තාමනම් ලියන්න තරම් දෙයක් නෑනේ.. පටන් ගත්තේ ඇඩ් ක්ලික් වලින්.. සතියක් යද්දීම වැඩේ හරියන් නෑ වගේ හිතුනා. බ්ලොග් ලිව්වා වෙබ් සයිට් හදන් කරා.. සැලකියයුතු ආදායමක් ආවේ ෆයිවර් එකෙන් විතරයි.. දැන් ඉන්නේ ඔඩෙක්ස් වගේ ට්‍රයි කරලා බලන්න.. ගෙදරින්නම් ෆුල් සුපොර්ට්සමාජෙටයි නැයන්ටයිනම් බම්බු ගහ ගන්න කියලා ඉන්නේ.. අනාගත බලාපොරිත්තුව සල්ලි එකතු කරන් පවුලේ ව්‍යාපාරයක් පටන් ගන්න එක..
![]()

pata gaththe rata inna kale. gedara avilla room ekata wela inna kota karanna deyak nathi nisath anith un kiyana nisath PTC patan gaththa. kalayak yanakota theruna eka kisi therumak nathi kale kana wadak kiyala. eta passe nikanamta fiverr eke account ekak haduwa. hadala masa 6 kata passe first order ekak awa. ethianin thamai patan gaththe. kohoma hari anthimata TOP RATED seller kenek una. dann lankawata avilla full time fiverr thama karanne. kiyanna warak na. mamai wifeui babai sathutin jiwath wenawa..![]()

එල කොල්ලෙක් මචන්
වැදගත්ම දේ තමන් දන්නා දේ අනුන්ටත් කියාදීලා, උන්වත් ගොඩ දාන එක. ඒ අතින් මු මාරු කොල්ලෙක්.
මටත් මොකක් හරි ගැටළුවක් ආවම මන් අහන්නෙත් මුගෙන්.
ලස්සනට කියලා දෙනවා

මමත් අව්රුද්දක් වෙනවා ෆයිවර් කරේ දැනට අවන්කවම මුදලක් හොයගත්තා . හැබැයි සතයක්වත් නාස්ති කරේ නැහැ හම්බ කරපු සතේම ගොඩ ගහන් ඉන්නවා. ලොබ නැහැ එත් පුදුම මහන්සියක් උනේ පටන් ගත්ත කාලේ එකයි නාස්ති නොකරේ . නින්දක් නැහැ කන්න වෙලාවක් නැහැ එත් උත්සාහය අතෑරියේ නැහැ මුල ඉදන්ම එකයි එකම රහස. වැටි වැටි නැකිට්ට කවදාවත් උත්සහේ අතෑරියේ නැහැ කරපු දේවල් ආපස්සට හැරිලා බැලුවම සතුටුයි...වටේ ඉන්න අයටයි නෑදෑයන්ට ටමයි අව්ල ගදරට වෙලා අපතයා වගේ ඉන්නවා කියල එත් මන් ටමයි දන්නේ මන් කරන දේවල්.
මට උදව් කර එළකිරියේ ruchira55,*danushka*,ratadel ( උබලට පින් හැමදාමත්)

එල කොල්ලෙක් මචන්
වැදගත්ම දේ තමන් දන්නා දේ අනුන්ටත් කියාදීලා, උන්වත් ගොඩ දාන එක. ඒ අතින් මු මාරු කොල්ලෙක්.
මටත් මොකක් හරි ගැටළුවක් ආවම මන් අහන්නෙත් මුගෙන්.
ලස්සනට කියලා දෙනවා