eBay ප්‍රශ්නයක්

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචංලා ප්‍රශ්නෙ මේකයි....

    paypal-ebay-logos-250-cc.jpg

    eBay හරහා item order කරන එක කවුරුත් කරනවනෙ....
    අපි payment කරද්දි... මෙතන ක්‍රම දෙකක් තියෙනව... එකක් ebay වලින්ම pay කරන එක. නැත්නම් PayPal හරහා pay කරන එක. මම දැක්ක දැන් ebay එක ප්‍රධාන payment system එක විදිහට paypal use කරන් නැති කතාවක්. ඒක ඇත්තද කොහොමද දන්නෙ නැහැ.

    1. මේ ක්‍රම දෙකේ වෙනස මොකද්ද?
    2. වඩා හොඳ මේ දෙකෙන් කොයික ද?
     
    Jul 17, 2018
    610
    31
    0
    මේවා ඉස්සර පිටුගණන් එක්ස්ප්ලේන් කරලා කියලා දෙනවා. නමුත් එළකිරි උන් කුහකයි.. ඒවා කියවලා රෙප් කපලා දෙමළා කියලා බැනලා යනවා. දැන් ඒ නිසා කියන්නෙම නැ මුකුත්, ආතල් එකක් අරගෙන ෂෝ ඔෆ් කරලා නිකන් ඉන්නවා.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේවා ඉස්සර පිටුගණන් එක්ස්ප්ලේන් කරලා කියලා දෙනවා. නමුත් එළකිරි උන් කුහකයි.. ඒවා කියවලා රෙප් කපලා දෙමළා කියලා බැනලා යනවා. දැන් ඒ නිසා කියන්නෙම නැ මුකුත්, ආතල් එකක් අරගෙන ෂෝ ඔෆ් කරලා නිකන් ඉන්නවා.

    :eek::eek:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේවා ඉස්සර පිටුගණන් එක්ස්ප්ලේන් කරලා කියලා දෙනවා. නමුත් එළකිරි උන් කුහකයි.. ඒවා කියවලා රෙප් කපලා දෙමළා කියලා බැනලා යනවා. දැන් ඒ නිසා කියන්නෙම නැ මුකුත්, ආතල් එකක් අරගෙන ෂෝ ඔෆ් කරලා නිකන් ඉන්නවා.

    දැන් හොඳ වුනා නේද? කවුරු මොනවා කිව්වම මොකද? උදව්වක් කරන එක හොඳ වැඩක්නේ... :yes:
    රෙප් දෙනවා... කියලා දෙන්න... :D
     
    Jul 17, 2018
    610
    31
    0
    දැන් හොඳ වුනා නේද? කවුරු මොනවා කිව්වම මොකද? උදව්වක් කරන එක හොඳ වැඩක්නේ... :yes:
    රෙප් දෙනවා... කියලා දෙන්න... :D
    හොද උනා කියලා මම සිරිසගබෝ නෙමෙයි අයුබෝන්.
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    paypal ඕනි නෑ. කාඩ් details ටික දාලා PAY කරන පුළුවන්
     
    Jul 17, 2018
    610
    31
    0
    paypal ඕනි නෑ. කාඩ් details ටික දාලා PAY කරන පුළුවන්
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රිඵන්ඩ් එකක් ගන්නේ අප්පට කියලද? එතකොට පේපැල් ඕනා. ඔතන කාඩ් දිටෙල් දාලා ගැහුවත් යන්නේ පේපැල් ගේට්වේ එකෙන්ම තමා. වෙනස අකවුන්ට් එකක් ක්‍රියෙට් වෙන්නේ නැ. රිඵන්ඩ් එක ඕනනම් අකවුන්ට් එකක් හදන්න ඕනා.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Issara PayPal kiyanne eBay ekema company ekak. meeta tika kalekata kalin PayPal ekai eBay ekai seperate una.

    dan ee deka wena wena company dekak.

    namuth PayPal walin thama ganudenu karanna puluwan. eBay la thawa eyalagema payment system ekak hadagena yanawa kiyalath news thibuna.

    kohoma wethath direct debit card/credit card walin pay karannath puluwan. eeth mama hithanne hodama wade thamai PayPal use karana eka.
     
