E Cigarette

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)

මාත් අවුරුදු කීපයක් සාමාන්‍යෙන් දවසට සිගරට් එකක් දෙකක් බිව්වා. ඩ්‍රින්ක් එකක් දාද්දි පාර්ටියකදි ට්‍රිපක් ගියාම තවත් වැඩී.

මටත් ඕකක් ගන්න උවමනාව තදින්ම තිබ්බා මේක නවත්තගන්න. ඒත් පුපුරන කේස් එක නිසා ගත්තේ නෑ. මොකටද නිකන් මූණ පුච්ච ගන්නේ.

දැන් කොහොම හරි ඔය මුකුත් නැතුව සිගරට් බොන එක නවත්තලා තියෙන්නේ. මාස 8ක් විතර වෙන්න එනවා.
:)
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මොන සිගරට් වරගයක්වත් බොන්න පුරුදුවෙන්න එපා ඉස්සල්ලා එකක් දෙකක් ආතල් එකට ගහනවා ඊට පස්සේ ෆැෂන් එකට ගහනවා ඊට පස්සේ ඒක පුරුද්දක් වෙනවා පුරැද්ද ගතිය වෙනවා (එ කියන්නේ නිකන් ඉන්න කොට කඩේට ගිහින් වෙන බඩු ගන්න ගමන් සිගරට් එකක් දෙන්න කියන තත්වෙන එනවා) ඊට පස්සේ ඇබ්බැහි (ඇඩිට් වෙනවා කියන්නේ සිගරට් එකක් නොබී කෑම කන්න බෑ නින්ද යන්නේ නෑ ටොයිලට් යන්නේ නෑ ඒ තත්වෙට එනවා) උබලා බොන්න පුරැද් වෙන්න එපා ඒකයි කියන්නේ! පස්සේ කාලෙක කියයි ඊ සිගරටුත් හොද නෑ කියලා (18 වන සියවසේ කියලා තියනවා සිගරට් බොන එක සෞඛ්‍යට හොදයි කියලත්)

    ඊ සිගර්ත් හොද නෑ බන් සිගර් වලට සාපේක්ශව 95% හොදයි කියලයි කියන්නේ. .
    දුම්කොල සමාගම ලංකාවේ අංක එකේ සමාගම වෙලාලු. . මේක නැගලා ගියොත් ඕකුන්ට කෙලවෙනවා හැබැයි. .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මාත් අවුරුදු කීපයක් සාමාන්‍යෙන් දවසට සිගරට් එකක් දෙකක් බිව්වා. ඩ්‍රින්ක් එකක් දාද්දි පාර්ටියකදි ට්‍රිපක් ගියාම තවත් වැඩී.

    මටත් ඕකක් ගන්න උවමනාව තදින්ම තිබ්බා මේක නවත්තගන්න. ඒත් පුපුරන කේස් එක නිසා ගත්තේ නෑ. මොකටද නිකන් මූණ පුච්ච ගන්නේ.

    දැන් කොහොම හරි ඔය මුකුත් නැතුව සිගරට් බොන එක නවත්තලා තියෙන්නේ. මාස 8ක් විතර වෙන්න එනවා.
    :)

    ඒකනම් පට්ට මචෝ. . මේකේ සේෆ්ටි එකේ අව්ලක් නෑ කියනවා හරියට චාර්ජ් කරනවනම් සහ හොද බ්‍රැන්ඩ් එකක් යූස් කරනවනම්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Long term affects study karala thiyenne machan. UK Cancer Research Center ekenuth article ekak publish karala thibba vaping is 95% safer than cigarette kiyala.

    https://globalhubb.ro/en/new-long-term-study-proves-vaping-has-no-adverse-effects-on-heart-or-lungs/

    UK වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.

    39589183_1688222564622177_80829351775436800_n.jpg

    :yes::yes::yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ලංකාවේ ගොනා නීතියෙන් නම් තහනම්
    මම use කරනවා දවසකට cig 15-20 ගහනවනම් high nic ලෙවල් එකක් ගන්න ඕන එතකොට තමා normal cig එකේ වගේ throat hit එකක් එන්නේ
    පුපුරන්නේ ඕක නෙමේ ඉස්සලේම use කරන එකෙක් ego t වගේ starter kit එකකට යන එක හොදයි කියලා මම හිතන්නේ එක ෂෝර්ට් වෙන්නේ නැ safe
    ecig එකෙන් cig බොන එක ගොඩක් අඩු කරගන්න පු
    ළුවන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලංකාවේ ගොනා නීතියෙන් නම් තහනම්
    මම use කරනවා දවසකට cig 15-20 ගහනවනම් high nic ලෙවල් එකක් ගන්න ඕන එතකොට තමා normal cig එකේ වගේ throat hit එකක් එන්නේ
    පුපුරන්නේ ඕක නෙමේ ඉස්සලේම use කරන එකෙක් ego t වගේ starter kit එකකට යන එක හොදයි කියලා මම හිතන්නේ එක ෂෝර්ට් වෙන්නේ නැ safe
    ecig එකෙන් cig බොන එක ගොඩක් අඩු කරගන්න පු
    ළුවන්

