙ...

    ඔහුගෙ ඇසෙ දුර්වලතාවය
    කැමරාවෙන් වැහෙන්නෙ නැහැ...
    නිකොන් වුණත් කැනන් වුණත් ඔහුට එකයි..

    කැමරා අතර වෙනස වැදගත් වෙන්නෙ
    දක්ෂ ඡායාරූප ශිල්පීන්ටයි.
    නවකයෙකුට මොබයිල් ෆෝන් එකත් ඇති.

    තමන්ගෙ ඇස අන්ධ නම්
    තෙවෙනි ඇස මොකක් වුණත්
    වෙනසක් වෙන්නෙ නැහැ.
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ගන්න කලින් මේකත් පොඩ්ඩක් බලලා ඉන්න
    ගත්තෙ ෆේස්බුක් එකෙන්... ඔයා‍ෙ ත්‍රෙඩ් එක දැක්කම මට මේක මතක් උනා :D

    තමන්ගෙ ඇස අන්ධ නම්
    තෙවෙනි ඇස මොකක් වුණත්
    වෙනසක් වෙන්නෙ නැහැ.

    කියවලා තේරුම් ගන්න පින්තූර ගන්න පුළුවන් එකා මොකක් තිබ්බත් ගන්නවා... ඒකට කැනන් ද නිකෝන්ද කියලා වැඩක් නෑ.




    කැමරාව කියන්නෙ ඡායාරූප ශිල්පියාගෙ කුලී වැඩකරුවා.
    ඡායාරූප ශිල්පියාගෙ කම්කරුවා..

    කම්කරුවාගෙ දක්ෂකම නිශ්චිතයි..

    ඡායාරූප ශිල්පියාගෙ දැක්මට සීමාවල් නැහැ.

    කැමරා අතරෙ පරතරයට වඩා
    සිය දහස් ලක්ෂ වාරයක පරතරයක්
    එකම කැමරාව පාවිච්චි කරන
    ඡායාරූප ශිල්පීන් දෙන්නෙක් අතර තියනවා.

    සැබෑ සීමාවල් තියෙන්නෙ
    ශිල්පියාගෙ දක්ෂකමේ..
    ඔහුගෙ නිර්මාණ ශීලි බවේ..
    ඔහුගෙ ප්‍රතිභාවෙ...

    ඔහුගෙ ඇසෙ දුර්වලතාවය
    කැමරාවෙන් වැහෙන්නෙ නැහැ...
    නිකොන් වුණත් කැනන් වුණත් ඔහුට එකයි..

    කැමරා අතර වෙනස වැදගත් වෙන්නෙ
    දක්ෂ ඡායාරූප ශිල්පීන්ටයි.
    නවකයෙකුට මොබයිල් ෆෝන් එකත් ඇති.

    තමන්ගෙ ඇස අන්ධ නම්
    තෙවෙනි ඇස මොකක් වුණත්
    වෙනසක් වෙන්නෙ නැහැ.

    Umba kiyana ekath aththa thamai:yes::yes::D
    eth ithin image quality ekata kawru monawa kiwwath ganna equipments uth wadagath wenawa :D
    Camera body,Lens,filters wage dewal:dull:
    anika kawadawath crop sensor ekakin full frame sensor ekaka thiyana image quality eka ganna ba:no:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    eth godak aya kiyanawa neda d7000 eka hodai kyala professional ekak kiyala
    D5200 enna kalin nan d7000 ekata honda thanak thibba thamai eth dan d7000 eka tikak paranai:no::no:
    iso peformance athin ehema d5200 godak issarahin inne:yes:
    anika d7000 16mp d5200 24mp
    thawa nikon lage aluth 3d tracking feature ekath d5200 eke thiyanawa:love:flip out screen ekak thiyana nisa videos walatath hondai:yes:
    videos upto 60fps thiyana nisa slow motion videos walata patta:D
    d5200 eke expeed processor eka nisa d7000 ekata wada fast:yes:
    image quality eka athi baluwoth d5200 eka issarahin innawa
    eth d7000
    continuous shooting speed eka wadi
    whether sealed
    in built autofocus motor ekak thiyanawa
    2 memory card slots
    me dewal athin hondai:yes:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    D5200 enna kalin nan d7000 ekata honda thanak thibba thamai eth dan d7000 eka tikak paranai:no::no:
    iso peformance athin ehema d5200 godak issarahin inne:yes:
    anika d7000 16mp d5200 24mp
    thawa nikon lage aluth 3d tracking feature ekath d5200 eke thiyanawa:love:flip out screen ekak thiyana nisa videos walatath hondai:yes:
    videos upto 60fps thiyana nisa slow motion videos walata patta:D
    d5200 eke expeed processor eka nisa d7000 ekata wada fast:yes:
    image quality eka athi baluwoth d5200 eka issarahin innawa
    eth d7000
    continuous shooting speed eka wadi
    whether sealed
    in built autofocus motor ekak thiyanawa
    2 memory card slots
    me dewal athin hondai:yes:

    hu*tho uba mage cam eka baldu karanne :growl: d7000 is the best :dull:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් ඕක පොඩ්ඩක් Supun. ගෙන් අහල බලපන්

    අනිවා මචන්, තැන්ක්ස් සපෝර්ට් එකට :yes:

    owa nam danne na.. math asai. owata mawa sudu wela penawa :P
    bump :D

    ඒ කියන්නේ උබ තාර වගේ කළු පොරක්,බම්පියට තැන්ක්ස් මචන් :P


    එල. තැන්ක්ස් කස්සා :)


    Thanks buddy :)


    ස්තූති වේවා :yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Please excuse my reply in English... my Sinhala very poor :(

    1. පාවිච්චි කරපු කැමරා එකක් සෙට් කරගන්නකොට හොයල බලන්න ඕන දේවල් මොනවද?
    - Condition of camera. Is it working? Any dust on sensor?

    2. ශටර් කවුන්ට් එක වැඩි කැමරා එකක් අවුල්ද?

    - It depends. You can check shutter count with software

    3. ලෙන්සස් මාරු කරනකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු?

    Be careful of dust, don't drop lens!!!

    4. මේ මම උඩින් කියපු වැඩ ටික කරගන්න උබල රෙකමන්ඩ් කරන කැමරාස් මොනවද?

    Canon or Nikon are good. Canon can be cheaper in Sri Lanka. Personally I prefer and use Canon but Nikon is fine.

    Others such as Sony etc are OK but lenses and accessories are difficult to find in Sri Lanka

    ඔන්න ඔය ප්‍රශ්න ටික ලිහාගන්න හෙල්ප් එකක් දීපල්ලා, මොන ගුබ්බායමක රින්ගුවත් වැඩක් නැහැ හරි හමන් හිතට වදින ෆොටෝස් ටිකක් නැත්තම්:angry:, ලොකුම ප්ලෑන් එක ලබන අවුරුද්දේ එවරස්ට් පැත්තට රවුමක් යන්න හිතේ තියනවා:P, ඉතින් එහෙම ගමනකදී ගන්න පින්තුර ටික ගොඩක් වටිනවා. :)

    Indeed, best of luck

    Explanations were really helpful buddy :) Thanks a lot for given support :yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113

    Thanks machang


    Thanks

    canon 7D ekak ganin
    nath nam 5D mark2 or 3 ekak ganna

    එල. කමෙන්ට් එකට තැන්ක්ස් මචන් :yes:

    මචන් උඹට ජාතිය අවුලක් නැත්නම් Nikon walin D7000 හරි ඊට උඩ කැමරාවකට පලයන්.. Canon නම් 60D හරි ඊට උඩ කැමරාවකට පලයන්.. මොකද wildlife කරනවානම් focusing speed එක ගොඩක් වැදගත්.. උඹ මෙයින් මොන කැමරාවක් ගත්තත් හොඳ ලෙන්ස් නැත්නම් වැඩක නෑ... Macro නම් ඉතින් ගණන්.. සාමාන්‍යයෙන් Wildlife වලට 300 හරි ඊට වැඩි Zoom ලෙන්ස් එකකට පලයන්.. Nikon නම් VR ලෙන්ස් එකකට පලයන්.. Canon නම් Is තියෙන ලෙන්ස් එකකට පලයන්.. use කරපු කැමරාවක් ගන්න ඉන්නවනම් low shutter එකක් ගනින්..

    නිකොන් එකකට තමයි බන් දැනට අයිඩියා එක තියෙන්නේ.තැන්ක්ස් :)


    Thanks mate


    Thanks Nohim


    Thanks Lakmal


    Thanks buddy :)