DVD (කඩ) කරන අය එන්න...

Lion Gate

Member
Dec 27, 2014
22
1
3
DVD (කඩ) කරන අය එන්න...

යාලුවනේ මට DVD කඩ කරන අය ඉන්නවනම් පහත කරුණු දැනගන්න උවමනායි.

01.වැඩිපුරම යන DVD වර්ග මොනවාද ?උදා :සිංහල Movies or Engllish or wrestling/Games?
02.මේවා මිලට ගත හැකි තැන් සහ මිල ගණන්
03.අලෙවි කරන මිල ගණන් මොනවද? උදා: මම දන්න විදිහට සිංහල Movies 150 ට අඩුවෙන් අලෙවිය තහනම් :baffled::baffled:
04.අලෙවිය නීතිවිරෝධී DVD මොනවද ? උදා: සිංහල සමහර ඒවා තහනම්" ලු ":confused:
05.සැලකිය යුතු ආදායමක් ලබන්න මොනවද ඔයාලා භාවිතා කරන උපක්‍රම.?උදා:External DVD Burners

HELP NEEDED....
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    games karana un innawa 25 ta dvd ekakata.goadk un gannawa.kadawal thiyenne 100 nattam ita wadine one dvd ekak
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    දැන් ඔය කඩ කරලා වැඩක් නැහැ කියලා කරන උන් කියන්නේ, හැම එකාට Phone යි Computer තියෙන නිසා දැන් වැඩිය ඕවා විකිනෙන්න නැහැලු.

    Game , Software විකුනන ඒවා අල්ලනවා මන් හිතන්නේ උන්ගෙන් ඉස්සර ඕවා ගන්න ගියාම උන් තමයි කිව්වේ ඕවා විකුනන්නේ නැහැ අල්ලනවා කියලා
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    uma wena mokak hari patan ganin machooo oka padui gedara idan side busaaa eka vidiyata tv show nanan man post eke yawala wikunanan pluwan nam kattiya kamthi wei
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පිටකොටුවේ පට්ට අඩුවට තියනවා. මන් දන්නා විදිහට රුපියල් 30 වගේ ගන්නත් පුළුවන්.

    ඕක හොඳ බිස්නස් එකක්. මන් දන්න උන් ඉන්නවා උන් හොඳට සල්ලි හොයනවා. හැබැයි ඉතින් උබ බිස්නස් එක කරන ප්‍රදේශය සහ ස්ථානය අනුව වෙනස් වෙනවා. මුදුකාංග සහ ගේම්ස් විකුනුවට එච්චර අල්ලන්නේ නැහැ. නමුත් Windows OS වගේ ඒවා විකුනන්න එපා. ගස් යන්න වෙන්නේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,729
    23,404
    113
    දැන් ඕක එච්චර සාර්ථක නෑ මං හිතන්නෙ. දැන් ගොඩක් උන්ට ඉන්ටර්නෙට් තියෙනවනෙ. ගේම්ස් තමයි ටිකක් හරි යනව ඇත්තෙ. සයිස් වැඩි නිසා.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹ ඉන්න පැත්ත අනුව තමයි මචන් ඔය ව්‍යාපාරයේ සාර්ථකත්වය තියෙන්නේ.. ඔය පැත්තේ ගොඩක් උන් Internet පාවිච්චි කරනවානම් ඕක හරියන්නේ නෑ. ඉස්සරනම් ඕක හොඳ ව්‍යාපාරයක්. දැන් හැම එකෙක්ම Internet පාවිච්චි කරන නිසා ඕක කරගෙන යන්න අමාරුයි..

    සාමාන්‍යයෙන් Wrestling, English, Tamil & Hindi Movies තමයි වැඩියෙන් යන්නේ. හොඳ Copy එකක් දෙන්න පුලුවන්නම් හොඳයි. හැබැයි ඔකේ තියෙන නීති ගැනත් හොඳට දැනුවත්ව ඉන්න එක ගොඩක් වටිනවා. නැත්නම් නිකන් අමාරුවේ වැටෙන්න වෙන්නේ