ebay හෝ ඒ වගේ සයිට් එකකින් ලංකාවට ෆෝන්
මම එකපාරක් දැක්කා ෆෝන් එක ගෙදරටම ආව ටැක්ස් පොඩි ගානක් ගත්තා වගේ පෝස්ට් එකක් .
1) ebay හෝ ඒ වගේ සයිට් එකකින් ලංකාවට ෆෝන් ගෙන්නපු ය ඉන්නවද ?
2) EMS , DHL ඕවගෙන් මොකක්ද හොද ?
3) ෆෝන් එකක් ගෙන්නන්න හොදම සයිට් එක මොකක්ද ?
4) Refubished ෆෝන් අවුල් ද ?
1) ebay හෝ ඒ වගේ සයිට් එකකින් ලංකාවට ෆෝන් ගෙන්නපු ය ඉන්නවද ?
2) EMS , DHL ඕවගෙන් මොකක්ද හොද ?
3) ෆෝන් එකක් ගෙන්නන්න හොදම සයිට් එක මොකක්ද ?
4) Refubished ෆෝන් අවුල් ද ?