Ebay එකේ බඩු එන්නේ නැද්ද බන්
මන් dongle එකක් ebay එකෙන් දැම්ම... track කරහම 25 ලංකාවට ආව කියල තියනව...ඉන්නේ පිළියන්දල...
මම මිට කලින් හිටියේ නුගේගොඩ.. එහෙදි නම් මේ වෙනකොට ඇවිල්ල... පිළියන්දලට ආවට පස්සේ මේ පලවෙනි ඒක ebay එකෙන් දැම්ම.... dongle එකක් නිසා TRC එකෙන් මොකක් හරි කරනවද දන්නෙත් නැ.... එහෙම නැත්තන් සාමාන්‍ය සිද්දියක්ද,,, මේක ගැන හොයනවා නම් මොන තැන් වලින්ද අහන්න ඕන...?