    මට හරියට තේරුනේ නෑ. . නීතියක් ගැනද කිව්වේ? ඒකේ වගන්ති තියෙන විදිය දන්නවද?
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හකෝ හකෝ බොන එක නවත්තගෙන යන්නේ පුතා, දැන් අඩුයි

    :love::love::love:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මට හරියට තේරුනේ නෑ. . නීතියක් ගැනද කිව්වේ? ඒකේ වගන්ති තියෙන විදිය දන්නවද?

    වගන්ති නම් දන්නේ නැ මචං, අපේ අවුන් මොකක්ද කියලා දන්නෙවත් නැතිව ඕක ගොන් විදිහට
    අල්ලනවා, එක ගැන කිවේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වගන්ති නම් දන්නේ නැ මචං, අපේ අවුන් මොකක්ද කියලා දන්නෙවත් නැතිව ඕක ගොන් විදිහට
    අල්ලනවා, එක ගැන කිවේ

    නීතියක් නැත්තන් එහෙම අල්ලන්න බෑනේ බන්. . මේ මුන් ලස්සනට කරන් යන්නේ. .

    http://vapegenie.lk/
    https://www.facebook.com/vapegenieofficial/

    තව වෙබ් ගොඩකත් ඔන්ලයින් ගන්න තියෙනවා. .

    https://www.daraz.lk/shisha-accessories/
    https://www.wasi.lk/shop/ego-t-ce4-electronic-cigarette/
    https://mydeal.lk/deals/view/978
    https://buyonline.lk/vaping-devices/611-ego-t-electronic-cigarette-starter-kit.html
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Hoda Buddhist kenek widiyata oyata oya business eka karanna pulwan da?:confused:

    මම කරන්නේ නෑ බන්. . ඩී.වී.ඩී ශොප් එකක් කොල්ලෙක් විස්තර ඇහුවා ඌට හෙල්ප් එකක් දෙන්න බැලුවේ.

    අනික නීතියානුකූල නම්, සිගරට් වලින් වෙන හානිය ඊ සිගරට් වලින් අවම වෙනවනම්, ගානත් අඩුනම් ආගම පටලවන් දගලන්න දෙයක් නෑ. .
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම කරන්නේ නෑ බන්. . ඩී.වී.ඩී ශොප් එකක් කොල්ලෙක් විස්තර ඇහුවා ඌට හෙල්ප් එකක් දෙන්න බැලුවේ.

    අනික නීතියානුකූල නම්, සිගරට් වලින් වෙන හානිය ඊ සිගරට් වලින් අවම වෙනවනම්, ගානත් අඩුනම් ආගම පටලවන් දගලන්න දෙයක් නෑ. .

    normal cigaratte walata addict wechcha kenek ta nam, nawaththa ganna e cigaratte hodai.
    eth normal cigaratte nobona kenek oka bonna patan gannawa kiyanne aparadayak..
    e cigaratte kiyanne kohethma hoda deyak nemei..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කෝටු කෑල්ලක් කටේ දාගෙන උර උර ඉන්නෙ වෙන වැඩ නැද්ද බන්. උබලට ආතල් එකක් ගන්න වෙන විදියක් ඇත්තෙම නැද්ද. උරන්නමයි හදන්නෙ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    ඔන්න සීන් එක මාට්ටු වෙලා කට්ටිය අල්ලන් යනව

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    normal cigaratte walata addict wechcha kenek ta nam, nawaththa ganna e cigaratte hodai.
    eth normal cigaratte nobona kenek oka bonna patan gannawa kiyanne aparadayak..
    e cigaratte kiyanne kohethma hoda deyak nemei..

    dekema nicotine thiyanawa ban. aye amuthwen addict wechcha ekekta nawaththaganna kiyala deyak na. kohomath digatama karagena yanawa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    normal cigaratte walata addict wechcha kenek ta nam, nawaththa ganna e cigaratte hodai.
    eth normal cigaratte nobona kenek oka bonna patan gannawa kiyanne aparadayak..
    e cigaratte kiyanne kohethma hoda deyak nemei..

    එහෙමනම් රජයෙන් නීතියක් ගෙනත් තහනම් කරන්න වෙනවා. . එතකොට ගේන්න වත් බෑනේ. . :yes: