E money field

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මෙක ඉන්න ගොඩාක් අය තරම් මම සාර්ථක වෙලා නම් නැහැ නමුත් කස්ටිය කිව්ව නිසා කෙනෙක්ට හැදෙන්න කියලා හිතං මම ගැන කියන්නම්
    හරි සහෝලා මම අද කියන්නේ මගේ ජිවිත කථාව නම් නෙමෙයි ඒත් ඒක අමාරැවෙන් හරි කියවන්න මමත් ගොඩාක් දුක් විදපු ඒකෙක්
    මම 5 වසර ශිෂ්‍යත්වෙන් ලකුණු 160 ක් ගත්තා අරන් ගියා නගරෙට ඒහෙ ඉදන් උසස් පෙල කරන කම් හොස්ටල් තමයි හිටියේ ඒ ජිවිතෙන් ගොඩක් අත්දැකිම් ගත්තා මොකද අපිත් එක්ක හිටියේ එක එක පලාත් වලින් ආපු එක ව්දියෙ සෙට් එකක් ඒත් අපි එක අම්මාගේ දරැවෝ වගේ එක බත් එක කාලා හිටියා මිනිහෙක්ට අනික් මිනිහා ගැන දැනේන්න නම් බඩගින්න දැනේන ඕනලු ඔක කියන්නේ මම නෙමෙයි ගාන්ධ් මහත්තයාද කොහෙද අපිට නම් බඩගින්න හොදට දැනුනා...........මම ඔහොම ඉද්දි මම 9 වසරෙදි අපේ අම්මා ලෙඩ උනා ඒයාට කරපු ඔපරේෂන් එකක් වැරදිලා මම පොඩ් කාලේනම් අපිට ටිකක් සල්ලි තිබුන නමුත් අපේ අම්මාගේ ලෙඩ උනාට පස්සේ අපිට ටිකක් අමාරැ උනා පවුලේ වැඩ්මල් කොල්ලා උනත් යාලුවොත් එක්ක ඉදිද්දි ඒක දැනුනේ නෑ ඒක නිසා මට ඔව්වා තේරැනේ නෑ ඒත් උසස් පෙල රිසාල්ට් ආවට පස්සේ තමයි ඔක්කොම තේරැනේ හරි ඒත් යාන්තං තිබ්බ නිසා පොඩ් ජොබ් එකක් හොයන් ගියා මොකද මට ගෙදරින් සල්ලි ඉල්ලනත් මොකක්ද වගේ ඒකයි ඒත් මචංලා අපි හිතන තරම් ඒක ලේසි නෑ බැනුමු අහන ඒකේ සිමාවක් නෑ අපි බල්ලෝ ගානට දාලා තියෙන්නේ අනික ඔයාලා ස්ථිර නැති ජොබ් එකක් නම් කරන්න එපා අනික මම කැමති නෑ මට උන දේ ඔයාලට වෙනවා දකින්න ඒත් මම මේ ජොබ් එකෙන් ගත්ත පඩියට වඩා ගොඩාක් අත්දැකිම් ගත්තා මම ආයේ පාරක් උසස් පෙල කරනවා මම හිතනවා දුකත් දන්න නිසා මට මේ පාර හොදම රිසාල්ට් එකක් ඒවි කියලා ඒ්ත් ලොකු දෙයක් උනේ නැහැ කොහෙම හරි මට මහජන බැංකුවෙ ටෙනින් ඒකකට යන්න සෙට් උනා ඒහෙ තිබුනෙ ටිකක් පරන කම්පියුටර් හැමදාම වගේ අවුලක් මම ඉතින් ඔවා ගලවලා මොකක් හරි කරලා හදනවා ඒ්ක නිසාම මම මාස 6න් යන්න කිව්වෙ නැ මැන් පවර් විදියට හරි මාව තියාගන්න බැලුවා මට පොඩිකාලෙ ඉදලම කම්පියුටරයක් ගන්න උවමනාව තිබුනා ඒත් ගන්න උනෙ නැහැ යාලුවොන්ගේ ඒවා අාසාවෙන් යුස් කලා මම ටෙක් ඒකේ කෝස් ඒකකුත් උසස් පෙල අතරෙ කරපු නිසා ටිකක් දැනුම තිබුනා කොහොම හරි මට බැන්ක් ඒකෙ දවසට ලැබුන 500 ඒකතු කරලා මම ලැප් ඒකක් ගත්තා ඒත් කනෙක්ෂන් ඒකක් ගන්න සල්ලි නෑ සිග්නල් තිබ්බෙත් නැහැ මගේ ලග තිබුනා සොනි ඒරික්සන් 'ෆොන් ඒකක් ඒක කනෙක්ට් කරන් තමයි මුලින්ම නෙට් ගියෙ ඒහෙම ඒහෙම මම බ්ලොග් කියවලා තමා ඉගනගත්තෙ අැත්තටම පිටිසි පස්සේ ගියෙ නැහැ මොකද මට ඩෙටා වටිනා නිසා මුලින්ම ෆයිවර් තමා කලේ සොසල් පමෝෂන් මුලින්කලේ පස්සේ සොසල් සෙලින් තව අැපිලිඒට් මාර්කර්ටින් ඒහාමත් කලා

