4R එක 12-13-14 තමා ගාන. ස්ටුඩියෝ එකාගේ ෆිට් එක සහ පුද්ගලයා මත වෙනස් වේ..
ඩිසයිනිං 4500ට අලුතෙන් එන එවුන් ඇති. හොඳ තෙම්පරාදු වෙච්චි ලොකු ලොකු අයගේ ඇල්බම් කරන හාදයෝ 5000-6000 අතර ගන්නවා. වැඩ නම් සුපිරියි.. මගේ ඇල්බම් එක කරේ කවුද කියලා PM කරන්නම්. මෙතන දාන්න බෑ.
ඇල්බම් ප්රින්ටිං වල ගනන් කිව්වොත්
12X18 - Rs. 190
10x24 - Rs. 200
12x24 - Rs.220
10x20 - Rs. 180
10x24 - Rs. 200
මට 170 ගානෙ සෙට් වෙනවා



