dumbbell barbell

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    1. warm up
    2. straight bar eken barbell curls 4 sets 12 reps each
    3. reverse barbell curls 4 sets 12 reps
    4. Ez curl bar barbell curls 4 sets 12 reps
    5. tricep curls curls 4 sets 12 reps
    6. 50 ab crunches
    7. cardio 20 min

    (rest time between reps 30 sec to 1 min / rest time between two sets 2 to 5 mins)

    start with less weights if you are a beginner.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ඇග නොබලා ශෙඩුල් දෙන්න බෑ ! බැරිත් නෑ !!!
    හොද ඉන්ස්ටක්ටර් කෙනෙක් ගාවට යමන් !! නැත්තම් බොඩි බිල්ඩින් ඩොට් කොම් සයිට් එකට යමන්... එකෙන් හෙල්ප් ගනින් !!!

    මේකේ ජිම් කියලා ලියා ගන්න බැරි උනුත් නැත්තම් දෙන්නේ හරි භයානක පොර ටෝක්ස්...!
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    පළාත් සභා පෙජරෝ එකෙන් උඩ ජීප් පදින උන්ගේ බඩ අනිවා ලොක්කෝ....
    උඹලට සිංගල් කැබ් එකක් වගේ දුන්නහම ලොකු හුස්මක් අරන් තමා රෝදේ කපන්න වෙන්නේ....
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    රත්තරං;19754666 said:
    අනේ බන් කුනු වෙන්න වදින උන ගැනෙන dumbbell barbell වර්කවුට් ප්ලෑන් තියෙනවනම් දීපල්ලකෝ.. චෙස්ට්, ආම්, ශෝල්ඩර්ස් එහෙම. මැශින් වලින් ගහනවට වඩා හොදයි බන් කුරුම්බැට්ටි මැසිමක් කරකෝනවා හවසට හවසට:(


    The-Gym.jpg

    මගෙනං මහලොකුවට ඇඟක් නැහැ gym ගිය කියල. හැබයි මම කඩවත් machine ගහන්නේ නැහැ.:no::no: old school is the best!:yes::yes: BUMP
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පළාත් සභා පෙජරෝ එකෙන් උඩ ජීප් පදින උන්ගේ බඩ අනිවා ලොක්කෝ....
    උඹලට සිංගල් කැබ් එකක් වගේ දුන්නහම ලොකු හුස්මක් අරන් තමා රෝදේ කපන්න වෙන්නේ....

    බඩනම් එහෙමට නෑ මචන්.. සික්ස් පැක් නම් නෑ. ඒත් එලියට පැනලත් නෑ