මගෙත් ලංකාවට ඇවිත් මාසයක් වගේ වෙනවා.මෙහෙන් තාම පරක්කු වෙන්නේ
ඉතිං කොහොමද කරන්නෙ![]()
oww bn mama refund ganna hithala aye gaththe na seller pw kiyala..
hoda welawata badu awa... aye damma aluth set ekk 11/11 sale ekata
api salennne na![]()
ඕනෑම item එකක් දවස් 14 න් Colombo වලට එනවා . Colombo SL Post එකේ ඉඳන් ලගම post office එකට එන්න මාසයක් යනවා . ලංගම post office එකේ ඉඳන් ගෙදර ගේට්ටුව ගාවට එන්න තව මාසයක් යනවා . එතකොට මාස දෙකයි දවස් 14ක් වෙලා ඉවරයි .
ඕනෑම item එකක් දවස් 14 න් Colombo වලට එනවා . Colombo SL Post එකේ ඉඳන් ලගම post office එකට එන්න මාසයක් යනවා . ලංගම post office එකේ ඉඳන් ගෙදර ගේට්ටුව ගාවට එන්න තව මාසයක් යනවා . එතකොට මාස දෙකයි දවස් 14ක් වෙලා ඉවරයි .![]()