ebay හෝ ඒ වගේ සයිට් එකකින් ලංකාවට ෆෝන්

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
ebay හෝ ඒ වගේ සයිට් එකකින් ලංකාවට ෆෝන්

මම එකපාරක් දැක්කා ෆෝන් එක ගෙදරටම ආව ටැක්ස් පොඩි ගානක් ගත්තා වගේ පෝස්ට් එකක් .

1) ebay හෝ ඒ වගේ සයිට් එකකින් ලංකාවට ෆෝන් ගෙන්නපු ය ඉන්නවද ?
2) EMS , DHL ඕවගෙන් මොකක්ද හොද ?
3) ෆෝන් එකක් ගෙන්නන්න හොදම සයිට් එක මොකක්ද ?
4) Refubished ෆෝන් අවුල් ද ?
 

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    remington_870_wood_finish.jpg
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ebay eken phone 1k order kala dan maasa 2 kata witara kalin.
    mata nan awlak une na. gedaratama aawa.
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    mokkada ganna phone eka

    1. yep
    2. EMS or free shipping gennana (godak vita gedaratama enawa) never DHL (ubata full tax gahanwa )

    3. ebbay thamaa

    4. man danne naha
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ගෙදරට එන්නත් පුළුවන්.. නො එන්නත් පුළුවන්..
    seller ට කියපං අඩු ගානක් දාල එවන්න කියල price මාර්ක් කරද්දී..
    tax එක ගෙවන්න ගියාම එතන එකෙක් අල්ලාගෙන ශේප් එකේ වැඩේ කර ගත්ත හැකි..
    නැත්තම් import export ලයිසන් ගන්න ඕන trc යන්න ඕන විකාර ගොඩයි..
    ඊට වඩා හොදයි මෙහෙන් ෆෝන් එකක් ගන්නව..
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Phone nan genna gena ne, US nan USPS Priority gedaratama enawa, DHL eken VGA ekak genawa, un Tax invoice ekak denawa 3000k tax ekak gehuwa.
    China wagenan freeshipping hodai habai kal yanawa masa 1 1/2 withara yai.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    mokkada ganna phone eka

    1. yep
    2. EMS or free shipping gennana (godak vita gedaratama enawa) never DHL (ubata full tax gahanwa )

    3. ebbay thamaa

    4. man danne naha

    Not true. Bought Redmi note 3 from geekbuying and couriered it through DHL. Only had to play Rs 220 as taxes when they delivered to me.