E money field

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ado mama nam fiverr salli mara nasti kerilak bun keruwe... rs 20000 fiverr eken adata ituru
    $4000 wada heewa awurudak atulata....:yes:

    අපරාදේ මචන් අවන්කවම. උබ සල්ලි අඩුම තරමේ FD එකක් දැම්මා නම් උබ අතල් එකේ අදායම් හොයනකොට එදිනෙදා වියදමට හරි පොලියක් ගන්නවා එහෙනම්. අව්ලක් නැහැ ඉස්සරහට හොදට කරපන්. මට ටවම 22i බන් උබ මට වැඩ වැඩිමල් ඇති. මගේ නම් එකම එක ටාර්ගට් එකයි තියෙන්න එකට ටමයි හෙමදම වැඩ කරන්නේ බන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113

    me dawaswala poli genanam kathakarala wedak na ban :(
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    mama nam kiyala dena eka nawatuwa bun

    mama web developing tips seo ehema kiyala dila ekek dennek nemei keepa denek ma mata ariya.. job eka hitan nati una :growl::growl::growl:

    dan kisima ekek ta kiyala denne na danne natnam deepan karala dena kiyanwa witarai..

    ලිමිට් තියාගෙන උදව් කරාපන් මචන් ( ගුරු මුස්ටි නෙමෙයි) උබව පාගල යන ගානට අනිත් එක්ව අප් කරන්නෙපා. බේසික් කියාදියන් උවමනාව තියන එකා වැඩිදුර හොයාගෙන ඉගන ගනීවි.
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28

    එකඟ නෑ බුදු මල්ලියේ .....
    පහනකින් පහන් 10 -25 හෝ 100 පත්තු කලත් ඒ පහනේ එලිය අඩු වෙන්නේ නැහැ
    මම කරන්නෙත් මගේ පරම්පරාවටම පමණක් සීමා වෙච්ච ෆීල්ඩ් එකක්
    එත්
    මොකා මොන අදහසින් මොන විදිහට ඇහුවත් දෙසනවා ආයේ ඔය කියන කිසිම මුෂ්ටියක් නැතිව
    මට නම මෙතෙක් එකෙන් කිසිම හානියක් පාඩුවක් නැහැ
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    • Like
    Reactions: tharindu455

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    බුදු ආසිරි අයියේ
    හැම තැනම ඉන්නේ එකම මිනිස්සුත් නෙමෙයි හැම මිනිහම කරන්නේ වාස්තුත් නෙමෙයි ...
    ඔයාගේ රස්සාවම කරන තව 10 දෙනක් එක්ක විතර වැඩ කරල බලන්නකෝ
    ඔයාට අරින ඇරිල්ල ඔයා දන්නෙත් නැති වෙයි ....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ලිමිට් තියාගෙන උදව් කරාපන් මචන් ( ගුරු මුස්ටි නෙමෙයි) උබව පාගල යන ගානට අනිත් එක්ව අප් කරන්නෙපා. බේසික් කියාදියන් උවමනාව තියන එකා වැඩිදුර හොයාගෙන ඉගන ගනීවි.

    anna ea limit tiya ganna wade karanna ba ne bun.. kiyala denakota mama karana ewa penna penna kiyala denne..itin ehemat karala boss tat kiyanwa buwage wada hodai hodata allagena yanawa kiyala..

    ita passe ugannapu ekaa bossta kiyanawa aruta achara padi denne ai mata uge wade karala denna puluwan itat aduwen kiyala

    boss mata pukata pain gahanwa

    mata place 3 wage okama una bun

    dan nam anukampa na machan ;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    :yes: 2010 තමා පටන් ගත්තේ ..

    :yes::shocked:එලකිරි එකේ හිටපු පරණ අය තමා ගොඩක් උදව් කරේ.. ( එලකිරි එකෙන් තමා ගොඩක් දේවල් දැනගත්තේ.. )

    :nerd::nerd::nerd: eBay > odesk > Fiverr කරේ ..

    ;);););) ඉඩමක් ගත්තා / කාර් එකක් ගත්තා / දැන් ගෙදර හදන ගමන්..

    :sorry::sorry::eek::eek::frown:කාර් එකනම් විකුණන්ට උනා ගෙදර හදන්ට බැන්ක් ලොන් එක ගන්ට... (සම්පත් බැන්ක් එකෙන් ලොන් එක ගත්තේ.,, )

    :growl::growl::growl::growl::growl::growl:කාර් එක ගත්තු එක තමා මන් කරපු ලොකුම මෝඩකම..ලක්ෂ 7 ක් විතර ලොස්ට් උනා ...

    :yes::yes::yes::D:D:D:shocked: ඔක්කොම දැන් ලක්ශ 60 ක් විතර හොයලා තියෙනවා ...

