EBAY Help (Cam)

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    යාලුවනේ මම SJ 4000 Cam එකක් ගන්න බැලුවේ....:) :) :)
    $20 ගණන් වලට තියෙනවා china වලිනුයි Malaysia වලිනුයි Philippine වලිනුයි :nerd: :nerd:

    1.කොහෙන් ගන්න එකද හොද? :frown: :frown:

    2.ඉක්මනට එන්නේ කොහෙන්ද? :( :(

    3.quality එක කොහෙද හොද? :cool: :cool:
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    යාලුවනේ මම SJ 4000 Cam එකක් ගන්න බැලුවේ....:) :) :)
    $20 ගණන් වලට තියෙනවා china වලිනුයි Malaysia වලිනුයි Philippine වලිනුයි :nerd: :nerd:

    1.කොහෙන් ගන්න එකද හොද? :frown: :frown:

    2.ඉක්මනට එන්නේ කොහෙන්ද? :( :(

    3.quality එක කොහෙද හොද? :cool: :cool:

    $20 ta original nemei
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    tumblr_nzrcd181sP1tyncywo1_500.gif
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    SJ 4000 හොර කොපි ඕන තරම් තියෙනවා.
    Original එක SJCAM
    Page එකේ අර sticker එක හුරලා check කරන හැටි දාල තියෙනවා නම් ගොඩක් වෙලාවට Original SJCAM
    http://www.banggood.com/SJcam-SJ4000-WiFi-Car-DVR-Camera-Sport-DV-Novatek-Waterproof-p-939976.html

    මේක හොදා ඔයිට වැඩිය. මේකේ Sony lense / gopro processor තියෙන්නේ.
    http://www.banggood.com/Original-Xi...-CMOS-WIFI-Sports-Action-Camera-p-995831.html

    SJCAM එකේ 60fps කිව්වට බොරුවට එකම එක double වෙන්නේ.

    http://elakiri.com/forum/showthread.php?p=19422362#post19422362
     
    • Like
    Reactions: Santa DX and DJLik

    very very thanks machan ochara gaanak wiyadam karanna be bn....

    mn baluwe sj4000 $20 eka ganna ..kohen gaththothda ikmanata enne
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    SJ 4000 හොර කොපි ඕන තරම් තියෙනවා.
    Original එක SJCAM
    Page එකේ අර sticker එක හුරලා check කරන හැටි දාල තියෙනවා නම් ගොඩක් වෙලාවට Original SJCAM
    http://www.banggood.com/SJcam-SJ4000-WiFi-Car-DVR-Camera-Sport-DV-Novatek-Waterproof-p-939976.html

    මේක හොදා ඔයිට වැඩිය. මේකේ Sony lense / gopro processor තියෙන්නේ.
    http://www.banggood.com/Original-Xi...-CMOS-WIFI-Sports-Action-Camera-p-995831.html

    SJCAM එකේ 60fps කිව්වට බොරුවට එකම එක double වෙන්නේ.

    http://elakiri.com/forum/showthread.php?p=19422362#post19422362

    oya site eke sj cam ganan ban, e bay eke usd 50 kata ganna puluwan
    anika oya 60fps kathava sj cam site ekema dala thiyenava

    1080P (1920*1080 ) 30FPS

    720P (1280*720) 60FPS (double frame, not true 60fps)

    VGA ( 848*480) 60FPS

    QVGA (640*480) 60FPS