ගොඩක් අය ebay selling ගැන ත්‍රෙඩ් දාල තිබ්බා,, මට දැනගන්න ඕනෙ අපි විකුණන භාණ්ඩයක් කැඩෙන්නෙ නැති වෙන්න පැක් කරන්නෙ මොනවගේ box/package වලද? කොහෙන්ද මේව ගන්නේ?
bubble bag ගන්නේ කොහෙන්ද?
US වලට අඩුම කාලෙකින් සහ අඩුම මුදලකින් කරන්න පුලුවන් හොඳම ක්‍රමේ මොකක්ද?

bubble bag ගන්නේ කොහෙන්ද?
US වලට අඩුම කාලෙකින් සහ අඩුම මුදලකින් කරන්න පුලුවන් හොඳම ක්‍රමේ මොකක්ද?