    :lol::lol::lol::lol::yes::yes::yes::yes:වෙබ් ඩිසයින් තමා කරන්නේ,,,

    දැන් වයස කීයද?:D
     
    mama nam ochara hoyala na mage hite ... suba patanwa machan ahannat satutui
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :yes: 2010 තමා පටන් ගත්තේ ..
    එලකිරි එකේ හිටපු පරණ අය තමා ගොඩක් උදව් කරේ.. ( එලකිරි එකෙන් තමා ගොඩක් දේවල් දැනගත්තේ.. )
    eBay > odesk > Fiverr කරේ ..
    ඉඩමක් ගත්තා / කාර් එකක් ගත්තා / දැන් ගෙදර හදන ගමන්..
    කාර් එකනම් විකුණන්ට උනා ගෙදර හදන්ට බැන්ක් ලොන් එක ගන්ට... (සම්පත් බැන්ක් එකෙන් ලොන් එක ගත්තේ.,, )
    කාර් එක ගත්තු එක තමා මන් කරපු ලොකුම මෝඩකම..ලක්ෂ 7 ක් විතර ලොස්ට් උනා ...
    ඔක්කොම දැන් ලක්ශ 60 ක් විතර හොයලා තියෙනවා ...
    වෙබ් ඩිසයින් තමා කරන්නේ,,,

    ඉඩමක් ගන්න කියක් ගියාද බන්?ගේ හදන්න කියක් විතර යනවද ;)

    මටත් මේ දවස් වල ඔය දෙකම කරන්න ඕන කමක් තියෙනවා :(

    උබ loan එකක් ගත්තේ කොහොමද?සිටිර අදායමක් නැහැ කියලා බැංකු ලෝන් දෙන්නේ නැහැ නේද :eek:

    2007 A/L waysa hadaaganta ... ;);););)

    28 නේ :D
     
    Last edited:

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    :yes: 2010 තමා පටන් ගත්තේ ..
    එලකිරි එකේ හිටපු පරණ අය තමා ගොඩක් උදව් කරේ.. ( එලකිරි එකෙන් තමා ගොඩක් දේවල් දැනගත්තේ.. )
    eBay > odesk > Fiverr කරේ ..
    ඉඩමක් ගත්තා / කාර් එකක් ගත්තා / දැන් ගෙදර හදන ගමන්..
    කාර් එකනම් විකුණන්ට උනා ගෙදර හදන්ට බැන්ක් ලොන් එක ගන්ට... (සම්පත් බැන්ක් එකෙන් ලොන් එක ගත්තේ.,, )
    කාර් එක ගත්තු එක තමා මන් කරපු ලොකුම මෝඩකම..ලක්ෂ 7 ක් විතර ලොස්ට් උනා ...
    ඔක්කොම දැන් ලක්ශ 60 ක් විතර හොයලා තියෙනවා ...
    වෙබ් ඩිසයින් තමා කරන්නේ,,,

    ආඩම්බරයි අයියේ. මර කික් එකක් එනවා මේවා ඇහුවම තව මහන්සි වෙලා වැඩ කරන්න ඕනි කියාල. සුබ පැතුම් තව තවත් සාර්ථක වේවායි පතමි,
    :yes::yes::yes::yes:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    anna ea limit tiya ganna wade karanna ba ne bun.. kiyala denakota mama karana ewa penna penna kiyala denne..itin ehemat karala boss tat kiyanwa buwage wada hodai hodata allagena yanawa kiyala..

    ita passe ugannapu ekaa bossta kiyanawa aruta achara padi denne ai mata uge wade karala denna puluwan itat aduwen kiyala

    boss mata pukata pain gahanwa

    mata place 3 wage okama una bun

    dan nam anukampa na machan ;)

    අම්මෝ ඔහොම ටමයි බන් මිනිස්සු. උබ කියන කතාව ඇත්ත කියල තේරුනේ දැන් හොදටම.
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    elazzzzzzz

    ඉඩමක් ගන්න කියක් ගියාද බන්?ගේ හදන්න කියක් විතර යනවද ;)

    මටත් මේ දවස් වල ඔය දෙකම කරන්න ඕන කමක් තියෙනවා :(

    උබ loan එකක් ගත්තේ කොහොමද?සිටිර අදායමක් නැහැ කියලා බැංකු ලෝන් දෙන්නේ නැහැ නේද :eek:

    28 නේ :D

    මචං ස්ටොරිය කිව්වෙ මෙකයි බං උබට උදව් කල අයි කාපු කටු පිල්ඩ් ඒකට අාපු හැටි වගේ දේවල් බං..
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Mama karanne e bay and Amazon . 2013 patan gaththe. Mey weddi 5 lakhs withara hoyala athi. Extra income ekak hatiyata karanne Mage bills pay karanna. Habai bahala kaloth full goda yannath puluwan.
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    බුදු ආසිරි අයියේ
    හැම තැනම ඉන්නේ එකම මිනිස්සුත් නෙමෙයි හැම මිනිහම කරන්නේ වාස්තුත් නෙමෙයි ...
    ඔයාගේ රස්සාවම කරන තව 10 දෙනක් එක්ක විතර වැඩ කරල බලන්නකෝ
    ඔයාට අරින ඇරිල්ල ඔයා දන්නෙත් නැති වෙයි ....

