Dubai Help

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    ඔව් මචන් වට්සප් එකෙත් කෝල් ගන්න බෑ.. වයිබර් එහෙම පිස්සු නටනවා..ස්ටිකර් නැති වෙනවා..:oo: අන් ඉන්ස්ටෝල් කළොත් ආයෙ ඉන්ස්ටෝල් කර ගන්න පට්ට අමාරුයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා.. වී.පී.එන් සීන් එකටත් ප්‍රශ්න තියෙනවා.. දඩ ගහන කතාවක් හැම තැනම කියනවා..:dull: මමනම් ගෙදරට කතා කරන්නේ ස්කයිප් එකෙන්.. ඊමෝ එකත් වැඩ..ඉඳල හිටල වට්සප් එකෙනුත් මැසේජ් එහෙම දානව ගෙදරට.. වයිබර් එකෙත් මැසේජ් වැඩ.. ඒ නිසා ලොකු ගැටළුවක් නෑ..:yes:

    ඉන්ටනෙට් පැකේජ් නම් ටිකක් ගණන් වැඩී.. හැබැයි ප්‍රී පේඩ් කාඩ් තියෙනවා 50MB, 100MB වගේ පොඩි පොඩි MB ගණන් හම්බ වෙන.. ඒක සාමාන්‍යෙන් හදිස්සියකට ඇති..:yes:

    ෆිල්ම් බාන්න වගේ දේවල් වලටනම් ඉතින් ඔෆිස් එකේ වයිෆයි එකට තමයි තට්ටු වෙන්නේ.. මෙහේ ගොඩාක් ඔෆිස් වල අන්ලිමිටඩ් පැකේජ් තමයි තියෙන්නේ..

    Free voip calls / paid voip calls මචන් මෙහේ තහනම් නැ isp බ්ලේක් කරලා.
    whatsapp එලා මේ රටට විඩියෝ / සාමාන්‍ය ඇතුම් දෙන්නේම නැ.
    IMO වැඩ / skype වැඩ / viber මචන් Free voip calls / paid voip calls සහ Israeli නිසා මුන් දෙන්නේ නැ.

    internet පැකේජ් තියෙනවා. හැම පැකෝජ් එකකම් iptv, voice, broadband තියෙනවා.

    VPN යූස් කරලා කියලා දඩ ගහපු කතාවක් නම් මම නම් අහලා නැ

    Thanks Guys.... :yes: :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    2zyeyr5.jpg
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    thanks.
    ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂෙකට වගේ පඩියකට යනවා කියන්නේ බොරු වැඩක් නේද. :dull::dull: අතින් කාලා හරක් බලාගන්නාවා වගේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඔය රටේ නීති ගැනත් දැනුවත් කරපන්කෝ. . වැරදිලා හරි ඔයපැත්තේ ආවොත් ප්‍රයෝජනවත් වෙයි. . නැත්තන් ලන්කාවට එන්න වෙන්නේ ඇ% නැතුව තමා. .

    මේ වීඩියෝ එක පොඩ්ඩක් බලපන්

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    උන්ගේ නීතිටික බාලාගන්න තැනක් තියේද? නොදැන ගියොත් වෙනදේ දන්නවනේ. .

    ඔහේ ලිකර් ගනන් වැඩිද? කුවෙට් වගේනම් ඇපල් කසියද මොනවද ගහන කතාවක් අහලා තියෙනවා. .
    මාර්ග නීතිවල දඩ එහෙම කොහොමද?

    මුහුද හත් ගව්වක් තියලා අඹුඩේ ගහන්න එපා. උඹ එන්නේ නිකන් හොර වැඩ කරන්නම වගේ.
    අන්තිම මේ එට ගැන කියන්නේ මගේ ලයිෆ් එකේ විදියට.. ෆුල් ෆන් එකේ ඉන්න පුළුවන් රටක්.

    ලිකර් හොර බඩු නැ. සිල් තියෙනවා
    logo.jpg

    logo.png

    GrayMackenzie_logo_bg_zps75089476-294x300.png

    මේ නම් තියෙන ඕනම තැනකින් අරත්කු ගන්න පුළුවන් ලංකාවේ සල්ලි වලිව් රු. 500 වගේ ඉදන් බෝතල් තියෙනවා.

    මාර්ග සහ නිති
    ලෝකයේ දියුණු රටවල් හා සමාන මාර්ග පද්දධියත් තියෙන්නේ
    image.jpg

    මේ ඩුබායි

    image.gif

    මේ අබුඩාබි

    කොරියන් / ඇමරිකන් ... වගේ එටවල් වල ලයිසන් තිවෙනවා මෙහේ ඇවිල්ලා ලයිසන් ගන්නේ ඕනේ.

    ලංකාවේ අපිට විභාග ලියලා - ට්‍රයල් දිලා තමයි ලයිසන් ගන්න ඕනේ. විභාගේ සිංහලෙන් ලියන්නත් පුළුවන්. ඩුබායි සෙන්ටර් එකේ විතරයි.

    ලයිසන් ගත්තා කින්නේ - හම්මෝ බර පඩි..

    මාර්ග නිති
    &NCS_modified=20140312075050&MaxW=640&imageVersion=default&AR-140309151.jpg

    මෙයා තමයි කන්ට්‍රෝල් කරන්නේ.. වැරදි කරොත් වහනේ අංකෙට දඩ එකතු වෙනවා. වාහනේ ඉන්ෂුරන්ස් කරන්න කලින් ෆයින් ටික ගෙව්වනම් හරි.

    බිලා වාහන පැද්දෙත් - ඩිරාම් 25000 දඩේ. ලයිසන් එකේ ලකුණු කැපෙනවා
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    උන්ගේ නීතිටික බාලාගන්න තැනක් තියේද? නොදැන ගියොත් වෙනදේ දන්නවනේ. .

    ඔහේ ලිකර් ගනන් වැඩිද? කුවෙට් වගේනම් ඇපල් කසියද මොනවද ගහන කතාවක් අහලා තියෙනවා. .
    මාර්ග නීතිවල දඩ එහෙම කොහොමද?

    සයිකෝ මහත්තයාගේ අවධානය පිනිසයි..:P

    :rofl::rofl::rofl:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    ලංකාවේ අපිට විභාග ලියලා - ට්‍රයල් දිලා තමයි ලයිසන් ගන්න ඕනේ. විභාගේ සිංහලෙන් ලියන්නත් පුළුවන්. ඩුබායි සෙන්ටර් එකේ විතරයි.

    ඒ කිව්වෙ මචං ලංකාවේ ලයිසන් තියෙන කෙනෙක්ට dubai වල ලයිසන් ගන්න එක ලේසීද?
    මුල ඉදන් ඔක්කොම කරන්න ඕනෙ නැද්ද එතකොට?

    ලයිසන් තියෙනවම් salary එක වැඩි වෙන එක හැම ජොබ් එකකටම අදාලද?
    නැත්නම් විශේෂ ජොබ් කීපයකට විතරද?
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    ඒ කිව්වෙ මචං ලංකාවේ ලයිසන් තියෙන කෙනෙක්ට dubai වල ලයිසන් ගන්න එක ලේසීද?
    මුල ඉදන් ඔක්කොම කරන්න ඕනෙ නැද්ද එතකොට?

    ලයිසන් තියෙනවම් salary එක වැඩි වෙන එක හැම ජොබ් එකකටම අදාලද?
    නැත්නම් විශේෂ ජොබ් කීපයකට විතරද?

    ඔව් බ්‍රෝ... වාසයක් තියෙනවා.ඒකට කියන්නේ golden chance කියලා. දැනට අබුඩාබි වලින් විතරයි එහෙම ගන්න පුළුවන්.

    සැලරිය 3500AED = LKR 14000

    සැලකිය යුතුයි.. වැඩ කරන තැන හැටියට වෙනස් වෙනවා. කොහොමත් ඩ්‍රයිවර්ලට පඩි හොදයි.

    ගෙයක් සෙට් වුනොත් මරු.. වටේට වනා ගෙන ඉන්න පුළුවන් :angry:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඔව් බ්‍රෝ... වාසයක් තියෙනවා.ඒකට කියන්නේ golden chance කියලා. දැනට අබුඩාබි වලින් විතරයි එහෙම ගන්න පුළුවන්.

    සැලරිය 3500AED = LKR 14000

    සැලකිය යුතුයි.. වැඩ කරන තැන හැටියට වෙනස් වෙනවා. කොහොමත් ඩ්‍රයිවර්ලට පඩි හොදයි.

    ගෙයක් සෙට් වුනොත් මරු.. වටේට වනා ගෙන ඉන්න පුළුවන් :angry:

    එලනෙ මචං ඒක. :rofl::rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔව් බ්‍රෝ... වාසයක් තියෙනවා.ඒකට කියන්නේ golden chance කියලා. දැනට අබුඩාබි වලින් විතරයි එහෙම ගන්න පුළුවන්.

    සැලරිය 3500AED = LKR 14000

    සැලකිය යුතුයි.. වැඩ කරන තැන හැටියට වෙනස් වෙනවා. කොහොමත් ඩ්‍රයිවර්ලට පඩි හොදයි.

    ගෙයක් සෙට් වුනොත් මරු.. වටේට වනා ගෙන ඉන්න පුළුවන් :angry:

    :dull::dull::dull:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඒ කිව්වෙ මචං ලංකාවේ ලයිසන් තියෙන කෙනෙක්ට dubai වල ලයිසන් ගන්න එක ලේසීද?
    මුල ඉදන් ඔක්කොම කරන්න ඕනෙ නැද්ද එතකොට?

    ලයිසන් තියෙනවම් salary එක වැඩි වෙන එක හැම ජොබ් එකකටම අදාලද?
    නැත්නම් විශේෂ ජොබ් කීපයකට විතරද?

    අබුඩාබී වල ලේසී උනාට බන් ඩුබායි එහෙම නෑ. මාර කට්ටක් කන්න ඕන. ක්ලාස් ගිහින් ඉවර වෙලා වාහනෙත් පුරුදු වෙලා ට්‍රයල් එක දෙන්න යනකොට තමයි එපා වෙන සීන් එක තියෙන්නේ. Examinerගේ මූඩ් එක හොද නම් ගොඩ. බැරි වෙලාවත් උදේ පාන්දර Examiner උගේ ගෑනි එක්ක වලියක් දාගෙන හිටියා නම් ට්‍රයල් එන ඔක්කොම අයට අබ සරණයි. 1000කට එක්කෙනෙක් වගේ පලවෙනි පාරෙන් පාස් වෙලා ලයිසන් එක ගන්න පුලුවන්. ගොඩක් අයට වෙන්නේ අඩුම තරමේ 5, 6 පාරක් ට්‍රයල් එක දෙන්න වෙන එක. බැරි වෙලාවත් පලවෙනි පාර ෆේල් උනොත් ආයෙම මුල ඉදලා ක්ලාස් යන්න ඕන. ක්ලාස් 8ක් තියෙනවා. එක ක්ලාස් එකකට ඩිරාම් 40ක් ගෙවන්න ඕන. ඒ වගේ 8 පාරක් ගෙවලා ආයෙම ට්‍රයල් එකට ඩිරාම් 360ක් මම හිතන්නේ. අර එකතුව 320යි මේ 360යි ආයෙම ගෙවන්න ඕන. මේ විදියට 5 පාරක් ෆේල් උනොත් ඒ 5 පාරම මෙහෙම ක්ලාස් ගිහින් මෙහෙම ගෙවලා ට්‍රයල් පෙන්නන්න වෙනවා. සල්ලි තමයි පුටේ. කොහොම හරි වියදම් කරගෙන වැඩේ ගොඩ දා ගත්තා නම් ගොඩ. කරන රස්සාවට වැලියු එකක් එනවා ලයිසන් එක තියෙනවා නම්.. ලයිසන් එක ගත්තට පස්සේ අනික් මගුල. හැම තැනම කැමරා. ඒ අස්සේ හන්ගපු කැමරා. හිතන්නේ නැති තැන්වල වාහන අස්සේ කැමරා හයි කරලා තියෙනවා. ඉතින් බඩුම තමයි වැරදි කරොත්. බ්ලැක් පොයින්ට්ස් 25ක් ගත්තොත් ලයිසන් එක කැන්සල්. ඉතින් ආයෙම අර වගේ මුල ඉදලා ක්ලාස් ගිහින් ලයිසන් ගන්න වෙනවා
     
    :shocked: :shocked: :shocked:
    wW55jTN.gif
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩේ දැන්නේ මේ ත්‍රෙඩ් එක දැක්කේ. පස්සේ දැක්කේ උඹ Message එකකුත් දාල තියෙනවා.. හිටපන් මමත් මුල ඉදලම කියවගෙන එන්න ඕන

    මම ඒත් බැලුවා මොකද පරක්කු කියලා..:rolleyes:

    Thanks Guys.... :yes: :yes:

    11.gif
    11.gif
    11.gif

    මෙතන නම් ඇඳුම් සීන් එකේ අවුලක් තියෙනවා වගේ.. සමහර පිලිපීන් නයිජීරියන් වගේ ගෑනු ඇඳුම් අඳින විදිහ දැක්කාම පිස්සු හැදෙනවා..:P උන් වෙලාවකට ඇඳුම් නැතිම ගාණට මේ පැත්තේ ඇවිදින්නේ..:rolleyes: උඩට ඇඳොත් යටට නෑ.. යටට ඇඳොත් උඩට නෑ..:yes:

    thanks.
    ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂෙකට වගේ පඩියකට යනවා කියන්නේ බොරු වැඩක් නේද. :dull::dull: අතින් කාලා හරක් බලාගන්නාවා වගේ.

    :yes::yes::yes::yes::dull:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    මෙතන නම් ඇඳුම් සීන් එකේ අවුලක් තියෙනවා වගේ.. සමහර පිලිපීන් නයිජීරියන් වගේ ගෑනු ඇඳුම් අඳින විදිහ දැක්කාම පිස්සු හැදෙනවා.. උන් වෙලාවකට ඇඳුම් නැතිම ගාණට මේ පැත්තේ ඇවිදින්නේ.. උඩට ඇඳොත් යටට නෑ.. යටට ඇඳොත් උඩට නෑ..
    :love::yes:

    2zyeyr5.jpg

    මේකේ භාගයක් ඇත්ත භාගයක් බොරු.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Dubai වල සාමාන්‍යයෙන් ගමන් බිමන් වලට ලේසිම/ලාබම ක්‍රමේ මොකක්ද මචන්ල? :rolleyes:
    කෝච්චි/ ටැක්සි/බස් එහෙමත් නැත්නම් තමන්ගෙම වාහනයක් තියෙන එකද? :confused::confused:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai

    මෙතන නම් ඇඳුම් සීන් එකේ අවුලක් තියෙනවා වගේ.. සමහර පිලිපීන් නයිජීරියන් වගේ ගෑනු ඇඳුම් අඳින විදිහ දැක්කාම පිස්සු හැදෙනවා..:P උන් වෙලාවකට ඇඳුම් නැතිම ගාණට මේ පැත්තේ ඇවිදින්නේ..:rolleyes: උඩට ඇඳොත් යටට නෑ.. යටට ඇඳොත් උඩට නෑ..:yes:

    මේ නෙට් එකේ තිබුන ලිපියක් ශෙයා කරේ.:yes: නයිජීරියන් කෙසේ වෙතත් පිල්ලියො.. උන් යන්නෙම හෙලුවෙන් වගේ. :lol: සමහරවෙලාවට හිතෙන්නේ උන් යටට ඇදුමක් ඇදලා නැද්ද කියලා. උදෙට ග්‍රොසරියට බඩු ගන්න යන්නේ රෑට නිදා ගන්න ඇදපු ඇදුම ඇදගෙන:P
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    Dubai වල සාමාන්‍යයෙන් ගමන් බිමන් වලට ලේසිම/ලාබම ක්‍රමේ මොකක්ද මචන්ල? :rolleyes:
    කෝච්චි/ ටැක්සි/බස් එහෙමත් නැත්නම් තමන්ගෙම වාහනයක් තියෙන එකද? :confused::confused:
    බස් / මේට්රෝ

    පාරවල් දන්නේ නැත්තම් - ටැක්සි :yes:

    තමන්ගේම වාහනයක් තියෙනවනම් තෙල් - බන් වතුර වගේ :yes::D යන්න බැරිය
    ෆුල් ටැන්ක් (කාර් - සාමාන්‍යෙයන් ඩිමාර් 150 වගේ තෙල් වදිනවා) LRK 6124
     
    Last edited: