Easy Bike Loan

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    පහසුවෙන් Bicycle Loans ලබාදෙනු ලැබේ.

    ඔබ පලමු 15000 පමණක් ගෙවිය යුතු අතර​... ඉතිරිය අප විසින් ලබා දෙනු ලැබේ.

    සැ : යු - රක්‍ෂණය හා ලියාපදින්චිය ඔබ විසින් කල ගත යුතුයි.

    උදා : - යතුරුපැදියේ වටිනාකම 240000 නම්.

    අවුරුදු 5න් ගෙවීමටනම් - මාසික වාරිකය 6358
    අවුරුදු 3න් ගෙවීමටනම් - මාසික වාරිකය 8919

    -------

    මීට අමතරව ආයතණය විසින් ගෙන්වා අලවි කරණ විදුලි යතුරුපැදිය (180,000) Malaysian

    පැය 3ක් Charge කිරීමෙන් පසු 80Km දාවණය කල හැක. 80kmph උපරිම වේගය.

    අවුරුදු 5න් ගෙවීමටනම් - මාසික වාරිකය 4768
    අවුරුදු 3න් ගෙවීමටනම් - මාසික වාරිකය 6689

    18788707_1933291970289501_634895315_n.jpg

    18816125_1933292056956159_1888447841_n.jpg

    වැඩි දුර විස්තර සඳහා අමතන්න​.. 0703347003 (මන් මීට වඩා මුකුත් දන්නේ නැත - අඳුරණ කෙනෙක්ගේ අලුත් Financial Company එකක්.)

    Jaya wewa
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැය 3ක් Charge කිරීමෙන් පසු 80Km දාවණය කල හැක. 80kmph උපරිම වේගය.

    බම්ප්
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    පැය 3ක් Charge කිරීමෙන් පසු 80Km දාවණය කල හැක. 80kmph උපරිම වේගය.

    බම්ප්

    epa wenawa ne :cool: , wena ekak gannath puluwan loan ekak denawa
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Yep, and you can buy from some other place with our easy loan facility :)

    Honda , Bajaj , TVS , Yamaha වගේ බයික් ගන්නත් ණය දෙනවද ...... වටිනාකම අනුව මුලික ගෙවීම වෙනස් වෙනවද .. ඇපකාරයෝ ඕනේද ......... ලක්ෂ 4ක් වගේ වටිනාකමක් වන බයික් එකට මුලික ගෙවීම සහ වාරිකය කියක් වගේ වෙයි ද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    Honda , Bajaj , TVS , Yamaha වගේ බයික් ගන්නත් ණය දෙනවද ...... වටිනාකම අනුව මුලික ගෙවීම වෙනස් වෙනවද .. ඇපකාරයෝ ඕනේද ......... ලක්ෂ 4ක් වගේ වටිනාකමක් වන බයික් එකට මුලික ගෙවීම සහ වාරිකය කියක් වගේ වෙයි ද

    හොනට්ටුවකට ඇහැ ගහගෙන වගේ ඉන්නෙ...:baffled::baffled::baffled: