ebay තැපැල් help :D

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    Ebay එකේ බඩු එන්නේ නැද්ද බන්

    මන් dongle එකක් ebay එකෙන් දැම්ම... track කරහම 25 ලංකාවට ආව කියල තියනව...ඉන්නේ පිළියන්දල...

    dAw3Kc.png

    czCHn6.png

    මම මිට කලින් හිටියේ නුගේගොඩ.. එහෙදි නම් මේ වෙනකොට ඇවිල්ල... පිළියන්දලට ආවට පස්සේ මේ පලවෙනි ඒක ebay එකෙන් දැම්ම.... dongle එකක් නිසා TRC එකෙන් මොකක් හරි කරනවද දන්නෙත් නැ.... එහෙම නැත්තන් සාමාන්‍ය සිද්දියක්ද,,, මේක ගැන හොයනවා නම් මොන තැන් වලින්ද අහන්න ඕන...?
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    address change kalada machn piliyandalata.godak welawata CME eken adala post office ekata dispatch wela nathiwa ati.eth kohomath me dawas tika athulatha enna ona.poddak post office ekata gihin balapan machan.custom eken nathara karagena nam umbata letter ekak enawa.:yes::yes:
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    මම දාපු ඒවත් ගොඩක් ආවෙ නෑ. පාර්සලේ ලංකාවට එනව, ඊට පස්සෙ අතුරුදන් වෙනව.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙට ඇවිත් නම් ,බඩු නැති වෙන්න හේතුව උස්සන සීන් තමයි තියෙන්නේ බන්

    කලින් ෆෝන් 1-2 බඩු හම්බ වුනා
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63

    මම දාපු ඒවත් ගොඩක් ආවෙ නෑ. පාර්සලේ ලංකාවට එනව, ඊට පස්සෙ අතුරුදන් වෙනව.

    register post eke enawa nam aniwa labenna one machan.mormaly godak ewa post wenne Custom Duty Packets kiyana category eken.ethakota nathi unath soyanna be.eth register forign ekak widiyata seller post karanawanam nam aniwa kisima awlak ne.:yes::yes:
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    Machan awurudu nisa badu tikak parakkui, mageth badu dawas 45k withara parakku una ada thamai awe. Ubata puluwannam Post office ekata gihilla podda check karapan machan.
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    අද මං ලියුම් මාම එනකන් හිටිය... මෙන්න එනවා මං අහන්නත් කලින් මං හිතන් හිටපු එකයි ඊට පස්සේ දාපු එවයි ඔක්කම අරන්...... ආව අද සේරම ebay දාපු....
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    අද මං ලියුම් මාම එනකන් හිටිය... මෙන්න එනවා මං අහන්නත් කලින් මං හිතන් හිටපු එකයි ඊට පස්සේ දාපු එවයි ඔක්කම අරන්...... ආව අද සේරම ebay දාපු....

    Apuwa tika apitath penuwanm balana.... ??

    :D:D:D:D