    ඒහෙම යද්දි මයිචිප් කියන සයිට් ඒකේ ජිම් කාරයාගෙන් $1000 විතර පොල්ලක් සෙට් උනා ඒකවුන්ටිස් ඔක්කොටම හැකින් සින් ඒකක් වෙලා $2000+නැති වුනා මගෙ ෆයිවර් ඒකේ ලෙවල් ටු 100% ඒකවුන්ට් ඒක seoclerk වගේ ඒකවුන්ට්ස් නැති වුනා ඒ්ත් මම දුක් උනෙ නැහැ පැදුෙර් හිටිය මට අායි පැදුරට වැටුනට දුකක් නැහැ මම ඔක්කොම වැඩ ටිකකට නවත්තලා උසස් පෙල අායේ කලා ඒත් ඉන්න බෑ සල්ලි නැති නිසා අයේ ෆයිවර් පටන් ගත්තා අැපිලිඒට් මාර්කර්ටින් සයිට්ස් වල කමිෂන් වලින් තමා මම ජිවත් උනේ ගොඩාක් කරදර අාවා ඒත් මම ගෙදරින් සල්ලි නොගෙන් මම මගෙ වැඩ කරගත්තා තව ලැප් ඒකක් ස්කුටරයික් ....ගත්තා
    මට කියාලා ගොඩාක් දෙවල් කරගන්න බැරි උනේ මට වෙච්ච කරදර නිසා මම ජපන් යන්න ගිහින් ලොකු පශ්නෙකට මුහුන දුන්නා බිස්නස් ඔක්කොම වැටුනා වැටෙනවා නැගිටිනවා මම හිතන්නේ 2012 ඉදන් මෙ වෙද්දි ලක්ස 10ට වඩා හොයලා අැති ඒ්ත් දැන් ණය වගයක් තියනවා ඒවා ඉවරකරන් මගෙම බිස්නස් ඒකක් කරන් යන්නයි උවමනාව

    ස්තුතියි

    උබට සුබ පතනවා මචන්.උබට හොදගමනක් යන්න පුළුවන් උබේ උත්සාහේ ටමයි වටිනාම දේ. අනිත් දේ ටමයි උබ මහන්සි වෙලා මේක සිංහලෙන්ම කොටලා දැම්මට පින්. :yes::yes::yes::yes:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    අපෝ මල්ලියේ ඒ හරිය කියන්න ගියොත් .....
    ඔයා කියන්න වගේ
    මේ ශිල්පය මගේ සීයාගේ ඉඳල කරගෙන එන එකක්
    එදා ඉඳලා අද වෙනකල් සීයාගෙන් තාත්තාගෙන් විතරක් නෙවෙයි මගෙනුත්
    ඉගනගන්න අහගන්න දැනගන්න කියාගෙන ඔය කියන විදිහෙන් ආපු පිරිස
    විතරක් නෙවෙයි
    අපි මුදලම මුල්කර නොගෙන සේවයක් සාස්තරයක් විදිහට කරන මෙය වියාපාරයක් විදිහට කරන්න අපිත් බිලියනපතියෝ කරන්න යෝජනා කරපු අය එමටයි

    මේ සාස්ත්රයේ කොන් කෑලි අහුලාගෙන මේ රටේ දැවැන්ත වාස්තුවෙදියෝ වෙච්ච ටික කලකින් හිටපු වාස්තුවෙදියෝ බවට පත්වෙච්ච පිරිස බොහොමයි
    ඒ වගේම තමයි ඔයාගේ ක්ෂේත්‍රයත්
    ක්ෂේත්‍රයේ පස්සෙන් එන කෙනා බය කරන්නත් ඉස්සරහින් යන කෙනාට බයවෙන්නත් එපා
    තමාගේ ගමන පාඩුවේ යන්න
    මමනම් එහෙමයි
    මගේ තාත්තා කියන්නේ
    "ටික කලක් තියන දැවැන්ත කෙහෙල් ගහක් නොවී දිගු කලක් තියන ශක්තිමත් වේවැලක් වෙන්න කියලයි"
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    හොද උපදෙස් ටිකක් දුන්නේ අයියේ. පින් වේවා !
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    danna tika kiyala dunata passe tamange paduwe wat gamana yanna denne na bun aiye.. office ehekama wada karanna one kapana kapili balanna ...

    mama miyuru4u
    kottawa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    danna tika kiyala dunata passe tamange paduwe wat gamana yanna denne na bun aiye.. office ehekama wada karanna one kapana kapili balanna ...

