Duppath Iskolayak දුප්පත් ඉස්කෝලයක්

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Duppath Iskolayak දුප්පත් ඉස්කෝලයක්

    මචංලා,
    උඹලා දන්න අන්ත දුප්පත් ලමයි ඉන්න ඉස්කෝලයක් කියහල්ලකෝ.
    හැබැයි ඇත්තටම අවශ්‍යතාවයන් සහිත ළමයි වෙන්න ඕනේ.
    මේ පාර නත්තලට මධ්‍යම පරිමානයේ වැඩසටහනක් කරන්න යනවා අපේ ඔෆිස් එකෙන්.
    ඒ කියන්නේ එතනට ගිහිල්ලා පොඩ්ඩක් ළමයි එක්ක සෙල්ලම් කරලා, කෑම කාලා, නත්තල් සීයා පාරක් දාලා තෑගී (ඉස්කෝලේ බෑග්, සපත්තු, පොත් පත් සහ වෙනත් දේ) වගේ දේවල් ටිකක් තමයි කරන්න ඉන්නේ.

    අපි බං මුලින්ම බලනවා කොළඹ ඉදං කිලෝමීටර් 80 - 100 වගේ අතරෙ තියන තැනක් හොයාගන්න.
    එහෙම තැනක් හම්බුනේ නැත්නම් දුර තැනක් හරි බලනවා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,281
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Owe.. hodata hoyala bala la aethtama awashaya thawaya tiyana ayta denna...
    Sahenna duskara th tiyana school tiyanawa...

    Api 2015 school 1a kata denna giyahama una apiwa piligaththe toran gahala kanna dila.
    Ae uthsawayta yanna aethi api genicha wage 10 gunayakatath wediya.
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මචංලා,
    උඹලා දන්න අන්ත දුප්පත් ලමයි ඉන්න ඉස්කෝලයක් කියහල්ලකෝ.
    හැබැයි ඇත්තටම අවශ්‍යතාවයන් සහිත ළමයි වෙන්න ඕනේ.
    .

    මචන් දුර පලාත් වල තියනවා. මොනරාගල / රත්නපුරේ / වැලිකන්ද / etc. ඒ පැත්තේ බලපන්. මට සෙට් වුනොත් කියන්නම්.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Owe.. hodata hoyala bala la aethtama awashaya thawaya tiyana ayta denna...
    Sahenna duskara th tiyana school tiyanawa...

    Api 2015 school 1a kata denna giyahama una apiwa piligaththe toran gahala kanna dila.
    Ae uthsawayta yanna aethi api genicha wage 10 gunayakatath wediya.

    ඔව් බං.
    ඒ වගේ තොරණක් ගහලා පිළිගත්තා කියන්නේ ඉතිං යම්තාක් දුරකට සල්ලි තියෙන්න එපැයි.
    ඒ නිසයි මම මේ හතර අතේ හොයන්නේ ඇත්තටම අවශ්‍යතාවයක් තියන ඉස්කෝලයක්.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචන් දුර පලාත් වල තියනවා. මොනරාගල / රත්නපුරේ / වැලිකන්ද / etc. ඒ පැත්තේ බලපන්. මට සෙට් වුනොත් කියන්නම්.

    අනේ ලොකු දෙයක් බං.
    කියහං සෙට් උනොත්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හොද වැඩක් මචන්. u guess Anuradapura Polonaru / Buttala / Monaragala / Siybalandu | Nuwara eli matale athule wage dushkara peti wala lamai ta denna puluwan nam eka loku pinak...
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ape set ekath oya wage seen ekakata iskolayak hoyanawa... katahari paniwidayak labunoth matath pm ekak danna. thanks.