    අපෝ මල්ලියේ ඒ හරිය කියන්න ගියොත් .....
    ඔයා කියන්න වගේ
    මේ ශිල්පය මගේ සීයාගේ ඉඳල කරගෙන එන එකක්
    එදා ඉඳලා අද වෙනකල් සීයාගෙන් තාත්තාගෙන් විතරක් නෙවෙයි මගෙනුත්
    ඉගනගන්න අහගන්න දැනගන්න කියාගෙන ඔය කියන විදිහෙන් ආපු පිරිස
    විතරක් නෙවෙයි
    අපි මුදලම මුල්කර නොගෙන සේවයක් සාස්තරයක් විදිහට කරන මෙය වියාපාරයක් විදිහට කරන්න අපිත් බිලියනපතියෝ කරන්න යෝජනා කරපු අය එමටයි

    මේ සාස්ත්රයේ කොන් කෑලි අහුලාගෙන මේ රටේ දැවැන්ත වාස්තුවෙදියෝ වෙච්ච ටික කලකින් හිටපු වාස්තුවෙදියෝ බවට පත්වෙච්ච පිරිස බොහොමයි
    ඒ වගේම තමයි ඔයාගේ ක්ෂේත්‍රයත්
    ක්ෂේත්‍රයේ පස්සෙන් එන කෙනා බය කරන්නත් ඉස්සරහින් යන කෙනාට බයවෙන්නත් එපා
    තමාගේ ගමන පාඩුවේ යන්න
    මමනම් එහෙමයි
    මගේ තාත්තා කියන්නේ
    "ටික කලක් තියන දැවැන්ත කෙහෙල් ගහක් නොවී දිගු කලක් තියන ශක්තිමත් වේවැලක් වෙන්න කියලයි"
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මෙක ඉන්න ගොඩාක් අය තරම් මම සාර්ථක වෙලා නම් නැහැ නමුත් කස්ටිය කිව්ව නිසා කෙනෙක්ට හැදෙන්න කියලා හිතං මම ගැන කියන්නම්
    හරි සහෝලා මම අද කියන්නේ මගේ ජිවිත කථාව නම් නෙමෙයි ඒත් ඒක අමාරැවෙන් හරි කියවන්න මමත් ගොඩාක් දුක් විදපු ඒකෙක්
    මම 5 වසර ශිෂ්‍යත්වෙන් ලකුණු 160 ක් ගත්තා අරන් ගියා නගරෙට ඒහෙ ඉදන් උසස් පෙල කරන කම් හොස්ටල් තමයි හිටියේ ඒ ජිවිතෙන් ගොඩක් අත්දැකිම් ගත්තා මොකද අපිත් එක්ක හිටියේ එක එක පලාත් වලින් ආපු එක ව්දියෙ සෙට් එකක් ඒත් අපි එක අම්මාගේ දරැවෝ වගේ එක බත් එක කාලා හිටියා මිනිහෙක්ට අනික් මිනිහා ගැන දැනේන්න නම් බඩගින්න දැනේන ඕනලු ඔක කියන්නේ මම නෙමෙයි ගාන්ධ් මහත්තයාද කොහෙද අපිට නම් බඩගින්න හොදට දැනුනා...........මම ඔහොම ඉද්දි මම 9 වසරෙදි අපේ අම්මා ලෙඩ උනා ඒයාට කරපු ඔපරේෂන් එකක් වැරදිලා මම පොඩ් කාලේනම් අපිට ටිකක් සල්ලි තිබුන නමුත් අපේ අම්මාගේ ලෙඩ උනාට පස්සේ අපිට ටිකක් අමාරැ උනා පවුලේ වැඩ්මල් කොල්ලා උනත් යාලුවොත් එක්ක ඉදිද්දි ඒක දැනුනේ නෑ ඒක නිසා මට ඔව්වා තේරැනේ නෑ ඒත් උසස් පෙල රිසාල්ට් ආවට පස්සේ තමයි ඔක්කොම තේරැනේ හරි ඒත් යාන්තං තිබ්බ නිසා පොඩ් ජොබ් එකක් හොයන් ගියා මොකද මට ගෙදරින් සල්ලි ඉල්ලනත් මොකක්ද වගේ ඒකයි ඒත් මචංලා අපි හිතන තරම් ඒක ලේසි නෑ බැනුමු අහන ඒකේ සිමාවක් නෑ අපි බල්ලෝ ගානට දාලා තියෙන්නේ අනික ඔයාලා ස්ථිර නැති ජොබ් එකක් නම් කරන්න එපා අනික මම කැමති නෑ මට උන දේ ඔයාලට වෙනවා දකින්න ඒත් මම මේ ජොබ් එකෙන් ගත්ත පඩියට වඩා ගොඩාක් අත්දැකිම් ගත්තා මම ආයේ පාරක් උසස් පෙල කරනවා මම හිතනවා දුකත් දන්න නිසා මට මේ පාර හොදම රිසාල්ට් එකක් ඒවි කියලා ඒ්ත් ලොකු දෙයක් උනේ නැහැ කොහෙම හරි මට මහජන බැංකුවෙ ටෙනින් ඒකකට යන්න සෙට් උනා ඒහෙ තිබුනෙ ටිකක් පරන කම්පියුටර් හැමදාම වගේ අවුලක් මම ඉතින් ඔවා ගලවලා මොකක් හරි කරලා හදනවා ඒ්ක නිසාම මම මාස 6න් යන්න කිව්වෙ නැ මැන් පවර් විදියට හරි මාව තියාගන්න බැලුවා මට පොඩිකාලෙ ඉදලම කම්පියුටරයක් ගන්න උවමනාව තිබුනා ඒත් ගන්න උනෙ නැහැ යාලුවොන්ගේ ඒවා අාසාවෙන් යුස් කලා මම ටෙක් ඒකේ කෝස් ඒකකුත් උසස් පෙල අතරෙ කරපු නිසා ටිකක් දැනුම තිබුනා කොහොම හරි මට බැන්ක් ඒකෙ දවසට ලැබුන 500 ඒකතු කරලා මම ලැප් ඒකක් ගත්තා ඒත් කනෙක්ෂන් ඒකක් ගන්න සල්ලි නෑ සිග්නල් තිබ්බෙත් නැහැ මගේ ලග තිබුනා සොනි ඒරික්සන් 'ෆොන් ඒකක් ඒක කනෙක්ට් කරන් තමයි මුලින්ම නෙට් ගියෙ ඒහෙම ඒහෙම මම බ්ලොග් කියවලා තමා ඉගනගත්තෙ අැත්තටම පිටිසි පස්සේ ගියෙ නැහැ මොකද මට ඩෙටා වටිනා නිසා මුලින්ම ෆයිවර් තමා කලේ සොසල් පමෝෂන් මුලින්කලේ පස්සේ සොසල් සෙලින් තව අැපිලිඒට් මාර්කර්ටින් ඒහාමත් කලා

    ඒහෙම යද්දි මයිචිප් කියන සයිට් ඒකේ ජිම් කාරයාගෙන් $1000 විතර පොල්ලක් සෙට් උනා ඒකවුන්ටිස් ඔක්කොටම හැකින් සින් ඒකක් වෙලා $2000+නැති වුනා මගෙ ෆයිවර් ඒකේ ලෙවල් ටු 100% ඒකවුන්ට් ඒක seoclerk වගේ ඒකවුන්ට්ස් නැති වුනා ඒ්ත් මම දුක් උනෙ නැහැ පැදුෙර් හිටිය මට අායි පැදුරට වැටුනට දුකක් නැහැ මම ඔක්කොම වැඩ ටිකකට නවත්තලා උසස් පෙල අායේ කලා ඒත් ඉන්න බෑ සල්ලි නැති නිසා අයේ ෆයිවර් පටන් ගත්තා අැපිලිඒට් මාර්කර්ටින් සයිට්ස් වල කමිෂන් වලින් තමා මම ජිවත් උනේ ගොඩාක් කරදර අාවා ඒත් මම ගෙදරින් සල්ලි නොගෙන් මම මගෙ වැඩ කරගත්තා තව ලැප් ඒකක් ස්කුටරයික් ....ගත්තා
    මට කියාලා ගොඩාක් දෙවල් කරගන්න බැරි උනේ මට වෙච්ච කරදර නිසා මම ජපන් යන්න ගිහින් ලොකු පශ්නෙකට මුහුන දුන්නා බිස්නස් ඔක්කොම වැටුනා වැටෙනවා නැගිටිනවා මම හිතන්නේ 2012 ඉදන් මෙ වෙද්දි ලක්ස 10ට වඩා හොයලා අැති ඒ්ත් දැන් ණය වගයක් තියනවා ඒවා ඉවරකරන් මගෙම බිස්නස් ඒකක් කරන් යන්නයි උවමනාව

    ස්තුතියි
     
    • Like
    Reactions: Aki992 and Ultron

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,460
    1
    10,700

    GOOD LUCK මචෝ... හිතට වැදුනා මචන්...:yes: