මතක ඇති කැමරාවක් ගන්න අදහස් ඇහුව කට්ටියගෙන්. උපරිම බජට් එක 150 ක් වගේ තමා තියෙන්නේ. ඉතින් කිරියේ කට්ටිය දාපු අදහස් හා දන්න අයගෙන් කීව ඒව අනුව මෙන්න මේ ඔප්ෂන් වලින් මොකද්ද හොද කියල කියනවද?
හරියට එකක් තෝරගන්න තේරෙන්නේ නෑ. දන්න උන් කන්ෆම් කරපං. ට්‍රිප් එකක් ගිහිං ෆොටෝ ගන්න තමා ඕන
හැබැයි ඉතින් ගන්න එක හොද එකක් ගන්න ඕන එකපාරං. low light photos උනත් හොදට තියෙනකං වෙන එක හොදයි 
- Nikon D7200 with 18-140 lens
- Canon 80D with 18-135 stm lens
- Buy an entry level Nikon DSLR like D3500 or midrange DSLR like Nikon D5600.Then buy a prime lens like nikon 35mm. You will be amazed of its picture quality.
- Canon 800D
- Nikon D5600 Kit With 18-140mm
හරියට එකක් තෝරගන්න තේරෙන්නේ නෑ. දන්න උන් කන්ෆම් කරපං. ට්‍රිප් එකක් ගිහිං ෆොටෝ ගන්න තමා ඕන
හැබැයි ඉතින් ගන්න එක හොද එකක් ගන්න ඕන එකපාරං. low light photos උනත් හොදට තියෙනකං වෙන එක හොදයි 