    මේකෙත් පේමන්ට් ප්‍රොසෙසර් පේපැල් මචන්. ඊබේ උන් ෆන්ඩ්ස් කල්ක්ටින් කම්පැනි එකක් හැටියට මොනිටරි රේගියුලේෂන් වලින් නැ. ඒ නිසා උන්ට අලි එක්ස්ප්‍රස් වගේ මනි එස්කරෝ කරන්න බැ.
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    Use paypal dude. It's the more safest way. Also there are some items which the direct payments are not accepted. So use paypal.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේකෙත් පේමන්ට් ප්‍රොසෙසර් පේපැල් මචන්. ඊබේ උන් ෆන්ඩ්ස් කල්ක්ටින් කම්පැනි එකක් හැටියට මොනිටරි රේගියුලේෂන් වලින් නැ. ඒ නිසා උන්ට අලි එක්ස්ප්‍රස් වගේ මනි එස්කරෝ කරන්න බැ.

    :yes::yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රිඵන්ඩ් එකක් ගන්නේ අප්පට කියලද? එතකොට පේපැල් ඕනා. ඔතන කාඩ් දිටෙල් දාලා ගැහුවත් යන්නේ පේපැල් ගේට්වේ එකෙන්ම තමා. වෙනස අකවුන්ට් එකක් ක්‍රියෙට් වෙන්නේ නැ. රිඵන්ඩ් එක ඕනනම් අකවුන්ට් එකක් හදන්න ඕනා.

    Use paypal dude. It's the more safest way. Also there are some items which the direct payments are not accepted. So use paypal.

    Paypal is more secure

    තෑන්ක්ස් මචංලා... ගොඩක් විස්තර තියෙනව... :)
    පොඩි ගාණක දෙයක් නම් කෙලින්ම ගත්තට පාඩුවක් නැතිවෙයිනෙ නේද? එක පාර අයිටම් ගොඩක් ගන්නව නම් paypal හරහා යන එක ආරක්ෂාකාරී වගේ
     
    පොඩි ගානක් නෙමෙයි ඔනමගානක් ගන්නකොට ගන්න පේපැල් හරහා. මොකද සෙලර්ට නොට් වෙනවා උබ ගෙව්වේ කොහොමද කියලා. එක්ස්ප්‍රස් ගෙව්වොත් වෙන්නේ සෙලර්ට යනවා උබ නං රෙජිස්ටර්ට් එකෙක් කියලා. එතකොට උබට බදු නොඑවන්න මග අරින්න තියන චාන්ස් වැඩියි. අනික උබටත් කට්ටක් රිඵන්ඩ් ගන්න ගියාම. උබේ රිසිප්ට් එක එන්නේ මේල් එකට. එතනින් එහාට රෙකොඩ්ස් නැ. උබ මේල් එක ඩිලීට් කලොත් බබා හුකුන්. ඉතින් කතා කරපන් කස්ටමර් කෙයාර්.
     
    • Like
    Reactions: manojdhrma

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    පොඩි ගානක් නෙමෙයි ඔනමගානක් ගන්නකොට ගන්න පේපැල් හරහා. මොකද සෙලර්ට නොට් වෙනවා උබ ගෙව්වේ කොහොමද කියලා. එක්ස්ප්‍රස් ගෙව්වොත් වෙන්නේ සෙලර්ට යනවා උබ නං රෙජිස්ටර්ට් එකෙක් කියලා. එතකොට උබට බදු නොඑවන්න මග අරින්න තියන චාන්ස් වැඩියි. අනික උබටත් කට්ටක් රිඵන්ඩ් ගන්න ගියාම. උබේ රිසිප්ට් එක එන්නේ මේල් එකට. එතනින් එහාට රෙකොඩ්ස් නැ. උබ මේල් එක ඩිලීට් කලොත් බබා හුකුන්. ඉතින් කතා කරපන් කස්ටමර් කෙයාර්.

    අඩේ එහෙමත් එකක් තියෙනව නේද?
    තෑන්ක්ස් බං... ඒක කියපු එක හොඳයි...
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ara PayPal magula hinda mara prashnayak ne, hugak aya ebay walin buy karana hinda selling karana hinda, ebay ekenma pay system ekak haduwoth ebaypay da mokak hari ekak paypal wage, ethakota paypal lata customers la nathi wevi, dan customers la wediyen inna nisa dan one deyak karanawa mun.