Ebay Mobile Phone Area - අඩුවට Phone එකක් ගමුද
අලුත් හොද සුපිරි Phone එකක් ගන්න එක කාගෙ කාගෙත් සිහිනයක්. අඩුවට හොද Phone එකක් ගන්න තිබුනොත් තවත් හොදයි. මගෙත් ආසාව කාලයක් පාවිච්චි කරපු Phone එක විකුණලා අලුත් Phone එකක් ගන්න. අනිත් අතට අපි ගන්න Phone එක විකුණලා අලුත් එකක් ගන්න මේ දවස්වල හොයන අයත් ඇති. මටයි අපි හැමෝටමයි උදවුවක් වෙන්න මේ පිටුවෙන් උත්සහ කරන්නේ අඩුවට Phone එකක් Ebay ගන්න පුලුවන්ද කියලා හොයලා බලන්න. මොන කොල්ලද Phone වලට ආසා නැත්තෙ නේද....
හරි පටන් ගමු :-
* Ebay එකෙන් Phone ගත්ත අය ඉන්නවනම් ඒ Phone වල පින්තුරයක් දෙක්ක දාලා අපිටත් තව ආසාව වැඩි කරන්ට උදවුවක් වෙන්ට...
* හොද Seller's ලා ගැන විස්තර දන්නවානම් අපිටත් දැනගන්ට දාන්න...
* දන්න කියන හැම දේකින්ම උදවු වෙන්න අපෙ යාලුවන්ට...
* ඔරිජිනල් Phone හොයාගන්නත් උදවු වෙන්න. Chineese කට්ටිය Phone කොපි කරලා හදපු ඒවා හරි හරියට තියෙනවනෙ හැමතැනම...
* Phone අඩුවට දැක්කොත් අපිටත් බලන්න ලින්ක් එක දෙන්න...
අපේ සහෝදරයො මහන්සියෙන් ලියාපු මට හම්බුනු ලිපි ටිකක් පහතින් පළකරනවා. Ebay ගැන අලුත් අයට දැනගන්න.
* http://www.elakiri.lk/forum/showthread.php?t=827734 ( Ebay එක ගැන මුල ඉදන් ඉගෙන ගන්න මේක උදවු වෙයි )
* http://www.elakiri.com/forum/showthread.php?t=937808 ( මේකෙ Ebay එකෙන් ගොඩක් බඩු ගත්ත අය විස්තර දාපු තැනක් )
* http://www.elakiri.lk/forum/showthread.php?t=1213130 ( මේක ඉතින් Phone ගෙන්නලා කිසි අවුලක් නැතුව ටැක්ස් ගෙවලා ගෙදරට Phone එක අරන් එන හැටි ඔයාලට කියලා දෙයි )
* http://www.elakiri.lk/forum/showthread.php?t=1238943 ( ඔන්න ටැක්ස් ගැන හම්බවුනු තවත් ලිපියක් )
පසුව ලියමි... ඔයාලා දන්න කියන හොද ලිපි තියෙනවනම් දෙන්න. මම මෙතන අප්ඩේට් කරන්නම්..
පසුව ලියමි තවත්... බම්පි දාන සහෝදරයෝ ගැන සහ බලලා යන අය ගැන සතුටුයි. අපි සහෝදරයන් දැනුවත් කරන්න තවත් මා හට උදවු වෙන්න...

.........ජයවේවා.........

Last edited: