dan thiyana patha 4n mara widihata bima watenne. mage nokia 3.4 ekath iye watila touch eke uda widuruwa iri iri giya30 - 40 වගේ ගානකට තියන durable phone එකක් suggest කරනවද?
දැන් තියන්නේ Huawei Y9 එකක්. බිම වැටිලා watilama screen අවුල් එකයි ගන්නේ.
ඇත්ත කතාවsmartphone durable නෑ බං. කෝල් ගන්න වැඩවලට පොඩි නොකියා ෆොන් එකක් යූස් කරපං