    mama miyuru4u
    kottawa

    මම දාන්න දේ කියල දෙනවා,උබල වගේ ගුරු මුෂ්ටි තිය ගන්නේ නැතුව.:yes::yes::P:P

    මම තොප්පි චමින්ද
    තොප්පිගලින්
    :sorry::sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මම දාන්න දේ කියල දෙනවා,උබල වගේ ගුරු මුෂ්ටි තිය ගන්නේ නැතුව.:yes::yes::P:P

    මම තොප්පි චමින්ද
    තොප්පිගලින්
    :sorry::sorry:

    මොනවද අයියේ දාන්න කියල දෙන්නේ බොකද ? :(

    මම මියුරු4යු
    කොට්ටාව
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,306
    113
    Mama emony hoynna gaththe designcrowd eken. Tikak amaru unata maseta 1k withra hoya gaththa, habai hamadama win karanna ba, pawthmak naa kiyala theruna hinda fiverr walata maru una. eken sahena hoda thanakata awa dawasata karanna bari tharam orders awa. car ekakuth gaththa.
    eth masa 3kata withra kalin mage accnt eka down una, mage kisima waraddk nathuwa. fiverr eka epaama una. apahu deisgncrwd ekata bassa eka hinda yanthan oluwa ussala hitiya eth ithn fiverr athaarinna ba. apahu wena accnt eka hadala mula idala patan gathha. dan nam levl 2 issara wagema nati unata orders enawa hodata.

    Eth bayak tiynwa koi wele kela weida kiyala. mama nam kiynnne full time karanna balapnwa nm 100% ekama deyak nathuwa. eka eka ewa godak karanna kiyala
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොනවද අයියේ දාන්න කියල දෙන්නේ බොකද ? :(

    මම මියුරු4යු
    කොට්ටාව

    පොඩ්ඩක් වැරදුණා,දාන්න නෙමේ එන්න ඕනේ,දන්න දේ කියල.:yes::yes:
    උබලටත් පොඩ්ඩ බැරිවෙන්න බැනේ.:oo::oo:

    මම චමින්ද
    :sorry::sorry:නැ එක්කෝ ඕනේ නැ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    e money definition ekata freelancing/developing IT products and selling wage ewath aithi wenawada?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Mama emony hoynna gaththe designcrowd eken. Tikak amaru unata maseta 1k withra hoya gaththa, habai hamadama win karanna ba, pawthmak naa kiyala theruna hinda fiverr walata maru una. eken sahena hoda thanakata awa dawasata karanna bari tharam orders awa. car ekakuth gaththa.
    eth masa 3kata withra kalin mage accnt eka down una, mage kisima waraddk nathuwa. fiverr eka epaama una. apahu deisgncrwd ekata bassa eka hinda yanthan oluwa ussala hitiya eth ithn fiverr athaarinna ba. apahu wena accnt eka hadala mula idala patan gathha. dan nam levl 2 issara wagema nati unata orders enawa hodata.

    Eth bayak tiynwa koi wele kela weida kiyala. mama nam kiynnne full time karanna balapnwa nm 100% ekama deyak nathuwa. eka eka ewa godak karanna kiyala

    sira bun matat oya wadema una.. kisima hetuwak natuwa gig eka suspend kala dawatsa order 20 wada enawa.. mara jara team ekak fiverr eke inne.. apita witarak nemei godak ewunta oka wela tiyenawa
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    මාත් Internet එකෙන් සල්ලි හොයන්න ආසයි. Google ඇඩ්ස් සයන්ස් අල්ලන් නැටුවා වැඩේ හරි ගියේ නැහැ. එපාර ගොසිප් සයිට් එකක් ගහන් yllix දැම්මා එත් හරියන පාටක් නැහැ. තව හොස්ටින්ග් එකක් කළා එකෙක්වත් ගත්තේ නැහැ. කවරු හරි එකෙක් ඉන්නවනම් කියන්න පුළුවන් ද හරියටම සල්ලි හොයන්න පුළුවන් මාර්ගයක්. උදව් කරන්න කැමති කෙනක් P.M එකක් එවන්න. ලොකු උදව්වක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,673
    113
    33
    Kalutara
    2012 ඉඳන් මේ ෆීල්ඩ් එක ගැන හොයලා ඔක්කොම දැනගෙන e money කරන්නම කියලා ග්‍රැෆික් ඩිප්ලෝමා එකක් කරලා තව තැනක මාසයක් ග්‍රැෆික් ජොබ් එක කරලා හරියටම ෆයිවර් වලට බැස්සේ ගිය දෙසැම්බර් වල. අවුලක් නෑ ඕඩර්ස් වලත්. තව තව එව්වා ට්‍රයි කරනවා. ෆොරෙක්ස් වගේ. :cool: