dumbbell barbell

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අනේ බන් කුනු වෙන්න වදින උන ගැනෙන dumbbell barbell වර්කවුට් ප්ලෑන් තියෙනවනම් දීපල්ලකෝ.. චෙස්ට්, ආම්, ශෝල්ඩර්ස් එහෙම. මැශින් වලින් ගහනවට වඩා හොදයි බන් කුරුම්බැට්ටි මැසිමක් කරකෝනවා හවසට හවසට:(

    The-Gym.jpg
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මුලින් බේසික් එකෙන් පටන් ගනින්. .
    විදි 8යි. 10, 8, 6 ගානේ එක විදියකින් ගහපන්. .
    ෆොටොස් ටිකක් හොයලා එවන්නම්. . :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මුලින් බේසික් එකෙන් පටන් ගනින්. .
    විදි 8යි. 10, 8, 6 ගානේ එක විදියකින් ගහපන්. .
    ෆොටොස් ටිකක් හොයලා එවන්නම්. . :)
    මාස 6ක් ෆුල් සෙට් ගැහුවා බන්. බේසික් ටික.. දැන් ආම් චෙස්ට් ශෝල්ඩර්ස් බැක් පිලිවෙලට යන්නේ දවසින් දවස
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අඩෝ හොඳ instructor කෙනෙක් ගෙන් workout එකක් ගන්න උබට ඕන දේ කියල & උබ ළඟ තීන dumbbell barbell etc ගැන කියල. එක එක උන් කියන ඒවායි net එකේ තීන ඒවා කරන්න යන්න එපා ,උබේ ඇඟට ගැලපෙන්න උන් දෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අඩෝ හොඳ instructor කෙනෙක් ගෙන් workout එකක් ගන්න උබට ඕන දේ කියල & උබ ළඟ තීන dumbbell barbell etc ගැන කියල. එක එක උන් කියන ඒවායි net එකේ තීන ඒවා කරන්න යන්න එපා ,උබේ ඇඟට ගැලපෙන්න උන් දෙනවා
    ගෙදරනම් තියෙන්නේ බෙන්ච් එකයි dumbbell barbell ටිකයි මචන්.. ඒත් සෙල්ලම් කරන්නේ නම් ජිම් එකේ
     
    ranjana disasekara

    Well-known member
  • අර gif වල තියෙන වර්කව්ට් එක ගහපන් බ්‍රෝ..
    ආයේ පවුල් බර වැලමිටෙන් ඉස්සුවහැකි..
    (ඕනේ නම් අනිට් අතින් නැන්දම්මවත් උස්සපන්)
    හිකි හිකි...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රත්තරං;19754851 said:
    ගෙදරනම් තියෙන්නේ බෙන්ච් එකයි dumbbell barbell ටිකයි මචන්.. ඒත් සෙල්ලම් කරන්නේ නම් ජිම් එකේ

    අපේ gym එකේ ඉන්න instructor දුන්න workout වලට සෙල්ලම් කරද්දී වෙනසක් නැහැ ,ඊට පස්සේ අර ඔලිව් ඔයිල් ගාල පුම්බන උන් පුරුදු කරන instructor කෙනෙක් ගෙන් workout ගත්ත බදු වැඩ කරා. btw අපි 10 ක් විතර ගිය workout ගන්න u shirt එක ගලවන්න කියල ඇඟ බලලා හැම එකාගෙම workout කොළ වල ලිව්ව. ඊට පස්සේ ඒවා කරන හැටි කියා දෙන්න කතා කරද්දී workout කොලේ බලල කිව්වා පපුවේ උඩ විතරක් තීන bicep තීන එක්කෙනා එන්න කියල වගේ කතා කරේ ඌ ඇඟට ගැලපෙන workout හරියට දුන්න. 2009-10 මම නම් gym ගියේ:rofl:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    රත්තරං;19754851 said:
    ගෙදරනම් තියෙන්නේ බෙන්ච් එකයි dumbbell barbell ටිකයි මචන්.. ඒත් සෙල්ලම් කරන්නේ නම් ජිම් එකේ
    ehenam oya tika mata deepn.:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අර gif වල තියෙන වර්කව්ට් එක ගහපන් බ්‍රෝ..
    ආයේ පවුල් බර වැලමිටෙන් ඉස්සුවහැකි..
    (ඕනේ නම් අනිට් අතින් නැන්දම්මවත් උස්සපන්)
    හිකි හිකි...
    :lol::lol:
    ඒකේ තුනයි පහයි ඇරෙන්න අනික්වා දැනට ගහනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    අපේ gym එකේ ඉන්න instructor දුන්න workout වලට සෙල්ලම් කරද්දී වෙනසක් නැහැ ,ඊට පස්සේ අර ඔලිව් ඔයිල් ගාල පුම්බන උන් පුරුදු කරන instructor කෙනෙක් ගෙන් workout ගත්ත බදු වැඩ කරා. btw අපි 10 ක් විතර ගිය workout ගන්න u shirt එක ගලවන්න කියල ඇඟ බලලා හැම එකාගෙම workout කොළ වල ලිව්ව. ඊට පස්සේ ඒවා කරන හැටි කියා දෙන්න කතා කරද්දී workout කොලේ බලල කිව්වා පපුවේ උඩ විතරක් තීන bicep තීන එක්කෙනා එන්න කියල වගේ කතා කරේ ඌ ඇඟට ගැලපෙන workout හරියට දුන්න. 2009-10 මම නම් gym ගියේ:rofl:
    ඔව් බන්.. දැන් ඉන්න instructor දෙන ඒවට වඩා හොදයි බන් රෙදි අප්පුල්ලනවා:(
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    bro split workout ekak gahanna. dawas dekakata wage.

    Day 01
    Legs, Shoulders, Biceps

    Day 02
    Chest, Back, Triceps

    eka muscle ekakata aduma workouts 3 k wage gahanna. habai kaama hariyata gaththe naththan kochara gahuwath wadak naa.. good luck!
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    රත්තරං;19754893 said:
    ඒක තමයි බන් ගෙදරම ගහන්න බැලුවේ. මහ ගානක් නෑ මචන් ඔය ටිකනම්
    me ubata PM danna ba bn.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හයියෝ මේ නහින දෙහින කාලෙ නාකින්ටත් හැදෙන පිස්සු;).
    එල එල ඔය සර්ච් පාරක් දාල බලහං. ලේසි සහ සරල ක්‍රම තියෙනව ඉක්මන් ප්‍රතිපල එන ඒව.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    හයියෝ මේ නහින දෙහින කාලෙ නාකින්ටත් හැදෙන පිස්සු;).
    එල එල ඔය සර්ච් පාරක් දාල බලහං. ලේසි සහ සරල ක්‍රම තියෙනව ඉක්මන් ප්‍රතිපල එන ඒව.
    අපි තාම යන්ග් බෝයිස්ලා:P