බම්ප් මචන්![]()
මේ නෙට් එකේ තිබුන ලිපියක් ශෙයා කරේ.නයිජීරියන් කෙසේ වෙතත් පිල්ලියො.. උන් යන්නෙම හෙලුවෙන් වගේ.
සමහරවෙලාවට හිතෙන්නේ උන් යටට ඇදුමක් ඇදලා නැද්ද කියලා. උදෙට ග්‍රොසරියට බඩු ගන්න යන්නේ රෑට නිදා ගන්න ඇදපු ඇදුම ඇදගෙන
![]()

බස් / මේට්රෝ
පාරවල් දන්නේ නැත්තම් - ටැක්සි
තමන්ගේම වාහනයක් තියෙනවනම් තෙල් - බන් වතුර වගේයන්න බැරිය
ෆුල් ටැන්ක් (කාර් - සාමාන්‍යෙයන් ඩිමාර් 150 වගේ තෙල් වදිනවා) LRK 6124
දෙපාරක්ද කොහෙද ෆේල් උනා කිව්වා.. මාර අමාරුයි කියලා කිව්වා..
ඌ හැබැයි මුලින්ම ඩ්‍රයිවින් සීට් එකක ඉඳගෙන තියෙන්නෙත් මෙහෙ ආවට පස්සෙලු..
Dubai Rata. LOL. Lokuma boruwa.

මචංල, ඩුබායි වල අපාර්ට්මන්ට් වලට යන වියදම කොහොමද?
කට්ටියක් එක්ක ශෙයාඩ් ප්ලේස් එකක ඉන්නවනම් කොයි වගේ ගානක් යනවද?
තනියම ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකක් වගේ ගන්න එක කොහොමද?

මචංල, ඩුබායි වල අපාර්ට්මන්ට් වලට යන වියදම කොහොමද?
කට්ටියක් එක්ක ශෙයාඩ් ප්ලේස් එකක ඉන්නවනම් කොයි වගේ ගානක් යනවද?
තනියම ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකක් වගේ ගන්න එක කොහොමද?
Anyone? ideas boys
Please![]()

සෙට් එකම බිසී වගේ මේ දවස්වල..

Job එකකට dubai යනකොට මචං අපේ certificate පිටපත් foreign ministry එකෙන් approve කරගත්තම ඇතිද?
නැත්නම් UAE එම්බසි එකෙන් approve කරගන්න ඕනෙද?

Any help guys...?![]()

මචංල, ඩුබායි වල අපාර්ට්මන්ට් වලට යන වියදම කොහොමද?
කට්ටියක් එක්ක ශෙයාඩ් ප්ලේස් එකක ඉන්නවනම් කොයි වගේ ගානක් යනවද?
තනියම ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකක් වගේ ගන්න එක කොහොමද?
. තනියම ස්ටුඩියො අපර්ට්මන්ට් එකක් ගන්නවා නම් අඩුම ඩිරාම් 4000.00ක් (රු 160000.00
) ක් විතර වෙයි... සැපදදද????????. හැබැයි මේ ඩුබායි තත්වේ. සාජා හරි අජ්මාන් හරි ඉන්නවා නම් අපාර්ට්මන්ට් වල ගනන් මීට වඩා ගොඩක් අඩුයි. 
Job එකකට dubai යනකොට මචං අපේ certificate පිටපත් foreign ministry එකෙන් approve කරගත්තම ඇතිද?
නැත්නම් UAE එම්බසි එකෙන් approve කරගන්න ඕනෙද?
ඉතින් මචන් කාලෙන් කාලෙට දවසින් දවසට නීති වෙනස් වෙනවා
.machn uba dubai wala monada karana job eka.Ohe Quantity Surveying karana kawrut danne nadda?

