Dubai Help

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    :love::yes:

    2zyeyr5.jpg

    මේකේ භාගයක් ඇත්ත භාගයක් බොරු.

    Dubai Rata. LOL. Lokuma boruwa.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    බම්ප් මචන් :)

    ස්තූතියි මචන්..
    11.gif

    මේ නෙට් එකේ තිබුන ලිපියක් ශෙයා කරේ.:yes: නයිජීරියන් කෙසේ වෙතත් පිල්ලියො.. උන් යන්නෙම හෙලුවෙන් වගේ. :lol: සමහරවෙලාවට හිතෙන්නේ උන් යටට ඇදුමක් ඇදලා නැද්ද කියලා. උදෙට ග්‍රොසරියට බඩු ගන්න යන්නේ රෑට නිදා ගන්න ඇදපු ඇදුම ඇදගෙන:P

    අඩේ සිරාවටම.. නයිටි කෑලි වගේ ඒවා ඇඳගෙනත් එනවා වෙලාවකට..:rofl:

    බස් / මේට්රෝ

    පාරවල් දන්නේ නැත්තම් - ටැක්සි :yes:

    තමන්ගේම වාහනයක් තියෙනවනම් තෙල් - බන් වතුර වගේ :yes::D යන්න බැරිය
    ෆුල් ටැන්ක් (කාර් - සාමාන්‍යෙයන් ඩිමාර් 150 වගේ තෙල් වදිනවා) LRK 6124

    මගෙත් යාලුවෙක් ලයිසන් එකට ට්‍රයි කරනවා..:yes: දෙපාරක්ද කොහෙද ෆේල් උනා කිව්වා.. මාර අමාරුයි කියලා කිව්වා..:baffled: ඌ හැබැයි මුලින්ම ඩ්‍රයිවින් සීට් එකක ඉඳගෙන තියෙන්නෙත් මෙහෙ ආවට පස්සෙලු..:dull:

    Dubai Rata. LOL. Lokuma boruwa.

    පී.එම් බොක්ස් එක පොඩ්ඩක් සුද්ද කරලා තියනවද.. මම අද රෑට විතර පී.එම් එකක් එවන්නම්..:)
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මචංල, ඩුබායි වල අපාර්ට්මන්ට් වලට යන වියදම කොහොමද?
    කට්ටියක් එක්ක ශෙයාඩ් ප්ලේස් එකක ඉන්නවනම් කොයි වගේ ගානක් යනවද?
    තනියම ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකක් වගේ ගන්න එක කොහොමද?
     
    Anyone? ideas boys ;)
    Please :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මචංල, ඩුබායි වල අපාර්ට්මන්ට් වලට යන වියදම කොහොමද?
    කට්ටියක් එක්ක ශෙයාඩ් ප්ලේස් එකක ඉන්නවනම් කොයි වගේ ගානක් යනවද?
    තනියම ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකක් වගේ ගන්න එක කොහොමද?

    Anyone? ideas boys ;)
    Please :)

    මම මේක දැක්කට රිප්ලයි කරන්න වෙලාවක් තිබුණේ නෑ ඒ වෙලාවේ..:(
    මමනම් අපාට්මන්ට් වල ගණන් හිලව් ගැන නම් දන්නේ නෑ බං.. එච්චර ලොකු අත්දැකීම් නෑ තාම..:no:
    slsaico ගෙන් හරි signshop ගෙන් හරි Kasun k ගෙන් හරි තමයි දැන ගන්න වෙන්නේ..:yes: සෙට් එකම බිසී වගේ මේ දවස්වල..:confused:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    මම මේක දැක්කට රිප්ලයි කරන්න වෙලාවක් තිබුණේ නෑ ඒ වෙලාවේ..:(
    මමනම් අපාට්මන්ට් වල ගණන් හිලව් ගැන නම් දන්නේ නෑ බං.. එච්චර ලොකු අත්දැකීම් නෑ තාම..:no:
    slsaico ගෙන් හරි signshop ගෙන් හරි Kasun k ගෙන් හරි තමයි දැන ගන්න වෙන්නේ..:yes: සෙට් එකම බිසී වගේ මේ දවස්වල..:confused:

    එල එල මචං :)
    මම PM එකක් දාල බලන්නම් එහෙනම් උන් සෙට් එකට. :yes:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    මචන්, මැදපෙරදිග රස්සාවක් හොයා ගන්නවා නම් ලන්කාවෙ ඉඩන් හොයා ගන්න පුලුවන් හොද agency මොනාද?
    ඩිග්‍රි හොල්ඩර් විත් 2 yers experience
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Job එකකට dubai යනකොට මචං අපේ certificate පිටපත් foreign ministry එකෙන් approve කරගත්තම ඇතිද?
    නැත්නම් UAE එම්බසි එකෙන් approve කරගන්න ඕනෙද?
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Job එකකට dubai යනකොට මචං අපේ certificate පිටපත් foreign ministry එකෙන් approve කරගත්තම ඇතිද?
    නැත්නම් UAE එම්බසි එකෙන් approve කරගන්න ඕනෙද?

