මාත් අවුරුදු කීපයක් සාමාන්‍යෙන් දවසට සිගරට් එකක් දෙකක් බිව්වා. ඩ්‍රින්ක් එකක් දාද්දි පාර්ටියකදි ට්‍රිපක් ගියාම තවත් වැඩී.
මටත් ඕකක් ගන්න උවමනාව තදින්ම තිබ්බා මේක නවත්තගන්න. ඒත් පුපුරන කේස් එක නිසා ගත්තේ නෑ. මොකටද නිකන් මූණ පුච්ච ගන්නේ.
දැන් කොහොම හරි ඔය මුකුත් නැතුව සිගරට් බොන එක නවත්තලා තියෙන්නේ. මාස 8ක් විතර වෙන්න එනවා.





