esim support phone එකක් ගත්තම තියන වාසි මොනවද? Physical sim 2ක් දාලා, e sim එකත් කනෙක්ට් කරොත් mobile connections 3ක් හෝ ඊට වැඩිප්‍රමාණයක් වැඩ කරනවද? නැත්නම් e sim හෝ physical sim කීයක් තිබුනත් connections 2ක් විතරයිද් වැඩ කරන්නෙ.
මගේ ළග dialog sim2ක්, mobitel sim 3ක් තියනවා. (Office sim එක්ක). මට මේ සිම් ටික esim කර ගත්තොත් තනි මොබයිල් එහෙකින් පාවිච්චි කරන්න බැරිද?
Samsung, esim වැඩ කරන හොද phones ගැනත් කියගෙනම යන්න.