මචන් උඹ මොන වගේ රස්සාවකටඩ ඩුබායි එන්න හිතාගෙන ඉන්නේ. උඹ ඉන්න හදන අපට්මන්ට් එක උඹේ පඩිය අනුව තීරණය වෙන්නේ. ඒ කියන්නේ අඩු පඩියකට ආවොත් ලොකු වියදමක් දරාගෙන තනියම අපාර්ට්මන්ට් එකක ඉන්න බෑනේ. ඒ වගේ ආවාම බෙඩ් ස්පේස් එකක වගේ තමයි ඉන්න වෙන්නේ. ඩුබායි නම් අපාර්ට්මන්ට්ස් ටිකක් ගනන්. බෙඩ් ස්පේස් එකක් යනවා උඩ ඇදක් ඩිරාම් 600 (රු. 24000.00) වගේ ඉදලා උඩට. යට ඇදක් ගන්නවා නම් අඩුම තරමේ ඩිරාම් 800ක් (රු.32000.00) විතර යයි. තනියම ස්ටුඩියො අපර්ට්මන්ට් එකක් ගන්නවා නම් අඩුම ඩිරාම් 4000.00ක් (රු 160000.00
) ක් විතර වෙයි... සැපදදද????????. හැබැයි මේ ඩුබායි තත්වේ. සාජා හරි අජ්මාන් හරි ඉන්නවා නම් අපාර්ට්මන්ට් වල ගනන් මීට වඩා ගොඩක් අඩුයි.
හප්පට..
යකෝ බෙඩ් ස්පේස් එකක් 600ක් වෙනවද.? මම දන්න එකෙක් 350කකට හොයාගෙන තිබුණා.. ඌනම් පකිස්තාන් ඩයල් එකක්.. හැබැයි පහසුකම් අවම තත්ත්වෙක ඇත්තේ.. කට්ටියනම් අවුලක් නෑ කියලා කිව්වා.. ඉන්ඩියන් සහ නේපාලී සෙට් එකක් ඉන්නවා කිව්වේ.. මට ගිහින් බලන්න බැරි උනා.. උන්ට හොඳ උනාට ඒ ගානේ හැටියට අපිට සෙට් වෙයිද දන්නේ නෑනේ..
ඔව් Employment Visa ගහන්න නම් දැන් එහෙම කර ගන්න ඕන. මම නම් ඩුබායි එනකොට ඔය මුකුත් කර ගත්තේ නෑ ඒ දවස් වල. Scan Copy ටික Email කරා විතරයි. Medical Report එක නම් UAE Embassy එකෙන් Approve කර ගත්තා. අනිවාර්යයෙන් ලංකාවේ Full Medical කරලා Medical Report එක UAE Embassy එකෙන් Approve කර ගන්න. ඩුබායි නීතී අද තියෙන එක නෙවෙයි හෙට තියෙන්නේ. රූලර් උදේ ගෑනි එක්ක තරහා වෙලා නැගිට්ටොත් අන්න එදාට අලුත් නීතියක්.ඉතින් මචන් කාලෙන් කාලෙට දවසින් දවසට නීති වෙනස් වෙනවා
.
ඒකනම් ඔෆිස් එකෙන් ගෙව්වා හැබැයි..
එහෙම අයනම් දන්නේ නැතෝ..
මමනම් ඔරිජිනල් සහතික ටික එනකොට අරන් ආවා ෆයිල් එකක දාගෙන කෝකටත් කියලා.. ඒවා මුකුත් ඇටෙස්ට් කරලා නෑ හැබැයි.. මෙහේ රූල්ස් නම් අජූතයි.. කොටින්ම මම එනකොට තිබුණ මෙඩිකල් රූල්ස් නෙමෙයි මෙහෙ ආවට පස්සේ තිබුණේ.. ඉමිග්රේෂන් රූල්ස් නම් දවස ගානේ වෙනස් වෙනවා.. හැමදාම වීසා වලදි මොකක් හරි කේස් එකක් සෙට් වෙනවමයි.. මම ආවෙත් විසිට් එකකින් නේ.. නියමිත කාලසීමාව ඇතුළත එම්ප්ලොයිමන්ට් ඇප්ලයි කරලත් දවසක් පරක්කු වෙලයි වීසා එක ආවේ.. ඒකටත් ඕවස්ටේ ගෙව්වා..ඒකනම් ඔෆිස් එකෙන් ගෙව්වා හැබැයි..
විසිට් වීසා එකට ගහන් එන මෙඩිකල් එක වලංගු නෑ එම්ප්ලොයිමන්ට් වීසා ඇප්ලයි කරනකොට. එතකොට ආයේ මෙහේ මෙඩිකල් යන්න ඕනේ.. මම මෙහෙත් මෙඩිකල් ගියා.. ඩිරාම් 600ක් විතර තට්ටු උනා මතක හැටියට..
Medical fee 1 company 1 gban gewanne