මචංලා ප්රශ්නෙ මේකයි....
eBay හරහා item order කරන එක කවුරුත් කරනවනෙ....
අපි payment කරද්දි... මෙතන ක්රම දෙකක් තියෙනව... එකක් ebay වලින්ම pay කරන එක. නැත්නම් PayPal හරහා pay කරන එක. මම දැක්ක දැන් ebay එක ප්රධාන payment system එක විදිහට paypal use කරන් නැති කතාවක්. ඒක ඇත්තද කොහොමද දන්නෙ නැහැ.

- මේ ක්රම දෙකේ වෙනස මොකද්ද?
- වඩා හොඳ මේ දෙකෙන් කොයික ද?