ebay eken Car එකක් ගෙන්න ගමු

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    එංගලන්තේ ඥාතියෙක් ඉන්නවද? එහෙනම්
    එයාට පුළුවන් එයා එහේ පාවිච්චි කරපු වාහනේ ලංකාවට ගේන්න
    ඒක නිශ්පාදනය කරල අවුරුදු 10 කට අඩු වෙන්න ඕන
    එයා ඒක පාවිච්චි කල කාලය අවම අවුරුද්දක් වත් වෙන්න ඕන
    මට මතක විදියට ලංකාවෙදි ඒක අවුරුදු කිපයක් (ගාන මතක නෑ) ක්ෂය කරල (කොමස් කරපු උන් දන්නවා) ඉතිරි වටිනාකමට ටැක්ස් ගහනවා. ක්ෂය කරද්දි ගන්නේ වාහනය නිශ්පාදනය කරපු අවුරුද්දේ එම වාහනයට එම රටේදි හිමි වන මිල

    කස්ටම් එකට කතා කරපං. විස්තර කියනවා. මගේ යාළුවෙක් කිව්වා ටොයොටා ප්‍රියස් එකක් 2010 හදපු පවුම් 5000 ක් වෙනවාලු එංගලන්තේ.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Rata gihin job karana un nam ena kota car eka aran enawa :)
    අපිට ඒක කරන්නත් විදිහක් නෑනෙ බන් මෙහෙ යූස් වෙන්නේ වමෙන් පදවන ඒවා විතරයි:growl:
     
    Quadric

    Member
    Nov 21, 2012
    283
    21
    0
    4th Dimension
    අපිට ඒක කරන්නත් විදිහක් නෑනෙ බන් මෙහෙ යූස් වෙන්නේ වමෙන් පදවන ඒවා විතරයි:growl:

    Kohen hari dakunen thiyena ekak ganna barida bun? Puluwan nam ubata maarama wasi :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ලියුම් මාම ගෙදරටම ගෙනත් දුන්නොත් කොහොමද ?

    මචං උබ මෙහෙන් ගන්නවට වඩා ගානක් යයි අනිවා ඩෙෆා..
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එංගලන්තේ ඥාතියෙක් ඉන්නවද? එහෙනම්
    එයාට පුළුවන් එයා එහේ පාවිච්චි කරපු වාහනේ ලංකාවට ගේන්න
    ඒක නිශ්පාදනය කරල අවුරුදු 10 කට අඩු වෙන්න ඕන
    එයා ඒක පාවිච්චි කල කාලය අවම අවුරුද්දක් වත් වෙන්න ඕන
    මට මතක විදියට ලංකාවෙදි ඒක අවුරුදු කිපයක් (ගාන මතක නෑ) ක්ෂය කරල (කොමස් කරපු උන් දන්නවා) ඉතිරි වටිනාකමට ටැක්ස් ගහනවා. ක්ෂය කරද්දි ගන්නේ වාහනය නිශ්පාදනය කරපු අවුරුද්දේ එම වාහනයට එම රටේදි හිමි වන මිල

    කස්ටම් එකට කතා කරපං. විස්තර කියනවා. මගේ යාළුවෙක් කිව්වා ටොයොටා ප්‍රියස් එකක් 2010 හදපු පවුම් 5000 ක් වෙනවාලු එංගලන්තේ.

    You r probbly right bro.:):):cool:

    ඔහොම ගත්තොත් ගාන ගොඩක් අඩු වෙනවා. :cool:
    මෙහෙම කරන්න පුළුවන්. එහෙ ඉන්න ඔය විදියට ගෙන්නන්නම කැහිල්ලක් තියෙනවා නං එහෙ ඉන්න නෑයෙක්ට ඔය වාහනේ චෙක් කරලම අරන් අවුරුද්දකට වඩා පාවිච්චි කරල මෙහෙට පටවන්න කියන්න.:baffled::lol::lol:

    ඊට වඩා හොඳයි. බ්ලු පර්මිට් වලට ගේන වාහනයක් සල්ලි වලට ගන්න එක. ලක්ෂ 5 -10ක් අඩු වෙයි එහෙම ගත්තොත්. ඒකත් ජපන් වාහනයක්ම.:cool:
     
    lankai

    Junior member
  • Aug 11, 2007
    151
    9
    18
    machan blue permit ekak ganne kkohomada ? ara issella kiva wage blue balala da? sirawata ahanne

    Ow. UK blue balala thiyenna ona UK blue permit ekata. US nam naughty America wage godak balala thiyenna ona.
    Lankawe embassy eken prashna ahanawa uththra denna ona.