parana wahana genanna behe kukku.
2y walata wada parana cars genna ba machoo... mn uk wala vehicles danewa lankawate... umbate bluepermit eakak thivenewa nam puluvan.
අපිට ඒක කරන්නත් විදිහක් නෑනෙ බන් මෙහෙ යූස් වෙන්නේ වමෙන් පදවන ඒවා විතරයිRata gihin job karana un nam ena kota car eka aran enawa![]()

අපිට ඒක කරන්නත් විදිහක් නෑනෙ බන් මෙහෙ යූස් වෙන්නේ වමෙන් පදවන ඒවා විතරයි![]()

අපිට ඒක කරන්නත් විදිහක් නෑනෙ බන් මෙහෙ යූස් වෙන්නේ වමෙන් පදවන ඒවා විතරයි![]()
එංගලන්තේ ඥාතියෙක් ඉන්නවද? එහෙනම්
එයාට පුළුවන් එයා එහේ පාවිච්චි කරපු වාහනේ ලංකාවට ගේන්න
ඒක නිශ්පාදනය කරල අවුරුදු 10 කට අඩු වෙන්න ඕන
එයා ඒක පාවිච්චි කල කාලය අවම අවුරුද්දක් වත් වෙන්න ඕන
මට මතක විදියට ලංකාවෙදි ඒක අවුරුදු කිපයක් (ගාන මතක නෑ) ක්ෂය කරල (කොමස් කරපු උන් දන්නවා) ඉතිරි වටිනාකමට ටැක්ස් ගහනවා. ක්ෂය කරද්දි ගන්නේ වාහනය නිශ්පාදනය කරපු අවුරුද්දේ එම වාහනයට එම රටේදි හිමි වන මිල
කස්ටම් එකට කතා කරපං. විස්තර කියනවා. මගේ යාළුවෙක් කිව්වා ටොයොටා ප්රියස් එකක් 2010 හදපු පවුම් 5000 ක් වෙනවාලු එංගලන්තේ.








You r probbly right bro.
.![]()
machan blue permit ekak ganne kkohomada ? ara issella kiva wage blue balala da? sirawata ahanne