DVR admin password reset උදවු

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මචො, dvr වල Password Reset කරන්න බැ, reset කරන්න Button එකක් එන්නෙ නැ,

    කරන්න පුලුවන් ක්‍රම තුනක් තියෙනවා,

    සමන්යෙන් DVR වලට Master Password එකක් එනවා, ඒක Password එකක් වෙන්නත් පුලුවන් මොකක් හරි Key Combination එකක් වෙන්නත් පුලුවන්,

    ඒත් ඒක හොයගන්න එක ලේසි නැ මොකද ඔය DVR වලට එකකට වත් උප්පැන්නයක් නැති නිසා, සමන්යෙන් කැලි 100 ක් ගන්නකොට අපිට කැමති නමක් ගහලා දෙනවා, ඒ නිස ඕවගෙ නමින් Search කරා කියලා හොයන්න බැ,

    පුලුවන් නම් Board එකේ මොකක් හරි Number එකක් Company Name එකක් Version එකක් ඇති, ඒකෙන් හොයන්න.

    එහෙම නැත්නම් chip එකෙන් හොයන්න, හීට්සින්ක් එකක් ගහලා නම් ඒකත් අමාරුයි, ඒත් ගොඩක් වෙලාවට එකම චිප් එකට එන්නෙ එකම firmware එක,

    දෙවනි ක්‍රමේ තමයි Firmware Update කරන එක, හරියට චිප්සෙට් එක හොයාගත්තා නම් මේක කරන්න පුලුවන්, ගොඩක් වෙලාවට USB එකකට Files ටික දාලා Reboot කරන්න තියෙන්නෙ,
    අලුත් Firmware එකට අලුත් Password :)

    අන්තිම සහ ලේසිම / අමාරුම / පට්ට වැඩේ තමයි Password Brute force කරන එක.

    Hydra වගේ Bruteforcer එකකින් හොද පාස්වර්ඩ් ලිස්ට් එකක් දුන්නා නම් දවසින් වැඩේ ගොඩ.
    මම නම් කරන්නෙම ඔය වැඩෙ.
    නෙට් එකේ තියෙනවා CCTV වලට වෙනම Word List.

    ඒත් ඔය වැඩේ හරියට අටවගන්න ඕන, සමහර වෙලාවට Auth වෙන්නෙ Activex එකකින්, සමහර වෙලාවට HTTP AUTH, සමහර වෙලාවට මොකක් හරි අමුතුම මගුලක්.

    ඉතින් ඒක හරියට හදාගන්න වෙනවා, H.246 DVR එකට Port එක 34567,34599,101 එන DVR නම් ගොඩ දාන්න මම ඇප් එකක් ලියලා තියෙනවා, එහෙම නම් ඒක දෙන්නම්.

    සාමාන්යෙන් මේ අන්තිම ක්‍රමය තමයි මට නම් හරි ගියෙ, Customers ලා පන්ඩිත කමට Password දාලා අමතක කරගත්තම අපට තමයි කරදරෙ,
    ඒ විතරක් නෙමෙයි CCTV Hack කරන්නත් මම නම් කරන්නෙම ඔය වැඩේ :P
    උබේ එක Onlineදාලා තිබ්බ එකක් නම් උබේ Domain එක එවපං, සමහර විට උබේ එකේ Password එක මම ලග තියෙන්නත් පුලුවන් :P :P

    (තව එකම ක්‍රමයක් තියෙනවා ඒ තමයි JTAG කරන එක, හරියට Pin Points හොයාගත්තා නම් Dump එකක් අරගෙන password එක Plaintext වලින්ම බලාගන්න පුලුවන්, ඒත් ඒකට මහන්සි වෙන වෙලාවෙ උබට අලුත් DVR එකක් ගන්න පුලුවන් :P)
     
    Last edited:
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    PM kala:D
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    suppa wede goda damma

