eBay / Aliexpress (පාර්සල් තැපෑල) වැඩ නවත්තලද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,788
    113
    9/28 එවපු පාර්සල් වත් තාම deliver වෙලා නෑනෙ

    kWTmrGk.png
     

    WayToR

    Junior member
  • Oct 22, 2016
    129
    16
    18
    සමහර පාර්සල් කස්ටම් එකේ තියෙනව.. ඒව චෙක් කරන්න ඕනි කියල පාර්සල් කඩල බලන්න අවසර ඉල්ලල ලියුම් එවනව..
     
    • Like
    Reactions: shando

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    postal weda naha neda machan ape paththe mama dakke naha postman goda kalekin
    meh para blackfriday ekatawath mokuth ganna wenne naha. delivery sure nathi nisa badu missing wenna puluwan.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,803
    113
    මාලඹේ
    ඕක ලංකාවට ඇවිත් තියෙන්නේ . ගිහින් PostOffice එකෙන් අහපං . උන් දෙනවා
     
    • Like
    Reactions: shando

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    2 months walata kalin daapuwa last week aawa..okkoma eka paara..thawa 1.5 months old ewwa thiyenawa deliver wenna