sep 29 order karapu ekak 17th of Nov aaawa
sl post or DHL ?
sep 29 order karapu ekak 17th of Nov aaawa
sl post or DHL ?
Mama Amayama eken dapu Oil seal set ekak num awa. Eka habai EMS. Buyee (yahoo auction) badu tikak damma. Ewa num lankawata awilla thama awe naa.
Normal mail walata wada poddak wagakeemak thiyenawa neda. Anika poddak ikman. Lankawata num eka adalada danne naaMachan EMS eke wenasa mokakda normal order shipping walata wada
Buyee eke labaida bn?Mama Amayama eken dapu Oil seal set ekak num awa. Eka habai EMS. Buyee (yahoo auction) badu tikak damma. Ewa num lankawata awilla thama awe naa.
ඕක නං පුතා හෙන වටයක් ගහල නේද එන්නේ මොකක්ද post service එකමේක ගෙදරට ආවද බං?
![]()
machan phone ekata custom tax kiyak wadunada?DHL එකෙන් ෆෝන් එකක් දැම්මා, තාම කස්ටම් එකේ process වෙනවා..TRC Approval සහ අනිත් documents බාර දීලා දැනට දවස් 9 ක් වෙනවා....November 11th දැම්මා Daraz එක හරහා Nillkin ඕඩර් එකක් (චීනේ ඉඳන් එන්නේ)..ඒක අද ගෙදරට ලැබෙනවා කියලා ඊමේල් එකකුත් ආව..දවස් නමයයි..ෆෝන් එක තමයි නොවැම්බර් 3 වෙනිදා ඉඳන් කස්ටම් එකේ![]()
ඕක නං පුතා හෙන වටයක් ගහල නේද එන්නේ මොකක්ද post service එක
machan phone ekata custom tax kiyak wadunada?
trc approval eka ganna one documents monada?
mata google pixel 4a ekak one wela thiyenawa bn, india walatath awa but thama lankawe nane
Custom eketa phone ekak awama procedures monada api karanna oney
11. Application for custom clearance of RTTE for personal use ඇප්ලිකේශන් එක ඩවුන්ලෝඩ් කරගන්න..මටත් මම හොයන ෆෝන් එක ලංකාවේ ඇත්තෙම නැති නිසා ඔහොම ගත්තේ..අනිවාර්යෙන් TRC Approval එක්ක ගන්නත් ඕනේ, ඔක්තෝම්බර් 1 වෙනිදා ඉඳලා ලංකාවේ TRCSL Approval නැති ෆෝන්ස් නෙට්වර්ක්ස් වලින් ඇක්සෙප්ට් කරන්නේ නැහැ..උඹ මේක දන්නවා ඇති..
මේ ලින්ක් එකේ තියෙනවා ඔක්කොම විස්තර ටික..
මේ ලින්ක් එකෙන්11. Application for custom clearance of RTTE for personal useඇප්ලිකේශන් එක ඩවුන්ලෝඩ් කරගන්න..
Phone එක සෙලර්ගෙන් ගන්න කලින් පුලුවන් නම් Proforma Invoice එකක් ගන්න උඹේ නමට ඇඩ්රස් කරලා..ඒකේ ෆෝන් එකේ ගාන සහ මොඩල් එක පැහැදිලිව තියෙන්න ඕනෙ..මට නම් ඔය Proforma Invoice එකක් දෙන්න බැහැ කිව්වා සෙලර්..ෆෝන් එක ගත්තට පස්සේ Invoice එකක් දෙන්නම් කිව්ව..පස්සේ මම සල්ලි ගෙව්වට පස්සේ ඉන්වොයිස් එක හම්බුනා..ඒක සේව් කරගන්න..
ඇප්ලිකේශන් එක පුරවලා, ෆෝන් එකේ Specifications තියෙන document එකකුයි, උඩින් කියපු Invoice එකයි, Driving License/NIC ස්කෑන් කරලා, ඔක්කෝම ටික TRCSL එකට email කරහම වර්කින් days තුන හතරකින් Approval එක ලැබෙයි..යවන්න ඕනේ ඊමේල් ඇඩ්රස් එක අවශ්‍ය නම් කියන්න, PM කරන්නම්...මගේ එක නම් දවස් හතක් වගේ ගියා..මට නම් එයාලා ඊමේල් කරා, මට එවපු ඊමේල් එකම Sri Lanka Customs, Department of Imports & Exports Control ටත් යවලා තිබුනා..
Approval එකයි තව අවශ්‍ය Documents ටිකකුයි DHL එකට දෙන්න ඕනෙ..එයාල ගෙදරට ඇවිල්ලා අරන් යනවා..තාම මට ටැක්ස් එක වැදුනේ නැහැ..කීයක් වදියිද දන්නේ නැහැ..5% හෝ 10% ද කොහෙද ෆෝන්ස් වලට තියෙන්නෙ...
මේ දවස්වල COVID-19 නිසා හැම එකම පරක්කුයි...