    Any help guys...?:confused:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Any help guys...?:confused:

    මේකනම් ගොඩක් දුරට UAE එම්බසියෙන් ඇටෙස්ට් කර ගන්න වෙයි.. හැබැයි ඊට කලින් ෆොරින් මිනිස්ට්‍රියේ සීල් එකත් ඕනෙද කොහෙද.. ඒ දෙක හරියටම මීටර් නෑනෙ බං..:sorry:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබ ඔය තැන් හොයලා දුන්න වගේ නෙමෙයි, ඊට පස්සේ එලියට ගන්න බැරි උනා, ඇතුලේ ගියා, කෙල්ලට ඩෙට් හැදෙන්නේ නැහැ දැන් මොකද කරන්නේ කියලා අහන ත්‍රෙඩ් එකටත් උබම උත්තර දීපන්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචංල, ඩුබායි වල අපාර්ට්මන්ට් වලට යන වියදම කොහොමද?
    කට්ටියක් එක්ක ශෙයාඩ් ප්ලේස් එකක ඉන්නවනම් කොයි වගේ ගානක් යනවද?
    තනියම ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකක් වගේ ගන්න එක කොහොමද?

    මචන් උඹ මොන වගේ රස්සාවකටඩ ඩුබායි එන්න හිතාගෙන ඉන්නේ. උඹ ඉන්න හදන අපට්මන්ට් එක උඹේ පඩිය අනුව තීරණය වෙන්නේ. ඒ කියන්නේ අඩු පඩියකට ආවොත් ලොකු වියදමක් දරාගෙන තනියම අපාර්ට්මන්ට් එකක ඉන්න බෑනේ. ඒ වගේ ආවාම බෙඩ් ස්පේස් එකක වගේ තමයි ඉන්න වෙන්නේ. ඩුබායි නම් අපාර්ට්මන්ට්ස් ටිකක් ගනන්. බෙඩ් ස්පේස් එකක් යනවා උඩ ඇදක් ඩිරාම් 600 (රු. 24000.00) වගේ ඉදලා උඩට. යට ඇදක් ගන්නවා නම් අඩුම තරමේ ඩිරාම් 800ක් (රු.32000.00) විතර යයි :no:. තනියම ස්ටුඩියො අපර්ට්මන්ට් එකක් ගන්නවා නම් අඩුම ඩිරාම් 4000.00ක් (රු 160000.00 :shocked:) ක් විතර වෙයි... සැපදදද????????. හැබැයි මේ ඩුබායි තත්වේ. සාජා හරි අජ්මාන් හරි ඉන්නවා නම් අපාර්ට්මන්ට් වල ගනන් මීට වඩා ගොඩක් අඩුයි. :yes:

    Job එකකට dubai යනකොට මචං අපේ certificate පිටපත් foreign ministry එකෙන් approve කරගත්තම ඇතිද?
    නැත්නම් UAE එම්බසි එකෙන් approve කරගන්න ඕනෙද?

    ඔව් Employment Visa ගහන්න නම් දැන් එහෙම කර ගන්න ඕන. මම නම් ඩුබායි එනකොට ඔය මුකුත් කර ගත්තේ නෑ ඒ දවස් වල. Scan Copy ටික Email කරා විතරයි. Medical Report එක නම් UAE Embassy එකෙන් Approve කර ගත්තා. අනිවාර්‍යයෙන් ලංකාවේ Full Medical කරලා Medical Report එක UAE Embassy එකෙන් Approve කර ගන්න. ඩුබායි නීතී අද තියෙන එක නෙවෙයි හෙට තියෙන්නේ. රූලර් උදේ ගෑනි එක්ක තරහා වෙලා නැගිට්ටොත් අන්න එදාට අලුත් නීතියක්.:frown: ඉතින් මචන් කාලෙන් කාලෙට දවසින් දවසට නීති වෙනස් වෙනවා:nerd:.
     
    Last edited:
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    machn uba dubai wala monada karana job eka.Ohe Quantity Surveying karana kawrut danne nadda?

    එහෙම අයනම් දන්නේ නැතෝ..:sorry:

