Duppath Iskolayak දුප්පත් ඉස්කෝලයක්
මචංලා,
උඹලා දන්න අන්ත දුප්පත් ලමයි ඉන්න ඉස්කෝලයක් කියහල්ලකෝ.
හැබැයි ඇත්තටම අවශ්‍යතාවයන් සහිත ළමයි වෙන්න ඕනේ.
මේ පාර නත්තලට මධ්‍යම පරිමානයේ වැඩසටහනක් කරන්න යනවා අපේ ඔෆිස් එකෙන්.
ඒ කියන්නේ එතනට ගිහිල්ලා පොඩ්ඩක් ළමයි එක්ක සෙල්ලම් කරලා, කෑම කාලා, නත්තල් සීයා පාරක් දාලා තෑගී (ඉස්කෝලේ බෑග්, සපත්තු, පොත් පත් සහ වෙනත් දේ) වගේ දේවල් ටිකක් තමයි කරන්න ඉන්නේ.
අපි බං මුලින්ම බලනවා කොළඹ ඉදං කිලෝමීටර් 80 - 100 වගේ අතරෙ තියන තැනක් හොයාගන්න.
එහෙම තැනක් හම්බුනේ නැත්නම් දුර තැනක් හරි බලනවා.