Dummy CCTV

jusi

Well-known member
  • Sep 2, 2012
    996
    876
    93
    යාලුවනේ මට පිටකොටුව අවටින් බොරු CCTV cameras ගන්න පුළුවන් තැනක් කියන්නකෝ
    එකක් කීයක් වගේ වෙයිද


    ප. ලි මෙක ගැන මන් කලින් ඉඳන් දැනගෙන හිටියා.. Ebay එකින් ගෙන්න කල් මදි. මම සෙනසුරාදා කොටුවේ යනවා ගන්න, ඒකයි දන්නා තැනක් තියෙනවා ද ඇහුවෙ
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,649
    1,912
    113
    CCTV බුවෙකුගෙන් අකුණු ගහල පිච්චුනා ඒවා ටිකක් ඉල්ලා ගනින්, මම ගත්තේ 1 ක් 500 ගානේ
    yako kaduna ekak 500k wenawada :confused::confused::confused:
     
    Dec 31, 2018
    332
    22
    0
    හැබැයි පේන්නම ගහන්න වෙනවා. නැත්තම් තාප්පෙ ගහපන් "Smile you are on CCTV" කියල ගහපන්.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,816
    3,273
    113
    38
    @ katubedda
    CCTV බුවෙකුගෙන් අකුණු ගහල පිච්චුනා ඒවා ටිකක් ඉල්ලා ගනින්, මම ගත්තේ 1 ක් 500 ගානේ

    යකෝ 500 ට අලුත්වත් ගන්න තිබුනනේ බන්:P:P
     
    Dec 31, 2018
    332
    22
    0
    යකෝ 500 ට අලුත්වත් ගන්න තිබුනනේ බන්:P:P

    CCTV බුවෙකුගෙන් අකුණු ගහල පිච්චුනා ඒවා ටිකක් ඉල්ලා ගනින්, මම ගත්තේ කි‍ලෝ 1ක් 500 ගානේ

    නෑ බන් ඌ කිව්වෙ කිලෝ එකක් 500යි කියලා. :cool:
     
    Last edited: