මෙන්න මේක ඕඩර් කරලා අද ආව බන්
බලද්දී මේක යුස්ඩ් එකක්
http://www.ebay.com.au/itm/HTC-ONE-...-/121651221370?ssPageName=ADME:X:eRTM:AU:1123
මේ මගුලේ ලෝක ලෙඩ ගොඩක් තියෙනවා බන්
ගෙස්චර්ස් වැඩ කරන්නේ නැහැ
මේ සෙලර් යකා කියලා තියෙනවා සල්ලි රිටර්න් කරන්නේ නැහැ කියල අපි කෙස් එකක් ඇද්දොත් මුට දෙන්න වෙනවා නේද බන්???

හමිනිලා ඉන්නේ සොන්නලු
හෙල්ප් එකක් දියල්ල