ඔව් මචන් වට්සප් එකෙත් කෝල් ගන්න බෑ.. වයිබර් එහෙම පිස්සු නටනවා..ස්ටිකර් නැති වෙනවා..අන් ඉන්ස්ටෝල් කළොත් ආයෙ ඉන්ස්ටෝල් කර ගන්න පට්ට අමාරුයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා.. වී.පී.එන් සීන් එකටත් ප්‍රශ්න තියෙනවා.. දඩ ගහන කතාවක් හැම තැනම කියනවා..
මමනම් ගෙදරට කතා කරන්නේ ස්කයිප් එකෙන්.. ඊමෝ එකත් වැඩ..ඉඳල හිටල වට්සප් එකෙනුත් මැසේජ් එහෙම දානව ගෙදරට.. වයිබර් එකෙත් මැසේජ් වැඩ.. ඒ නිසා ලොකු ගැටළුවක් නෑ..
ඉන්ටනෙට් පැකේජ් නම් ටිකක් ගණන් වැඩී.. හැබැයි ප්‍රී පේඩ් කාඩ් තියෙනවා 50MB, 100MB වගේ පොඩි පොඩි MB ගණන් හම්බ වෙන.. ඒක සාමාන්යෙන් හදිස්සියකට ඇති..
ෆිල්ම් බාන්න වගේ දේවල් වලටනම් ඉතින් ඔෆිස් එකේ වයිෆයි එකට තමයි තට්ටු වෙන්නේ.. මෙහේ ගොඩාක් ඔෆිස් වල අන්ලිමිටඩ් පැකේජ් තමයි තියෙන්නේ..
Free voip calls / paid voip calls මචන් මෙහේ තහනම් නැ isp බ්ලේක් කරලා.
whatsapp එලා මේ රටට විඩියෝ / සාමාන්‍ය ඇතුම් දෙන්නේම නැ.
IMO වැඩ / skype වැඩ / viber මචන් Free voip calls / paid voip calls සහ Israeli නිසා මුන් දෙන්නේ නැ.
internet පැකේජ් තියෙනවා. හැම පැකෝජ් එකකම් iptv, voice, broadband තියෙනවා.
VPN යූස් කරලා කියලා දඩ ගහපු කතාවක් නම් මම නම් අහලා නැ
Thanks Guys....

අන් ඉන්ස්ටෝල් කළොත් ආයෙ ඉන්ස්ටෝල් කර ගන්න පට්ට අමාරුයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා.. වී.පී.එන් සීන් එකටත් ප්‍රශ්න තියෙනවා.. දඩ ගහන කතාවක් හැම තැනම කියනවා..
මමනම් ගෙදරට කතා කරන්නේ ස්කයිප් එකෙන්.. ඊමෝ එකත් වැඩ..ඉඳල හිටල වට්සප් එකෙනුත් මැසේජ් එහෙම දානව ගෙදරට.. වයිබර් එකෙත් මැසේජ් වැඩ.. ඒ නිසා ලොකු ගැටළුවක් නෑ..








සමහරවෙලාවට හිතෙන්නේ උන් යටට ඇදුමක් ඇදලා නැද්ද කියලා. උදෙට ග්‍රොසරියට බඩු ගන්න යන්නේ රෑට නිදා ගන්න ඇදපු ඇදුම ඇදගෙන
යන්න බැරිය