යාලුවනේ මට ඔයාලගෙන් ලොකු help එකක් ඕන .. ඔයලා ebay එකෙන් Selling කරන විදිහ දන්නවනම් කියනවද?.. මට දැනට eby account එකක් තියනව ..එකට මම සම්පත් bank web card එකක් ලින්ක් කරල බඩු ගන්න දන්නවා එත් .. SELLING කරන විදිහ දන්නේ නැහැ.. ලංකාවට paypal වලින් mony මෙකට් එකතු කරගන්නේ කොහොමද?..හරියටම eby එකෙන් Selling කරන විදිහ කාටහරි කියන්න පුලුවන්ද ..මේක Elakiri Help එකක්..