    මචන් උඹ මොන වගේ රස්සාවකටඩ ඩුබායි එන්න හිතාගෙන ඉන්නේ. උඹ ඉන්න හදන අපට්මන්ට් එක උඹේ පඩිය අනුව තීරණය වෙන්නේ. ඒ කියන්නේ අඩු පඩියකට ආවොත් ලොකු වියදමක් දරාගෙන තනියම අපාර්ට්මන්ට් එකක ඉන්න බෑනේ. ඒ වගේ ආවාම බෙඩ් ස්පේස් එකක වගේ තමයි ඉන්න වෙන්නේ. ඩුබායි නම් අපාර්ට්මන්ට්ස් ටිකක් ගනන්. බෙඩ් ස්පේස් එකක් යනවා උඩ ඇදක් ඩිරාම් 600 (රු. 24000.00) වගේ ඉදලා උඩට. යට ඇදක් ගන්නවා නම් අඩුම තරමේ ඩිරාම් 800ක් (රු.32000.00) විතර යයි :no:. තනියම ස්ටුඩියො අපර්ට්මන්ට් එකක් ගන්නවා නම් අඩුම ඩිරාම් 4000.00ක් (රු 160000.00 :shocked:) ක් විතර වෙයි... සැපදදද????????. හැබැයි මේ ඩුබායි තත්වේ. සාජා හරි අජ්මාන් හරි ඉන්නවා නම් අපාර්ට්මන්ට් වල ගනන් මීට වඩා ගොඩක් අඩුයි. :yes:

    හප්පට.. :shocked:
    යකෝ බෙඩ් ස්පේස් එකක් 600ක් වෙනවද.? මම දන්න එකෙක් 350කකට හොයාගෙන තිබුණා.. ඌනම් පකිස්තාන් ඩයල් එකක්.. හැබැයි පහසුකම් අවම තත්ත්වෙක ඇත්තේ.. කට්ටියනම් අවුලක් නෑ කියලා කිව්වා.. ඉන්ඩියන් සහ නේපාලී සෙට් එකක් ඉන්නවා කිව්වේ.. මට ගිහින් බලන්න බැරි උනා.. උන්ට හොඳ උනාට ඒ ගානේ හැටියට අපිට සෙට් වෙයිද දන්නේ නෑනේ.. :confused:

    ඔව් Employment Visa ගහන්න නම් දැන් එහෙම කර ගන්න ඕන. මම නම් ඩුබායි එනකොට ඔය මුකුත් කර ගත්තේ නෑ ඒ දවස් වල. Scan Copy ටික Email කරා විතරයි. Medical Report එක නම් UAE Embassy එකෙන් Approve කර ගත්තා. අනිවාර්‍යයෙන් ලංකාවේ Full Medical කරලා Medical Report එක UAE Embassy එකෙන් Approve කර ගන්න. ඩුබායි නීතී අද තියෙන එක නෙවෙයි හෙට තියෙන්නේ. රූලර් උදේ ගෑනි එක්ක තරහා වෙලා නැගිට්ටොත් අන්න එදාට අලුත් නීතියක්.:frown: ඉතින් මචන් කාලෙන් කාලෙට දවසින් දවසට නීති වෙනස් වෙනවා:nerd:.

    මමනම් ඔරිජිනල් සහතික ටික එනකොට අරන් ආවා ෆයිල් එකක දාගෙන කෝකටත් කියලා.. ඒවා මුකුත් ඇටෙස්ට් කරලා නෑ හැබැයි.. මෙහේ රූල්ස් නම් අජූතයි.. කොටින්ම මම එනකොට තිබුණ මෙඩිකල් රූල්ස් නෙමෙයි මෙහෙ ආවට පස්සේ තිබුණේ.. ඉමිග්‍රේෂන් රූල්ස් නම් දවස ගානේ වෙනස් වෙනවා.. හැමදාම වීසා වලදි මොකක් හරි කේස් එකක් සෙට් වෙනවමයි.. මම ආවෙත් විසිට් එකකින් නේ.. නියමිත කාලසීමාව ඇතුළත එම්ප්ලොයිමන්ට් ඇප්ලයි කරලත් දවසක් පරක්කු වෙලයි වීසා එක ආවේ.. ඒකටත් ඕවස්ටේ ගෙව්වා..:confused: ඒකනම් ඔෆිස් එකෙන් ගෙව්වා හැබැයි..

    විසිට් වීසා එකට ගහන් එන මෙඩිකල් එක වලංගු නෑ එම්ප්ලොයිමන්ට් වීසා ඇප්ලයි කරනකොට. එතකොට ආයේ මෙහේ මෙඩිකල් යන්න ඕනේ.. මම මෙහෙත් මෙඩිකල් ගියා.. ඩිරාම් 600ක් විතර තට්ටු උනා මතක හැටියට..:sorry:

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    40
    E=382959.743, N=2844423.290

    Medical fee 1 company 1 gban gewanne
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Medical fee 1 company 1 gban gewanne

    නෑ බන්. මම ටිකක් අඳුරන තැනකට ආවේ.. විසිට් වීසා එක ගැහුවෙත් ඒ අයමයි හදිස්සියේ ගෙන්න ගන්න ඕනේ නිසා.. ඒ නිසා දෙවනි පාර මෙඩිකල් ෆී එක මටම ගෙවන්න උනා..:sorry:
    මගේ ප්‍රොසෙස් එකේ තත්ත්වේ අනිත් උන්ට සාපෙක්ෂව ටිකක් වෙනස්..:D

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    අපිටත් ජොබ් එකක් හොයා ගන්න උදව් ගන්න බැරි වෙයිද