    වැඩේ ගොඩ දාගත්තා මචංලා super password keygen එකෙන්..:D
    ගින්දර වගේ වැඩ කලා ඒක..:D
    පට්ට හැපී බං දවස් තුනක් කට්ට කෑවා මේක ගොඩ දාගන්න..:yes:
    හෙල්ප් කරපු අයට බොක්කෙන් තෑන්ක්ස් වේවා...:D:D
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,220
    5,046
    113
    Loading...
    මචො, dvr වල Password Reset කරන්න බැ, reset කරන්න Button එකක් එන්නෙ නැ,

    කරන්න පුලුවන් ක්‍රම තුනක් තියෙනවා,

    සමන්යෙන් DVR වලට Master Password එකක් එනවා, ඒක Password එකක් වෙන්නත් පුලුවන් මොකක් හරි Key Combination එකක් වෙන්නත් පුලුවන්,

    ඒත් ඒක හොයගන්න එක ලේසි නැ මොකද ඔය DVR වලට එකකට වත් උප්පැන්නයක් නැති නිසා, සමන්යෙන් කැලි 100 ක් ගන්නකොට අපිට කැමති නමක් ගහලා දෙනවා, ඒ නිස ඕවගෙ නමින් Search කරා කියලා හොයන්න බැ,

    පුලුවන් නම් Board එකේ මොකක් හරි Number එකක් Company Name එකක් Version එකක් ඇති, ඒකෙන් හොයන්න.

    එහෙම නැත්නම් chip එකෙන් හොයන්න, හීට්සින්ක් එකක් ගහලා නම් ඒකත් අමාරුයි, ඒත් ගොඩක් වෙලාවට එකම චිප් එකට එන්නෙ එකම firmware එක,

    දෙවනි ක්‍රමේ තමයි Firmware Update කරන එක, හරියට චිප්සෙට් එක හොයාගත්තා නම් මේක කරන්න පුලුවන්, ගොඩක් වෙලාවට USB එකකට Files ටික දාලා Reboot කරන්න තියෙන්නෙ,
    අලුත් Firmware එකට අලුත් Password :)

    අන්තිම සහ ලේසිම / අමාරුම / පට්ට වැඩේ තමයි Password Brute force කරන එක.

    Hydra වගේ Bruteforcer එකකින් හොද පාස්වර්ඩ් ලිස්ට් එකක් දුන්නා නම් දවසින් වැඩේ ගොඩ.
    මම නම් කරන්නෙම ඔය වැඩෙ.
    නෙට් එකේ තියෙනවා CCTV වලට වෙනම Word List.

    ඒත් ඔය වැඩේ හරියට අටවගන්න ඕන, සමහර වෙලාවට Auth වෙන්නෙ Activex එකකින්, සමහර වෙලාවට HTTP AUTH, සමහර වෙලාවට මොකක් හරි අමුතුම මගුලක්.

    ඉතින් ඒක හරියට හදාගන්න වෙනවා, H.246 DVR එකට Port එක 34567,34599,101 එන DVR නම් ගොඩ දාන්න මම ඇප් එකක් ලියලා තියෙනවා, එහෙම නම් ඒක දෙන්නම්.

    සාමාන්යෙන් මේ අන්තිම ක්‍රමය තමයි මට නම් හරි ගියෙ, Customers ලා පන්ඩිත කමට Password දාලා අමතක කරගත්තම අපට තමයි කරදරෙ,
    ඒ විතරක් නෙමෙයි CCTV Hack කරන්නත් මම නම් කරන්නෙම ඔය වැඩේ :P
    උබේ එක Onlineදාලා තිබ්බ එකක් නම් උබේ Domain එක එවපං, සමහර විට උබේ එකේ Password එක මම ලග තියෙන්නත් පුලුවන් :P :P

    (තව එකම ක්‍රමයක් තියෙනවා ඒ තමයි JTAG කරන එක, හරියට Pin Points හොයාගත්තා නම් Dump එකක් අරගෙන password එක Plaintext වලින්ම බලාගන්න පුලුවන්, ඒත් ඒකට මහන්සි වෙන වෙලාවෙ උබට අලුත් DVR එකක් ගන්න පුලුවන් :P)

    වැඩ කරන Hydra Tool ඒකේ Link ඒකක් දාන්ටකෝ බං... :D