Dubai help

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,858
    13,320
    113
    පෘථිවිය
    Dubai inna kawruhari innawada elakiri eke.udawwak one.ape akkage putha innawa dan masa 4k wenawa.thama job ekak na.puluwannam cleaning job ekak hari set karala denna puluwnda.loku udawwak me welawe.me masa 4ta gedarin salli dunne kannawath salli na eyata.:(:(
    Eka tamai bro.
    Yannan wale kattiya yanawa
    Antimata horuntai, ek eka ge gini walata ahuwela okkoma nasthi karagannawa
    Wena mukut kiyanne ne duka hithena nisa

    Lankawe Whatsapp Group, Forums athi Dubai
    FB Eke - Sri Lankan's In Dubai City 🇱🇰 🇦🇪
    ඩුබායි ලංකා මිතුරු සංසදය | Dubai Lanka Friends Zone🇱🇰 🇦🇪

    Sri-Lankan in UAE

    Oya FB page wala supp ekak illana post ekak danna bro

    Uda penagena me dawaswala yana ayata kiyanna. Nikan rellata gihin amaruwe wetenna epa kiyala
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,329
    203
    63

    minissu yannanwale meyalath giya.kiwwata ahuwe na ithin.job ekak karala masayak.salli dila na.eken ayin wela nisa dan agency eken mukuth karanna balu.job hoyanna yanna danneth na.duralau inne.thawa masekin visa iwarath ekka:(
     
    • Sad
    Reactions: Solo Rider

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Cleaning wage skills nathi job walata competition eka wadi. Minissu das ganak innawa line eke. Dubai first time work visa ekata 10000dhs yanawa. E kiyanne 10laks wage. Lankawata genna ganin job hoyanna naha ban.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ජොබ් නෑ බන්..එන්න කියපන් අනේ මන්දා උබලත් නිකම් රැල්ලට යනවා..ලන්කාවේ ඔලුව කල්පනා කරොත් සල්ලි හොයන්න ක්‍රම ඕනිතරම් තියනවා..අනික රට යන්න ඕනිමනම් මොකක් හරි කෝස් එකක් කරලා සුදුසුකම් හදාගෙන ඉන්ග්‍රීසි හොදට කතාකරන්න හදාගෙන යන්න ඕනි..ඔය ෆේස්බුක් පේජ් වල දැම්මට හම්බවෙන්නේ නෑ..ඩුබායි ගිහින් ඇති ඉහේ කෙස් ගානට මම..ඔය රටේ ඉන්දියන්..පක්කෝ..බන්ගලි..මැලේ..ලක්ශ ගානක් ඉන්නවා ජොබ් හොයන්නම ඇවිත්..ඇයි බන් ලන්කාවේ උන් ඔහේ රැල්ලට යන්නේ..ලේසි නෑ ඔහේ ජොබ් හොයන්න..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,858
    13,320
    113
    පෘථිවිය
    lankawe kalakanni set ekak innawa

    Un FB ekei wena Social media walai post danawa raten palayan kiyala - Gon yakku

    Minissu wena ratawala laksa 10 aran gihin nikan nasthi karala ayeth enawa - Gon yakku

    Lankawe mole tiyenawanam salli hoyanna krama tiyenawa,

    Anunge ratawalata gihin kakkussi hodana ekai, parawal athu gana ekai patta nambu wage
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    ජොබ් නෑ බන්..එන්න කියපන් අනේ මන්දා උබලත් නිකම් රැල්ලට යනවා..ලන්කාවේ ඔලුව කල්පනා කරොත් සල්ලි හොයන්න ක්‍රම ඕනිතරම් තියනවා..අනික රට යන්න ඕනිමනම් මොකක් හරි කෝස් එකක් කරලා සුදුසුකම් හදාගෙන ඉන්ග්‍රීසි හොදට කතාකරන්න හදාගෙන යන්න ඕනි..ඔය ෆේස්බුක් පේජ් වල දැම්මට හම්බවෙන්නේ නෑ..ඩුබායි ගිහින් ඇති ඉහේ කෙස් ගානට මම..ඔය රටේ ඉන්දියන්..පක්කෝ..බන්ගලි..මැලේ..ලක්ශ ගානක් ඉන්නවා ජොබ් හොයන්නම ඇවිත්..ඇයි බන් ලන්කාවේ උන් ඔහේ රැල්ලට යන්නේ..ලේසි නෑ ඔහේ ජොබ් හොයන්න..
    nikamata ahanne - Ube ඉහේ කෙස් kiyak withara tiyenawada
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,329
    203
    63
    ජොබ් නෑ බන්..එන්න කියපන් අනේ මන්දා උබලත් නිකම් රැල්ලට යනවා..ලන්කාවේ ඔලුව කල්පනා කරොත් සල්ලි හොයන්න ක්‍රම ඕනිතරම් තියනවා..අනික රට යන්න ඕනිමනම් මොකක් හරි කෝස් එකක් කරලා සුදුසුකම් හදාගෙන ඉන්ග්‍රීසි හොදට කතාකරන්න හදාගෙන යන්න ඕනි..ඔය ෆේස්බුක් පේජ් වල දැම්මට හම්බවෙන්නේ නෑ..ඩුබායි ගිහින් ඇති ඉහේ කෙස් ගානට මම..ඔය රටේ ඉන්දියන්..පක්කෝ..බන්ගලි..මැලේ..ලක්ශ ගානක් ඉන්නවා ජොබ් හොයන්නම ඇවිත්..ඇයි බන් ලන්කාවේ උන් ඔහේ රැල්ලට යන්නේ..ලේසි නෑ ඔහේ ජොබ් හොයන්න..
    ow.bodime inna anith pasdenama bangli ayalu.
     
    • Like
    Reactions: CaptainPhillips